මේක
පුටින් මෙහෙම දෙයක් කියල නෑලු

ආතල් එකට බොරු news දාන site එකක එකෙක්ලු මේක හදල තියෙන්නෙ

මාත් හිතං හිටියෙ පුටින් මෙහෙම කියන්න ඇති කියල

කෝ තව රැවටුන අය ඉන්නවනං අත් උස්සහල්ල ලැජ්ජ වෙන්න එපා

12-23-2016 04:50 PM dan apita mokak da kiyanne ?