ඒක ලොකු පීඩනයක්

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    https://vt.tiktok.com/ZSL3R9gWc/

    සමහර වේස ගුරුවරුයි, ලමයිනුයි ලමයින්ට ඉස්කෝලෙ එපාකරවනවා. පවු මේ පොඩි එකා. මේකෙ කමෙන්ට් බලපන්කො.
     
    • Haha
    Reactions: newbie22

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    ඔය පොඩි එකාගේ බොරු; lol
    සමාජශීලි නැත්නම් කතා කරයි ඔහොම first time කැමරාවක් ඉස්සරහට ඇවිල්ලා facial expressions එක්ක
    චන්දනයයි, audience එකේ එවුනුයි කට ඇරන් බලන් ඉද්දි මට නම් චූ යයි එතනම
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඔය පොඩි එකාගේ බොරු; lol
    සමාජශීලි නැත්නම් කතා කරයි ඔහොම first time කැමරාවක් ඉස්සරහට ඇවිල්ලා facial expressions එක්ක
    චන්දනයයි, audience එකේ එවුනුයි කට ඇරන් බලන් ඉද්දි මට නම් චූ යයි එතනම
    පෙත්තක් බීලාද දන්නෑ
     
    coyote_wile_e

    Well-known member
  • Jan 27, 2021
    1,230
    2,495
    113
    ඔය පොඩි එකාගේ බොරු; lol
    සමාජශීලි නැත්නම් කතා කරයි ඔහොම first time කැමරාවක් ඉස්සරහට ඇවිල්ලා facial expressions එක්ක
    චන්දනයයි, audience එකේ එවුනුයි කට ඇරන් බලන් ඉද්දි මට නම් චූ යයි එතනම
    siraa
    nike shoes, g shock mu nm hoda salliya bage thiyana kukulek. awilla boruwa danawa
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඔය පොඩි එකාගේ බොරු; lol
    සමාජශීලි නැත්නම් කතා කරයි ඔහොම first time කැමරාවක් ඉස්සරහට ඇවිල්ලා facial expressions එක්ක
    චන්දනයයි, audience එකේ එවුනුයි කට ඇරන් බලන් ඉද්දි මට නම් චූ යයි එතනම

    thread eka dapu eka thawam grade 8 class eke ban inne. owa therum ganna tharan mole wardanaya wela neha