(ඒක රටක) පැය 24 සිදුවීම්...

pathumputha

Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    හැමදාම වගේ, හැම පාලකයා ම වගේ,
    මුනුත් රටේ2 මිනිස්සුන්ව සුපිරිම එකෙන් රැවට්ටුවා,

    වැඩේ කියන්නේ රැවටුන කියල තේරුම් ගන්න බැරි මී හරක් තාමත් ඉන්නවනේ
    @erozan @ESL @nicjosh83 @N A K A M U R A
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    image_1536853223-ac30a7d5d7.jpg


    පවතින ආණ්ඩුව යහපාලනයට වඩා ඉක්මණින් ජනතා අප්‍රසාදයට ලක් වී ඇතැයි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියෝ සඳහන් කරති. ජනතාවගේ හදගැස්ම අඳුනන පිරිසක් යැයි මැතිවරණ වේදිකාවල කෑගසමින් බලයට පත්වුවත් වත්මන් ආණ්ඩුව බලයට පැමිණ ඉතා කෙටි කලකින් විශාල වශයෙන් ජන අප්‍රසාදයට පත් වී ඇතැයි ද උන්වහන්සේ පැවසූහ.

    දේශීය ආර්ථිකය නංවන්න ඉන්ධන මිල වැඩි කළ බව පැවසීම විහිලු කතාවක් යැයි පැවසූ එහිමියෝ එදාවේල හම්බ කරගත් ජනතාව උස්සා පොළොවේ ගැහුවා වගේ වැඩක් සිදුකර ඇතැයි ද සඳහන් කළහ.

    එදා රුවන්වැලි සෑය ඉදිරියේ දිවුරුම් දුන් ජනාධිපතිවරයා අද ඒවා අමතක කර දමා වැඩ කරන බවත් උන්වහන්සේ කියා සිටියහ. වර්තමාන ආණ්ඩුව බලයට පත් කිරීමට වෙහෙසුණු මහා සංඝරත්නයටත් අද මුනිවත රකින්නට සිදුවී ඇති බවත් මෙම ආණ්ඩුව පත් කිරීම සම්බන්ධයෙන් තමන් වහන්සේලාගෙන් ජනතාව ප්‍රශ්න කරන බව ද උන්වහන්සේ කියා සිටියහ.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ඇස් පනාපිට රට වළපල්ලට ගෙන යන හොරු නඩයකගේ දූෂණය හමුවේ අපි මුණිවත රකින්නෙමු.
    මෙය ඔබේත් මගේත් රට පමණක් නොවේ.
    මෙය කෙදිනක හෝ අපගේ දරුවන්ටද උරුම විය යුතු රටයි.
    (පහත ඇත්තේ පැය විසි හතරක් තුළ මෙරට සිදුවූ සිදුවීම් ය)

    (FB උපුටනයකි)

    249829552_10224101848086195_6963456410520341982_n.jpg
    248422104_10224101848846214_6958348915455954275_n.jpg


    242125065_10224101849686235_4981660651158473043_n.jpg
    249502208_10224101850326251_5638008579707007401_n.jpg


    248410561_10224101851126271_6593493260784019283_n.jpg
    249456576_10224101851766287_5938730548392680240_n.jpg


    ඇයි බං මේ ගොඩක් අය ශෙයාර් කරන ඒව පේන්නේ නැත්තේ
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    හැමදාම වගේ, හැම පාලකයා ම වගේ,
    මුනුත් රටේ මිනිස්සුන්ව සුපිරිම එකෙන් රැවට්ටුවා,

    වැඩේ කියන්නේ රැවටුන කියල තේරුම් ගන්න බැරි මී හරක් තාමත් ඉන්නවනේ
    That's in their genes. Cannot be corrected other than possibly by genetic engineering. Probably they will be like that in their next life too....
    I just call them jellyfish. :P

    PS: In case you are wondering why - Jellyfish haven't got a brain.
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP


    ඇයි බං මේ ගොඩක් අය ශෙයාර් කරන ඒව පේන්නේ නැත්තේ

    මටත් ඒක සැරයක් වුණා. Browser ඒකේ Latest version ඒක දාල හරිගියා.
     

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    That's in their genes. Cannot be corrected other than possibly by genetic engineering. Probably they will be like that in their next life too....
    I just call them jellyfish. :P

    PS: In case you are wondering why - Jellyfish haven't got a brain.
    Very true
     
    • Like
    Reactions: imhotep