Dan online learning seen ekat ekka godak demawpiyo danne neti dewal wenawa kollo kello athare.මෙතන ඩොකාට බනින හැමෝම මේ නංගිට ඇබ්බැහි වෙච්ච පොඩි උන් යකෝ![]()
ඕක තනිකර මානසික ඇබ්බැහියක් තමා
උබල ළමයෙක් හදපු කාලෙක හිතපන්
ඩේට දාගෙන මුළු දවසම ඔකිගේ කොට ගවුම උඩ යන එක බලන් ඉන්නවා නම්
උබට මොකද හිතෙන්නේ කියල
උබේ ක්‍රෙඩිට් කාඩ් එකත් අරන් අරකිට ස්ටාර්ස් හිටන් දානවා නම් කොහොමද ෆිල් එක
අන්න එතකොට තේරෙයි අබ්භිය මොකක්ක්ද කියල
එකී සල්ල්ලි හම්බ කරන එක අවුලක් නැ එකී වගේ නෙමේ තව කෙල්ලෝ ඉන්නවා ස්ට්‍රීම් කරන කොටි ගණනක් හොයන එවුන්
ඕක මේ ලංකාවට අලුත් උනාට ස්ට්‍රිමින් කියන්නේ ගොඩක් පැරණ සින් එකක්
Mata bank weda karana yaluwek kiwe, Ammala enawala passbook aragena bank ekata. salli kepila kiyala.
Check karama gedara kolla card eke details dagena game gahala.
E athin beluwama mewa gena mehema hari tikak danuwath karana eka hondai.