ඒක බාර් නංගි ඉවරයි

icepack

Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    මෙතන ඩොකාට බනින හැමෝම මේ නංගිට ඇබ්බැහි වෙච්ච පොඩි උන් යකෝ :lol: :lol:
    ඕක තනිකර මානසික ඇබ්බැහියක් තමා
    උබල ළමයෙක් හදපු කාලෙක හිතපන්
    ඩේට දාගෙන මුළු දවසම ඔකිගේ කොට ගවුම උඩ යන එක බලන් ඉන්නවා නම්
    උබට මොකද හිතෙන්නේ කියල
    උබේ ක්‍රෙඩිට් කාඩ් එකත් අරන් අරකිට ස්ටාර්ස් හිටන් දානවා නම් කොහොමද ෆිල් එක

    අන්න එතකොට තේරෙයි අබ්භිය මොකක්ක්ද කියල

    එකී සල්ල්ලි හම්බ කරන එක අවුලක් නැ එකී වගේ නෙමේ තව කෙල්ලෝ ඉන්නවා ස්ට්‍රීම් කරන කොටි ගණනක් හොයන එවුන්
    ඕක මේ ලංකාවට අලුත් උනාට ස්ට්‍රිමින් කියන්නේ ගොඩක් පැරණ සින් එකක්
    Dan online learning seen ekat ekka godak demawpiyo danne neti dewal wenawa kollo kello athare.
    Mata bank weda karana yaluwek kiwe, Ammala enawala passbook aragena bank ekata. salli kepila kiyala.
    Check karama gedara kolla card eke details dagena game gahala.

    E athin beluwama mewa gena mehema hari tikak danuwath karana eka hondai.
     
    • Like
    Reactions: neo7x

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    එහෙම pay කරන තැනට ළමයෙක් වැටෙනව නම් එතන තියෙන්නෙ stream කරන එකීගෙ අවුලක් නෙවේ parenting අවුලක්. දෙමව්පියො දැනගන්න ඕන ඒව. දැන් අර දිවිනහ ගත්ත එක නිසානෙ මේ ආයෙ ඇදිල තියෙන්නෙ. ඉතින් පහේ ශිෂ්‍යත්වෙ නිසාත් පොඩි උන් මැරිල තියෙන්නෙ ඕන තරම්. මානසිකව ළමයින්ට වද දෙන්න එපා කියල ඒවට කතා කෙරෙනව අඩුයි.

    අපි technology එක්ක ඉන්න නිසා දැන් අපේ ළමයින්ට ඔහොම ප්‍රශ්න එන්නෙ නෑ. දෙමාපියො තාක්ශනේ එක්ක නැත්තම් ළමයට phone එක දීල ඕන දෙයක් කරන්න දීල නිකන් හිටියම ඔය වගේ දේවල් නෙවේ ඊට වඩා දේවල් වෙන්න පුළුවන්.

    මේ ඩොකා වගේ උගත් කියල කියාගන්න නාකි නිසා තමයි මේ රට හැමදාම එක තැන පල් වෙවී තියෙන්නෙ. පොඩි ඇත්තක් ඇරගෙන ලොකු බිල්ලෙක් මවනව.
    ඒකන‍ේ උඹවග‍ේ පිංගුත්තරය‍ොන‍ේ බන් ඔක්ක‍ොම දන්න‍ේ ද‍ොස්තරයා ම‍ොන *රිය‍ෙක්ද ?
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඒකන‍ේ උඹවග‍ේ පිංගුත්තරය‍ොන‍ේ බන් ඔක්ක‍ොම දන්න‍ේ ද‍ොස්තරයා ම‍ොන *රිය‍ෙක්ද ?

    ඔයා ට්‍රිගර් උනේ ඇයි දැන්. :ROFLMAO:
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ඔයා ට්‍රිගර් උනේ ඇයි දැන්. :ROFLMAO:
    කිසිම ට්‍රිගර් වීමක් නෑ ... උඹ දීපු ප‍ොරට‍ෝකට අනුව තමයි උත්තරය දුන්න‍ේ . උඹ technology එක්ක හිටියා කියලා රට‍ේ හැම එකාම එහ‍ෙම නෑ ... ළමයින්ට ඉග‍ෙනගන්න අරන්ද‍ෙන උපකරන වලින් ව‍ෙනද‍ේ ඒ මිනිස්සු දන්නෑ. අන්න ඒ මිනිස්සුන්ට තමයි ළමයි ගැන අවධාන‍ෙන් ඉදන් හ‍ොයා බලන්න කියන්න‍ේ ... ඔය ඩ‍ොක්ටර් වග‍ේම මානසික ර‍ෝග විශ‍ේෂඥයනුත් , උපද‍ේශකයනුත් දන්නවා තාක්ෂනික උපකරන නිසා අද ළමයි ගනනාවක් මානසික පීඩනයන්ට ලක්ව‍ෙලා ඉන්නවාද කියලා ... virtual & Realty ව‍ෙනස බැලන්ස් කරගන්න බැරුව මානසික ර‍ෝගවලට ලක්වුන ළමයි අපි දැකලා තිය‍ෙනවා ... දුප්පත් ද‍ෙමව්පියන් ඒවග‍ේ ළමයි එක්ක ක‍ොච්චර අසරනව‍ෙනවද කියලා උඹට හිතාගන්නවත් බෑ ...
    දැන් ව‍ෙන්න පුලුවන් අවධානම කියන එකාද බන් වැරදි කාරයා ? උඹ technology එක්ක හිටියා කියලා උඹ‍ේ ළමයි න‍ොමග යන්න ඕන තරම් අවස්ථා මහප‍ොළව‍ේ තිය‍ෙනවා .... ඕක නිසා ග‍ොන් ප‍ොරට‍ෝක් න‍ොදී තාක්ෂනික උපකරනවලින් එළය‍ෙදිත් ළමයි පර‍ෙස්සම් කරන්ගන්නත් ව‍ෙනවා කියලා දැනගනින් ...
     
    ඉස්සරහට ඕක ප්‍රශ්නයක් වෙන්නේ නෑ හැම එකාම දැන් technology එක්ක ඉන්න නිසා කියල මිනිහෝ මම කියල තියෙන්නෙ ඔය.
    එහෙම නැතුව මගෙ පකක් කිව්වා නෙවේ. දැන් ඉන්න පොඩි උන්ගෙ දෙමාපියො smart phone එකක් අල්ලල වත් නැති උනාම තමයි ඔය ප්‍රශ්නෙ එන්නෙ. අසීමිත නිදහසක් දෙන එක ළමයින්ට. එහෙම නැතුව ළමයින්ව මුළුමනින් ම තාක්ෂනෙන් අයින් කරල විභාග පස්සෙ දුවවන්න දැම්මම තමයි ඔය තොපි වගේ ආපස්සට හිතන මන්ද වෙලා ඉන්න අනාතයො එලියට එන්නෙ. කියන දේ තේරුම් ගන්න මොලයක් නෑ හෑලි ලියන්න නම් දන්නවා.