එක වගේ මුහුණු දැකලා තියනවා නේද? එක වගේ අය හත් දෙනෙක් ඉන්නවා කියලත් කතාවක් තියෙනවා. ඒක ඇත්ත වෙන්නත් පුළුවන්. මේ ලෝකේ කොච්චරක් නම් අපිට හමුවෙලා නැති අපි දැකලා නැති අය ඉන්නවද? ඉතින් අපි වගේම තව හය දෙනෙක් නැත්නම් ඊටත් වැඩි ගාණක් මේ ලෝකේ ඇති.
බලන්න මේ කට්ටිය දන්නවද කියලා.
1.බැරක් ඔබාමා හා ඔහුගේ ඩුප්ලිකේට් ඒක
එකම වගේ නේද?..
2.රන්බීර් කපුර් හා ඔහුගේ ඩුප්ලිකේට් එක කවුද රන්බීර් මේ දෙන්නාගෙන්?
3.අර්ජුන් කපුර් හා ඩුප්ලිකේට් ඒක. එකම වගේමයි නේද?
4.සාහිෆ් අලි ඛාන් හා ඩුප්ලිකේට්
5.ජෝන් ඒබ්රහම් සහ ඩුප්ලිකේට් :3
Swarnamaa
බලන්න මේ කට්ටිය දන්නවද කියලා.
1.බැරක් ඔබාමා හා ඔහුගේ ඩුප්ලිකේට් ඒක
එකම වගේ නේද?..
2.රන්බීර් කපුර් හා ඔහුගේ ඩුප්ලිකේට් එක කවුද රන්බීර් මේ දෙන්නාගෙන්?
3.අර්ජුන් කපුර් හා ඩුප්ලිකේට් ඒක. එකම වගේමයි නේද?
4.සාහිෆ් අලි ඛාන් හා ඩුප්ලිකේට්
5.ජෝන් ඒබ්රහම් සහ ඩුප්ලිකේට් :3
Swarnamaa



