ඒක වයිරස් උණක්. මේ දවස්වල හැම තැනම තියෙනවා

Hapuwa

Well-known member
  • Jan 24, 2009
    5,163
    3,167
    113
    සිරා සින් එක බන්. pediatrician (Prof. තුෂාර කුඩගම්මන) පොර කවදාවත් පොඩි ඒකිට බෙහෙත් දෙන්නේ නෑ බන්. පොර බෙහෙත් නොදීම කෑම හරි behavior හරි change එකකින් ගොඩ දා ගන්න බලන්නේ උපරිම.

    එකට මේ ගමේ ඩොකා ලියනවා බන් බෙහෙත් පොඩි උන්ට උඩ දාගෙන.
    Ow api giyaa wesa docath podi ekata antibiotics prescribe kala uu pediatrician kenekuth ekka, passe api babawa pennana pediatrician langata ara giyaama kalin doca ge beheth adama nawathtganna kiyala podi suplimentery meds wagayak dunna
     
    • Like
    Reactions: NRTG

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    antibiotics den na pediatrician lesiyen. 39.5-40c una welawakata. 5-7 days yanawa recover wenna. 10days yanakan school yawanna epa.
     
    • Like
    Reactions: NRTG

    devbp

    Junior member
  • Mar 11, 2018
    70
    50
    18
    Colombo
    මගේ පොඩි එකටත් ඕක හැදුනා දැන් සති තුනකට විතර කලින්. ඉස්කෝලෙන් වෛරස් එක අරන් ආවෙ. කලින් උන වැඩිවෙලා ෆිට් එකට ආපු නිසා වැඩිපුර පරිස්සම් කරනව. ඔය විදියටම තමා උණ ගන්න එක මල වාතයක් වෙලා තිබ්බෙ. අන්තිමට පිටිපස්සෙන් දාන කරලක් දාලත් දවසකකට පස්සෙ ආයෙත් උණ ගන්නව. පුදුම බෙහෙත් ගොඩක් දුන්නෙ. තාමත් සැරින් සැරේ ලාවට උණ ගන්නව. අපේ ගෙදර හැමෝටම හැදිල ඉන්නෙ. දැන් හැමෝම එක සැරේ බෙහෙත් ගත්තා මේක ඉවරයක් කරගන්න ඕනෙ නිසා.

    ඕක මචන් උන හැදිලා ඇඟෙන්ම ප්‍රතිශක්තිය හැදිලා හොඳවෙලා යන්න ඕනෙ එකක් මම හිතන්නෙ. ඇන්ටිබයෝටික්ස් බීලා හොඳකරගත්තට ආපහු පොඩ්ඩක් හරි වෛරස් එකට නිරාවරණය වෙච්චි ගමන් ආපහු හැදෙනව. ගෙදර කාටහරි තියනවනම් ඕක සර්කියුලේට් වෙනවා හැමෝටම එකසැරේ හොඳ වෙනකල්. හොඳ උනත් සති දෙකක් විතර කොහෙවත් යන්න නොදී පරිස්සම් කරගන්න.

    මටනම් හිතෙන්නෙම ඔය කෝරෝනම තමයි.

    අඩෝ මටත් හිතෙන්නේ එකමයි බන්. මම කොරෝන කියල නොකිය කිව්වේ බන් සින් එක. හැබෙයි ඩොකා කියන්නේ නැ නේ බන් එක කියල.

    ඔව් බන්, ඉස්පිරිතලේදී එක තමයි කෙල්ලට දැම්මේ. පොඩ් උන්ට දාන මොකක් හරි එකක්, ඒක නැ කියල, ඩිප්ලෝ කියල මහා උන්ට දාන එකකින් බාගයක් දැම්මේ. එක දාල කෙල්ලව නවතල එන්න හදද්දී කෙල්ල කියනවා අප්පුචිචි පපුව රිදෙනවා කියලා. පිස්සු හදුනා බන් ඒ වෙලාවේ.
     
    tharindup

    Well-known member
  • Sep 8, 2006
    551
    1,088
    93
    piliyandala
    අපේ ගෙදර දෙන්නෙක්ට හදුනා..මටයි වයිෆ්ටයි..මට තවම තියෙනවා බන්.
     
    devbp

    Junior member
  • Mar 11, 2018
    70
    50
    18
    Colombo
    Ow api giyaa wesa docath podi ekata antibiotics prescribe kala uu pediatrician kenekuth ekka, passe api babawa pennana pediatrician langata ara giyaama kalin doca ge beheth adama nawathtganna kiyala podi suplimentery meds wagayak dunna
    එකනේ බන්
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,380
    6,542
    113
    උඹලත් මේක නිතර අහන වාක්‍යක් ද?

    මම දැන් මාස 5ක් විතර තිස්සේ මේක එක එක මිනිස්සු කියනවා අහලා තියෙනවා. මාත් එක එක්කෙනා එක්ක කියලා තියෙනවා.

    හෑල්ල:::

    වට පිටවේ හැම එකාටම වගේ උන. කහිනවා. හෙම්බිරිසාව. මම ඉන්නේ බන් ටිකක් ජනාකීර්ණ හැබැයි ගමක්. දුනුවිල. අකුරනින් ඇතුලට යන්න ඕනි.

    මෙහෙ බන් අහිංසක මිනිස්සු ඉන්නේ මේසන් බාස් ලා, වඩු බාස්ලා, ගස් නගින අය, ගෙවල් වල වැඩ කරන ගෑනු අරහේ මෙහෙ. high class සෙට් එකකුත් ඉන්නවා. මම touch එකේ ඉන්නේ මේ low level එකේ සෙට් එකත් එක්ක.

    මේ මිනිස්සුන්ගේ පොඩි උන් හැම එකාටම කැස්ස හෙම්බිරිසාව උන. හැමදාම උන ගන්නවා බන් සතියකට සැරයක් වත්. ඉස්කෝලේ යන ළමයි වල ඉන්න පොඩි උන්ට තමි බන් වැඩිපුර එහෙම. මම මේ කියන්නේ toddlers ලා. බෙහෙත් ගන්නවා, බෙල්ල මිරිකලා ඒවා පොවනවා, හොද වෙනවා ආයේ හැදෙනවා. දැන් මේක නිකන් ground hog day වගේ වෙලා තියෙන්නේ. හැමදාම රෑට පොඩි උන් බෙරිහන් දෙනවා ඇහෙනවා බෙහෙත් පොවත්දී.

    හැමෝම වගේ යන්නේ එකම ඩොකා ලා දෙන්නෙක් ගාවට.

    මේ මිනිස්සු එහෙම ළමයින්ට ලොකු අවධානයක් නෑ. පිරිම උදේ ගියාම රෑ වෙන්න ගෙදර එන්නේ. ගෙවල් වල ඉන්න ගෑනු දවසින් බාගයක් ගෙවල් ඉස්සරහට වෙලා ඔප දුප දොඩවනවා. එක්කෝ කට අරගෙන දවසම TV බලනවා. ළමයි සෙල්ලම දවසම. උදේ පන්නම රැට ගෙට එන්නේ.

    උන් ඔක්කොම තරගෙට කහිනවා බන් සෙල්ලම් කරද්දීත්.

    -------

    කොහොම හරි මම මගේ පොඩි එකී පරිස්සම් කරගෙන තියාගෙන හිටිය ගිය මාසේ වෙනකම්. සති 3කට කලින් අපේ එකිත් අපි වත්තේ හිටපු දවසක මේ පොඩි උන් එක්ක සෙල්ලම් කරන්න සෙට් උනා. අපි අකමැත්තෙන් උනත් පාඩුවේ හිටියා, මෙකී තනියමම ඉන්න නිසා. කොහොමහරි ඒ සෙල්ලම් කරලා එක දවසයි උන ගත්තා. හෙම්බිරිසව කැස්ස ඒ මොකුත් නැ. එක වඩියක් පැනඩෝල් සිරප් දුන්නා. උන බැස්ස. දවල් වෙත්දී අපහු උන ගත්තා. දැන් එතකොට wife ගේ අම්ම එහෙම කියනවා, අර ඩොකා ගාවට යන්න කියල. ගමේ හැමෝම යන එකා ගාවට. හරි කියල එක්කන් ගියා. පැනඩෝල් සිරප් එකයි, antibiotic එකකුයි, pyriton සිරපුයි දුන්නා. එකෙන් එක වඩියක් දුන්නා බන් රෑට. දීල ටික වෙලාවක් යනකොට උන එහෙම බැහැල හොදට සෙල්ලම් කර කර හිටියා. පැය දෙකක් විතර යනකොට අයෙත් උන ගත්තා බන්. මුළු ඇගම වෙවුලන්න ගත්තා බන් සිතලට. ඒ වෙලාවේ ලගම ඉස්පිරිතාලේ ජම්බුගහපිටිය. එකට අරන් ගියා ඒ වෙලේම.

    හෝස්පිටල් එකේ දවස් 2ක් හිටියා. පය පහක් යන්න කලින් උන ගන්නවා. ඕක තමයි කෙස් එක. උන්ගෙන් අහපුවම කියන්නේ වෛරස් උණක් කියලා. මොකක්ද වෛරස් උන අහවට හරි උත්තරයක් දෙන්නේ නැ. හැමෝම කියන්නේ මේ දවල්වල වෛරස් උණක් තියෙනවා බබාලට. ඔයාල බල බල ඉන්නේ නැතුව ගෙනාපු එක හොදයි කියලා.

    කොහොමහරි discharge කරලා ඇවිත් මම FBC එකකුයි full urine ටෙස්ට් එකකුයි කරගෙන බැලුවා. ඒවා නොර්මල් අවුලක් නැ කිව්වා. second opinion ගන්න හිතාගෙන හිටියා. අද තමයි ඩොකෙක් ට යැවුවේ තවම response එකක් නැ.

    කොහොමහරි බන් අද අයෙත් උන. පැනඩෝල් සිරප් බීල පැය 5 යනකොට ආයේ උන ගන්නවා. මම හෙටට අපේ pediatrician චැනල් කරනවා. ඒ නිසා හොස්පිටල් අරන් ගියේ නැ. කෙල්ලට එහෙම ලොකු අමාරුවක් නැ . tempreture එක වැඩි වෙකොට අපි තෙත මාත්තු කරලා පැනඩෝල් සිරප් පැය 6න් 6ට දෙනවා.

    හැබැයි මේ පාර කෙල්ල expose උනේ නැ ගමේ පොඩි එවුන්ට. අපි හැබැයි ගිය සතියේ නුවර එළියේ ගිහින් ආව. එත් අපි ගෙදරම හිටියේ කොහොවත් public place වලට ගියේ නෑ, නැ ගෙවල් දෙකක ගියා ඒ ගෙවල් දෙකේම පොඩි උන් හිටියා. හැබැයි උන් අපේ ගමට කිලෝම්ටර් ගානක් ඈත. එතකොට තමයි හිතුනේ මේක මෙහෙ විතරක් සින් එකක් නෙමෙයි කියල.

    උම්බලගේ පැති වලත් එහෙමද? පොඩි උන් ඉන්න උන් කියපල්ලකෝ.
    ඕක influenza virus එකක් වෙන්න ඇති ඒක සාමාන්‍ය හෙම්බිරිසාවට වඩා ටිකක් දරුණුයි. සති 3 කට පසු නැවත හැදුන එක නම් ගැටළුවක් සමහරවිට lung infection එකක් එන්න ඇති නැවත පෙන්නන්න.
     
    • Like
    Reactions: CodeMan

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,814
    23,503
    113
    වයිරස් උණ වලට බෙහෙත් නෑ ඉතින් ඒක තමයි කතාව.
    ඩොකෙක් නිතරම මොනිටර් කරල ලෙඩේ හින්ද වෙන මොකක් හරි complication එකක් ආවොත් ඒකට බෙහෙත් කරන එක තමයි වෙන්න ඕනෙ.
    ළමයට හොඳට කන්න බොන්න ටික nutrition ටික දීපන්. එතකොට ලෙඩ හැදෙනව සෑහෙන අඩුයි. ඔය දුප්පත් පවුල් වල ළමයින්ට ලෙඩ වැඩි වෙන්නත් හේතුව පෝෂණ ඌනතාව. සල්ලි තිබ්බ කියල නෑ හරියට හොයල බලල කෑම ටික දෙන්නැත්තන්.

    PS: කොරෝනද කියල ඩොකෙක්ට බලල කියන්න බෑ බන්. ඒකට antigen test එකක් කරන්න ඕනෙ. ඕක කොවිඩ් උනත් ඉතින් අමුතු එකක් නෑ. ඔක්කොම වයිරස් ලෙඩ තමයි.
     
    • Like
    Reactions: cheecha007 and NRTG

    ඔව් උඹ හරි. කොරෝන කියන්නෙත් වයිරස් එකක් නේ. antigen එකක් කරන්න එපැයි එක අහු වෙන්න.
    ඔව් අපි immunity එක හදන්න ඕනි nutrition වලින්.
    ඔව් ඔව්. hospitalized උන දවස් දෙකේ උන් කලේ මොනිටර් කරන එක තමයි. එකරලා ළමයට අමාරු නම් මොනවහරි අවුලක් කියල හිතෙනවා නම් තමයි බෙහෙතක් කලේ.
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ow ape patteth hama ekatama haduna hadila inne,,ugura ridenawa, una, sema.....aniwa covid or influenza mun kiyanne na attha.....patta amarui, mageth fitness okkoma 0 vatuna...mata 3 parak haduna masa 3 athulata, danut hadila inne epa venawa...age tibba shakthiya okkoma ivarai...beheth kochcchara biwwat vadak na, sathi 2k vat tiyenawa minimum
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    උඹ හිතනවා වැඩි ඇති...

    මෙහෙත් ඔහොමයි..හැම තැනම..ඕක වයිරස් එකක් කියලා කියන්නේ....මොකෝ වයිරස් එක දැනගත්තා කියලා උඹ මොනවා කරන්නද...

    ඕක හොඳ වෙන්නේ නෑ ලේසියට...හරි අමාරුයි..බලන් ඉන්න අමාරුයි තමයි... විශේෂයෙන් කැස්ස...ලමයා දවල්ට හොඳට ඉන්නවා...හවස් වෙනකොට පටන් ගන්නවා...

    බෙහෙත් වලට අඩු වෙයි...කලබල වෙන්නෙපා...සෙම වගේ නම් උන් බලලා මොනාහරි කරයි..පෙන්නපු එක හොඳයි
     
    • Like
    Reactions: NRTG and suminda99

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,814
    23,503
    113
    ඔව් උඹ හරි. කොරෝන කියන්නෙත් වයිරස් එකක් නේ. antigen එකක් කරන්න එපැයි එක අහු වෙන්න.
    ඔව් අපි immunity එක හදන්න ඕනි nutrition වලින්.
    ඔව් ඔව්. hospitalized උන දවස් දෙකේ උන් කලේ මොනිටර් කරන එක තමයි. එකරලා ළමයට අමාරු නම් මොනවහරි අවුලක් කියල හිතෙනවා නම් තමයි බෙහෙතක් කලේ.
    ලංකාවෙ වගේ මොන රටේවත් antibiotics දෙන්නෙ නෑ. කොයිකටත් තෛලෙ වගේ හැම එකටම antibiotics. දියුණු රටවල වැදල ඉල්ලුවත් antibiotics දෙන්නෙ නෑ අත්‍යවශ්‍ය වෙලාවක ඇරෙන්න. ඔය පිටරටවල ඉන්න සමහර ලංකාවෙ උන් හොරෙන් ලියුම් කවර වල දාලා ලංකාවෙන් antibiotics ගෙන්න ගන්නව.
     
    • Like
    Reactions: NRTG and devbp

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    ලංකාවෙ වගේ මොන රටේවත් antibiotics දෙන්නෙ නෑ. කොයිකටත් තෛලෙ වගේ හැම එකටම antibiotics. දියුණු රටවල වැදල ඉල්ලුවත් antibiotics දෙන්නෙ නෑ අත්‍යවශ්‍ය වෙලාවක ඇරෙන්න. ඔය පිටරටවල ඉන්න සමහර ලංකාවෙ උන් හොරෙන් ලියුම් කවර වල දාලා ලංකාවෙන් antibiotics ගෙන්න ගන්නව.
    අපේ පැත්තෙ කලින් ඩොකෙක් හිටිය මෑන්ස් ගේ නම් වන්ශොට්, දෙනව ඇන්ටිබයොටික් දොබෙන් යන්න, තව පේන් කිලර්ස් එක්කම අනම් මනම්. බඩේ පනුවොත් සෙත්ත පොච්චි වෙනව ඇති. අපේ පැත්තෙ උන්ට හොද මෑන් තමා, ඔකුන්ට තෙරුම් කරල වැඩක් නෑ.
     
    devbp

    Junior member
  • Mar 11, 2018
    70
    50
    18
    Colombo
    ඔව් උඹ හරි. කොරෝන කියන්නෙත් වයිරස් එකක් නේ. antigen එකක් කරන්න එපැයි එක අහු වෙන්න.
    ඔව් අපි immunity එක හදන්න ඕනි nutrition වලින්.
    ඔව් ඔව්. hospitalized උන දවස් දෙකේ උන් කලේ මොනිටර් කරන එක තමයි. එකරලා ළමයට අමාරු නම් මොනවහරි අවුලක් කියල හිතෙනවා නම් තමයි බෙහෙතක් කලේ.

    වයිරස් උණ වලට බෙහෙත් නෑ ඉතින් ඒක තමයි කතාව.
    ඩොකෙක් නිතරම මොනිටර් කරල ලෙඩේ හින්ද වෙන මොකක් හරි complication එකක් ආවොත් ඒකට බෙහෙත් කරන එක තමයි වෙන්න ඕනෙ.
    ළමයට හොඳට කන්න බොන්න ටික nutrition ටික දීපන්. එතකොට ලෙඩ හැදෙනව සෑහෙන අඩුයි. ඔය දුප්පත් පවුල් වල ළමයින්ට ලෙඩ වැඩි වෙන්නත් හේතුව පෝෂණ ඌනතාව. සල්ලි තිබ්බ කියල නෑ හරියට හොයල බලල කෑම ටික දෙන්නැත්තන්.

    PS: කොරෝනද කියල ඩොකෙක්ට බලල කියන්න බෑ බන්. ඒකට antigen test එකක් කරන්න ඕනෙ. ඕක කොවිඩ් උනත් ඉතින් අමුතු එකක් නෑ. ඔක්කොම වයිරස් ලෙඩ තමයි.

    උඹ හිතනවා වැඩි ඇති...

    මෙහෙත් ඔහොමයි..හැම තැනම..ඕක වයිරස් එකක් කියලා කියන්නේ....මොකෝ වයිරස් එක දැනගත්තා කියලා උඹ මොනවා කරන්නද...

    ඕක හොඳ වෙන්නේ නෑ ලේසියට...හරි අමාරුයි..බලන් ඉන්න අමාරුයි තමයි... විශේෂයෙන් කැස්ස...ලමයා දවල්ට හොඳට ඉන්නවා...හවස් වෙනකොට පටන් ගන්නවා...

    බෙහෙත් වලට අඩු වෙයි...කලබල වෙන්නෙපා...සෙම වගේ නම් උන් බලලා මොනාහරි කරයි..පෙන්නපු එක හොඳයි

    ඔව් බන් ගෑනිත් බනින්නේ හිතනවා වැඩි කියලා තමයි. හරියට ලෙඩේ මොකක්ද කියල දැනගත්තොත් ඒ ගැන කියවල දැනුවත් වෙනවා. මොකුත් දන්නේ නැති කොට බය හිතෙනවා.

    ලංකාවෙ වගේ මොන රටේවත් antibiotics දෙන්නෙ නෑ. කොයිකටත් තෛලෙ වගේ හැම එකටම antibiotics. දියුණු රටවල වැදල ඉල්ලුවත් antibiotics දෙන්නෙ නෑ අත්‍යවශ්‍ය වෙලාවක ඇරෙන්න. ඔය පිටරටවල ඉන්න සමහර ලංකාවෙ උන් හොරෙන් ලියුම් කවර වල දාලා ලංකාවෙන් antibiotics ගෙන්න ගන්නව.

    ඔව් ඒ කතාව හරි. ආයේ බන් මෙහෙ පොඩි උන්ට දෙනවා domperidone පොඩි උන්ට හොස්පිටල් වල. බෙහෙත් බොනකොට වමනේ යනවට, බෙහෙත් බොන්න පැය බාගෙකට කලින්. පැය 6න් 6ට මේකත් දෙනවා. වාට්ටු වල nurse ල තමයි මේ වැඩේ කරන්නේ. එතනින් එකක් එකේ daily maximum dosage එක exceed වෙනවා. කොහොමත් bottle එකේ වත් පොඩි උන්ට දෙන dosage එකක් දාල නැ. අවුරුදු 12න් උඩ උන්ට දාල තියෙන්නේ. අනිත් සීන් එක මේක ගොඩක් රටවල් වල පොඩි එවුන්ට prescribe කරන එක තහනම් කරලා තියෙන්නේ. එත් මෙහෙ දෙනවා.

    https://www.nhs.uk/medicines/domper... has also been,of nausea, vomiting and reflux.

    https://www.npra.gov.my/index.php/e...ediatric-patients-less-than-12-years-old.html

    https://www.famhp.be/en/news/flash_...for_use_in_children_due_to_a_lack_of_efficacy
     
    • Wow
    Reactions: MihiCherub

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    උඹලත් මේක නිතර අහන වාක්‍යක් ද?

    මම දැන් මාස 5ක් විතර තිස්සේ මේක එක එක මිනිස්සු කියනවා අහලා තියෙනවා. මාත් එක එක්කෙනා එක්ක කියලා තියෙනවා.

    හෑල්ල:::

    වට පිටවේ හැම එකාටම වගේ උන. කහිනවා. හෙම්බිරිසාව. මම ඉන්නේ බන් ටිකක් ජනාකීර්ණ හැබැයි ගමක්. දුනුවිල. අකුරනින් ඇතුලට යන්න ඕනි.

    මෙහෙ බන් අහිංසක මිනිස්සු ඉන්නේ මේසන් බාස් ලා, වඩු බාස්ලා, ගස් නගින අය, ගෙවල් වල වැඩ කරන ගෑනු අරහේ මෙහෙ. high class සෙට් එකකුත් ඉන්නවා. මම touch එකේ ඉන්නේ මේ low level එකේ සෙට් එකත් එක්ක.

    මේ මිනිස්සුන්ගේ පොඩි උන් හැම එකාටම කැස්ස හෙම්බිරිසාව උන. හැමදාම උන ගන්නවා බන් සතියකට සැරයක් වත්. ඉස්කෝලේ යන ළමයි වල ඉන්න පොඩි උන්ට තමි බන් වැඩිපුර එහෙම. මම මේ කියන්නේ toddlers ලා. බෙහෙත් ගන්නවා, බෙල්ල මිරිකලා ඒවා පොවනවා, හොද වෙනවා ආයේ හැදෙනවා. දැන් මේක නිකන් ground hog day වගේ වෙලා තියෙන්නේ. හැමදාම රෑට පොඩි උන් බෙරිහන් දෙනවා ඇහෙනවා බෙහෙත් පොවත්දී.

    හැමෝම වගේ යන්නේ එකම ඩොකා ලා දෙන්නෙක් ගාවට.

    මේ මිනිස්සු එහෙම ළමයින්ට ලොකු අවධානයක් නෑ. පිරිම උදේ ගියාම රෑ වෙන්න ගෙදර එන්නේ. ගෙවල් වල ඉන්න ගෑනු දවසින් බාගයක් ගෙවල් ඉස්සරහට වෙලා ඔප දුප දොඩවනවා. එක්කෝ කට අරගෙන දවසම TV බලනවා. ළමයි සෙල්ලම දවසම. උදේ පන්නම රැට ගෙට එන්නේ.

    උන් ඔක්කොම තරගෙට කහිනවා බන් සෙල්ලම් කරද්දීත්.

    -------

    කොහොම හරි මම මගේ පොඩි එකී පරිස්සම් කරගෙන තියාගෙන හිටිය ගිය මාසේ වෙනකම්. සති 3කට කලින් අපේ එකිත් අපි වත්තේ හිටපු දවසක මේ පොඩි උන් එක්ක සෙල්ලම් කරන්න සෙට් උනා. අපි අකමැත්තෙන් උනත් පාඩුවේ හිටියා, මෙකී තනියමම ඉන්න නිසා. කොහොමහරි ඒ සෙල්ලම් කරලා එක දවසයි උන ගත්තා. හෙම්බිරිසව කැස්ස ඒ මොකුත් නැ. එක වඩියක් පැනඩෝල් සිරප් දුන්නා. උන බැස්ස. දවල් වෙත්දී අපහු උන ගත්තා. දැන් එතකොට wife ගේ අම්ම එහෙම කියනවා, අර ඩොකා ගාවට යන්න කියල. ගමේ හැමෝම යන එකා ගාවට. හරි කියල එක්කන් ගියා. පැනඩෝල් සිරප් එකයි, antibiotic එකකුයි, pyriton සිරපුයි දුන්නා. එකෙන් එක වඩියක් දුන්නා බන් රෑට. දීල ටික වෙලාවක් යනකොට උන එහෙම බැහැල හොදට සෙල්ලම් කර කර හිටියා. පැය දෙකක් විතර යනකොට අයෙත් උන ගත්තා බන්. මුළු ඇගම වෙවුලන්න ගත්තා බන් සිතලට. ඒ වෙලාවේ ලගම ඉස්පිරිතාලේ ජම්බුගහපිටිය. එකට අරන් ගියා ඒ වෙලේම.

    හෝස්පිටල් එකේ දවස් 2ක් හිටියා. පය පහක් යන්න කලින් උන ගන්නවා. ඕක තමයි කෙස් එක. උන්ගෙන් අහපුවම කියන්නේ වෛරස් උණක් කියලා. මොකක්ද වෛරස් උන අහවට හරි උත්තරයක් දෙන්නේ නැ. හැමෝම කියන්නේ මේ දවල්වල වෛරස් උණක් තියෙනවා බබාලට. ඔයාල බල බල ඉන්නේ නැතුව ගෙනාපු එක හොදයි කියලා.

    කොහොමහරි discharge කරලා ඇවිත් මම FBC එකකුයි full urine ටෙස්ට් එකකුයි කරගෙන බැලුවා. ඒවා නොර්මල් අවුලක් නැ කිව්වා. second opinion ගන්න හිතාගෙන හිටියා. අද තමයි ඩොකෙක් ට යැවුවේ තවම response එකක් නැ.

    කොහොමහරි බන් අද අයෙත් උන. පැනඩෝල් සිරප් බීල පැය 5 යනකොට ආයේ උන ගන්නවා. මම හෙටට අපේ pediatrician චැනල් කරනවා. ඒ නිසා හොස්පිටල් අරන් ගියේ නැ. කෙල්ලට එහෙම ලොකු අමාරුවක් නැ . tempreture එක වැඩි වෙකොට අපි තෙත මාත්තු කරලා පැනඩෝල් සිරප් පැය 6න් 6ට දෙනවා.

    හැබැයි මේ පාර කෙල්ල expose උනේ නැ ගමේ පොඩි එවුන්ට. අපි හැබැයි ගිය සතියේ නුවර එළියේ ගිහින් ආව. එත් අපි ගෙදරම හිටියේ කොහොවත් public place වලට ගියේ නෑ, නැ ගෙවල් දෙකක ගියා ඒ ගෙවල් දෙකේම පොඩි උන් හිටියා. හැබැයි උන් අපේ ගමට කිලෝම්ටර් ගානක් ඈත. එතකොට තමයි හිතුනේ මේක මෙහෙ විතරක් සින් එකක් නෙමෙයි කියල.

    උම්බලගේ පැති වලත් එහෙමද? පොඩි උන් ඉන්න උන් කියපල්ලකෝ.
    me awuruddema ohomai ban sathi deken dekata podi ewun denna mokak hari aran enawa unak hebirissawwak,

    අපේ පැත්තෙ කලින් ඩොකෙක් හිටිය මෑන්ස් ගේ නම් වන්ශොට්, දෙනව ඇන්ටිබයොටික් දොබෙන් යන්න, තව පේන් කිලර්ස් එක්කම අනම් මනම්. බඩේ පනුවොත් සෙත්ත පොච්චි වෙනව ඇති. අපේ පැත්තෙ උන්ට හොද මෑන් තමා, ඔකුන්ට තෙරුම් කරල වැඩක් නෑ.
    ow ban gamwala ewun e wage minissu tamai hoyanne. ape paththeth one shot kenk innawa. rail para ayinaka. uba kiyanneth u mda?
    ------ Post added on Apr 8, 2023 at 8:21 AM
     
    • Sad
    Reactions: devbp