ඒක වයිරස් උණක්. මේ දවස්වල හැම තැනම තියෙනවා

tanujaprabath

Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    අපේ ගෙදරත් හැමෝටම හැදුන.මුලින්ද දරුවට හැදුනේ උණ බහින්නෙ නැ බන් ලේසියෙන්.පෙනඩෝල් දිලා පැය 5ක් වගේ යනකොට ආයෙම උණ ගන්නවා 104 ට විතර.දවස් 5 ක් විතරම තිබුන.ඊට පස්සෙ නම් අඩු උනා.ඩොකා කිවුවෙ උගුර ආසාදනය වෙලා නිසා කියල ඒකයි උණ ගන්නෙ කියල.වෛරස් එකක් කියල කිවුවෙ.ඊට පස්සෙ මටයි වයිෆ්ටයි හැදුනා.වැඩේ කියන්නෙ වයිෆ් ප්‍රෙග්නන්ට්.VOG ට පෙන්නුවම මෙකා කියපි වෙන ඩොකෙක් කියල පෙන්නන්න කියල කායික රෝග සම්බන්ධ Specialist ඩොකෙක්.ඒ ඩොකා ගනන්වත් ගත්තෙ නෑ බන්.ඕක දවස් හතරයි කිවුව තියෙන්නෙ.ප්‍රෙග්නන්ට් නිසා ඇන්ටිබයොටික් දෙන්න බෑ කිවුව.පෙනඩොල් බොන්න කිවුව.කන්න බැරි නිසා අර පොඩි අයට දෙන ග්‍රෝවිට් සිරප් එක දුන්නා.එච්චරයි.හැබැයි කිවුව වගේම සවස් දෙකක් යනකොට අඩු උනා.ඒත් දවස් ගානක් යනකන් කන්න නම් බැරි උනා..