ඒක බාර් නංගි ඉවරයි

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි උනා හා සමාන වෙන්නේ කොහොමද බං dopamine release උන පාලියට?
    මත්ද්‍රව්‍ය වලින් ඇඟ ට අහිත කර දේ ඕන තරම් තියෙනව.
    පිළිකා.. Kidney අවුල්. ඕවා එන්නේ නෑ game play කරා or ඒක බාර් බැලුවා කියලා.

    මුන් මෙක marketing කරගන්න දගලනවා මානසික ඇබ්බැහියක් කියලා.
    අතේ ගහන එකටත් dopamine release වෙනවා. එහෙම බැලුවාම ඒකත් අවුල්

    Doctor ට mental disorder එකක් තියනවා වගේ. කුහක පොරක් වගේ. Or එකිව use කරලා මුන් market වෙන්න බලනව.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    mun taama 50s gana wala ine,Anith un monawa kalath munta paanda yako. Thiyen irishiyawa.
    ලොල් දොස්තරල මොකටද බන් අර හුත්තිට ඉරිසියා කරන්නෙ,🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: sacrox

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    Mona bailada ban me. Mun hithanne okkoma danne mun kiyala
    වැඩකට ඇති දෙයක් කතා කරන්න ඕනා.

    මෙතන ප්‍රශ්නෙ දොස්තරගේ නෙමෙයි චැනල් එකේ.

    උන් බලන්නෙ රත් වෙච්චි තැටියකට දාලා රොටියක් පුච්චගන්න.
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    හැමදේම ඇබ්බැහිවීම්
    අරක්කු සිගරට් කුඩු ගංජා වගේ මේවත් ඇබ්බැහිවීම්
    තමන්ගේ මනසින් හිතලා හැමදේම පාලනයකින්, තමන්ගේ අනිත් වැඩ වලට බාධාවක් නොවෙන්න කලානම් ඉවරයි
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මූත් දෙස්තරයෙක් කීවට
    කුහක හුත්තෙක්, ඕප දූප හොයන පොන්නයො, මුනුත් ඇටෙන්ෂන්හෝ ලා වගේ ඕනදේයි එපාදේයි හැමදේම විවේචනය කර කර පබ්ලිසිටි ගන්න හදනවා.