ඒක වයිරස් උණක්. මේ දවස්වල හැම තැනම තියෙනවා

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    Pissuda ban. ehenam mama kanne. mamath samanyen kama rahata hoyana ekek.

    muge wade thiyenne muta one Paan kanna.

    nathnam Pizza kanna. nathnam KFC eken kanna. owwa denna hoda nane.
    පොඩි එකාට සෙම අම්බානකට , ඒක නිසයි එකම රස හොයන්නෙ
     
    • Like
    Reactions: Kumbhakarna22

    ThunderCats

    Well-known member
  • Apr 1, 2023
    267
    634
    93
    මට කෝවිඩ් හැදුනම පස්සේ ආයේ වෙන උණ, හෙම්බිරිස්සා හැදුනේ නැහැනේ.

    කෝවිඩ් වෙලෙත් සිංහල බෙහෙත් කරේ. අමාරු වේලා සනීප උනා හොදටම සිංහල බෙහෙත් වලින්
     
    • Love
    Reactions: pitiye.appu

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මට කෝවිඩ් හැදුනම පස්සේ ආයේ වෙන උණ, හෙම්බිරිස්සා හැදුනේ නැහැනේ.

    කෝවිඩ් වෙලෙත් සිංහල බෙහෙත් කරේ. අමාරු වේලා සනීප උනා හොදටම සිංහල බෙහෙත් වලින්
    කොහෙන්ද ?
     
    devbp

    Junior member
  • Mar 11, 2018
    70
    50
    18
    Colombo
    Day 3 update

    Ugura sampurna thuwala wala wage.
    Eye raa 2 witara wenakam una tibba..
    Kisima kamak kanna ba..
    Nitarama kassak enwa.. papuwata mahansi wage.

    Mek adu wenna kochara kal yawida ban :(

    සති 2ක් වත් යයි නේද බන් full recover වෙන්න

    මට ඔය උණේ හැදුනේ දෙසැම්බර් වල. පොඩි එකෙක්ගේ concert එකකට ගිහින්. දවස් දෙකක් සහලෝලා උණ. නින්දක් නෑ. එපා වෙලා හිටියේ. ගෙදර ඔක්කොටම හැදුනා පස්සේ. ඒකත් එක්ක හැදුන කැස්ස තාම තියෙනවා.

    කැස්සට බේත් ගත්තා පස්සේ. එත් හොද උනේ නෑ. අයිස්ක්‍රීම් එකක් කන්න බෑ, කූල් එකක් බොන්න බෑ. නෑව ගමන් ආයේ හැදෙනවා. ඔය මොකක් හරි එකක් කරොත් පපුවෙ සෙම ඇවිස්සෙනවා. නින්දක් නෑ රැට සූස් සූස් ගගා පපුව.දෙසැම්බර් ඉදලා තාම බොන්නෙ උනුවතුර.මහන්සි වෙලා වැඩක් කරන්න බෑ අමාරුයි.

    මම නම් හිතන්නේ කොරොනද කොහෙද.ඩොකා නම් කිව්වේ H1N1 virus එකක් කියලා.එපා වෙලා ඉන්නේ. දැන් නම් හිතාගෙන ඉන්නේ ඩර්ඩර්න්ස් එකෙ Full Body Checkup එකක් කරලා Consultant කෙනෙක්ට පෙන්නන්න.

    H1N1 virus කියන්නේ influenza නේද variant එකක් නේද

    Pissuda ban. ehenam mama kanne. mamath samanyen kama rahata hoyana ekek.

    muge wade thiyenne muta one Paan kanna.

    nathnam Pizza kanna. nathnam KFC eken kanna. owwa denna hoda nane.

    ඔව් බන් මේ කඩ කෑමයි ෆාස්ට් ෆූඩ් තමයි ළමයින්ගේ nutrition අවුල් වෙන්න කෙස් එක. කරුමේ කියන්නේ පොඩි උන් පුරුදු වෙලා හොයන්නෙත් ඒවා

    මට කෝවිඩ් හැදුනම පස්සේ ආයේ වෙන උණ, හෙම්බිරිස්සා හැදුනේ නැහැනේ.

    කෝවිඩ් වෙලෙත් සිංහල බෙහෙත් කරේ. අමාරු වේලා සනීප උනා හොදටම සිංහල බෙහෙත් වලින්

    මොනවද බන් සිංහල බෙහෙත්?

    තැන්ක්ස් මචන්
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,992
    152,994
    113
    මටයි අම්ම්ටයි හැදුණා ඔය වෛරස් එක දැන් මාස කීපෙකට කලින්. නැගිටගන්නවත් පණ නැති තරමට දුර්වල වුණා. තද උණයි, ඉවසන්න බැරි තරමෙ හිසරදේකුත් එක්ක, වමනෙයි, අප්පිරියා ගතියයි ආවෙ. මාසයක් විතර ගියා සම්පූර්ණෙන් වගේ සනීප වෙන්න. ඕවට ලොකුම හේතුව කොරෝනා කාලෙ පිළිපැදපු සනීපාරක්ෂක ක්‍රම මිනිස්සු අමතක කරලා දාලා තියෙන එක. දැන් වුණත් කීයෙන් කීදෙනා ද මාස්ක් එකක් දාන්නෙ ගමනක් බිමනක් යනකොට. මං නම් කොහේ ගියත් මාස්ක් එක දාන් යන්නෙ තාමත්. ඒත් ඉතින් අපි පරිස්සම් වුණාට වැඩක් නෑ බහුතරයක් දෙනා එක්කෙ අනිත් පැත්ත කරනකොට.😑 ඔන්න ඉන්දියාවෙත් ආයෙ කොරෝනා වැඩිවීගෙන යනවා. මාස 7 කට පස්සෙ වාර්තා වුණු වැඩිම රෝගියො ගාණ ඊයෙ වාර්තා වෙලා තියෙන්නෙ.
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,806
    13,631
    113
    🤍
    උඹලත් මේක නිතර අහන වාක්‍යක් ද?

    මම දැන් මාස 5ක් විතර තිස්සේ මේක එක එක මිනිස්සු කියනවා අහලා තියෙනවා. මාත් එක එක්කෙනා එක්ක කියලා තියෙනවා.

    හෑල්ල:::

    වට පිටවේ හැම එකාටම වගේ උන. කහිනවා. හෙම්බිරිසාව. මම ඉන්නේ බන් ටිකක් ජනාකීර්ණ හැබැයි ගමක්. දුනුවිල. අකුරනින් ඇතුලට යන්න ඕනි.

    මෙහෙ බන් අහිංසක මිනිස්සු ඉන්නේ මේසන් බාස් ලා, වඩු බාස්ලා, ගස් නගින අය, ගෙවල් වල වැඩ කරන ගෑනු අරහේ මෙහෙ. high class සෙට් එකකුත් ඉන්නවා. මම touch එකේ ඉන්නේ මේ low level එකේ සෙට් එකත් එක්ක.

    මේ මිනිස්සුන්ගේ පොඩි උන් හැම එකාටම කැස්ස හෙම්බිරිසාව උන. හැමදාම උන ගන්නවා බන් සතියකට සැරයක් වත්. ඉස්කෝලේ යන ළමයි වල ඉන්න පොඩි උන්ට තමි බන් වැඩිපුර එහෙම. මම මේ කියන්නේ toddlers ලා. බෙහෙත් ගන්නවා, බෙල්ල මිරිකලා ඒවා පොවනවා, හොද වෙනවා ආයේ හැදෙනවා. දැන් මේක නිකන් ground hog day වගේ වෙලා තියෙන්නේ. හැමදාම රෑට පොඩි උන් බෙරිහන් දෙනවා ඇහෙනවා බෙහෙත් පොවත්දී.

    හැමෝම වගේ යන්නේ එකම ඩොකා ලා දෙන්නෙක් ගාවට.

    මේ මිනිස්සු එහෙම ළමයින්ට ලොකු අවධානයක් නෑ. පිරිම උදේ ගියාම රෑ වෙන්න ගෙදර එන්නේ. ගෙවල් වල ඉන්න ගෑනු දවසින් බාගයක් ගෙවල් ඉස්සරහට වෙලා ඔප දුප දොඩවනවා. එක්කෝ කට අරගෙන දවසම TV බලනවා. ළමයි සෙල්ලම දවසම. උදේ පන්නම රැට ගෙට එන්නේ.

    උන් ඔක්කොම තරගෙට කහිනවා බන් සෙල්ලම් කරද්දීත්.

    -------

    කොහොම හරි මම මගේ පොඩි එකී පරිස්සම් කරගෙන තියාගෙන හිටිය ගිය මාසේ වෙනකම්. සති 3කට කලින් අපේ එකිත් අපි වත්තේ හිටපු දවසක මේ පොඩි උන් එක්ක සෙල්ලම් කරන්න සෙට් උනා. අපි අකමැත්තෙන් උනත් පාඩුවේ හිටියා, මෙකී තනියමම ඉන්න නිසා. කොහොමහරි ඒ සෙල්ලම් කරලා එක දවසයි උන ගත්තා. හෙම්බිරිසව කැස්ස ඒ මොකුත් නැ. එක වඩියක් පැනඩෝල් සිරප් දුන්නා. උන බැස්ස. දවල් වෙත්දී අපහු උන ගත්තා. දැන් එතකොට wife ගේ අම්ම එහෙම කියනවා, අර ඩොකා ගාවට යන්න කියල. ගමේ හැමෝම යන එකා ගාවට. හරි කියල එක්කන් ගියා. පැනඩෝල් සිරප් එකයි, antibiotic එකකුයි, pyriton සිරපුයි දුන්නා. එකෙන් එක වඩියක් දුන්නා බන් රෑට. දීල ටික වෙලාවක් යනකොට උන එහෙම බැහැල හොදට සෙල්ලම් කර කර හිටියා. පැය දෙකක් විතර යනකොට අයෙත් උන ගත්තා බන්. මුළු ඇගම වෙවුලන්න ගත්තා බන් සිතලට. ඒ වෙලාවේ ලගම ඉස්පිරිතාලේ ජම්බුගහපිටිය. එකට අරන් ගියා ඒ වෙලේම.

    හෝස්පිටල් එකේ දවස් 2ක් හිටියා. පය පහක් යන්න කලින් උන ගන්නවා. ඕක තමයි කෙස් එක. උන්ගෙන් අහපුවම කියන්නේ වෛරස් උණක් කියලා. මොකක්ද වෛරස් උන අහවට හරි උත්තරයක් දෙන්නේ නැ. හැමෝම කියන්නේ මේ දවල්වල වෛරස් උණක් තියෙනවා බබාලට. ඔයාල බල බල ඉන්නේ නැතුව ගෙනාපු එක හොදයි කියලා.

    කොහොමහරි discharge කරලා ඇවිත් මම FBC එකකුයි full urine ටෙස්ට් එකකුයි කරගෙන බැලුවා. ඒවා නොර්මල් අවුලක් නැ කිව්වා. second opinion ගන්න හිතාගෙන හිටියා. අද තමයි ඩොකෙක් ට යැවුවේ තවම response එකක් නැ.

    කොහොමහරි බන් අද අයෙත් උන. පැනඩෝල් සිරප් බීල පැය 5 යනකොට ආයේ උන ගන්නවා. මම හෙටට අපේ pediatrician චැනල් කරනවා. ඒ නිසා හොස්පිටල් අරන් ගියේ නැ. කෙල්ලට එහෙම ලොකු අමාරුවක් නැ . tempreture එක වැඩි වෙකොට අපි තෙත මාත්තු කරලා පැනඩෝල් සිරප් පැය 6න් 6ට දෙනවා.

    හැබැයි මේ පාර කෙල්ල expose උනේ නැ ගමේ පොඩි එවුන්ට. අපි හැබැයි ගිය සතියේ නුවර එළියේ ගිහින් ආව. එත් අපි ගෙදරම හිටියේ කොහොවත් public place වලට ගියේ නෑ, නැ ගෙවල් දෙකක ගියා ඒ ගෙවල් දෙකේම පොඩි උන් හිටියා. හැබැයි උන් අපේ ගමට කිලෝම්ටර් ගානක් ඈත. එතකොට තමයි හිතුනේ මේක මෙහෙ විතරක් සින් එකක් නෙමෙයි කියල.

    උම්බලගේ පැති වලත් එහෙමද? පොඩි උන් ඉන්න උන් කියපල්ලකෝ.
    දුනුවිල පන්සල හරියේ ද :rolleyes:
     
    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    ගිය මාසෙ පොඩ්ඩව දවස් 2 යි ඊට කලින් මාසෙ පොඩ්ඩව දවස් 2යි හොස්පිට්ල් ඇඩ්මිට කරා ඔය රෙද්ද හැදිලා. ලෙඩේ අරන් ආවෙ උඩ ගෙදර ඉස්කෝලෙ යන පොඩි එකා. ලගින් ගියත් ඕක බෝ වෙනව රෙද්ද
     
    tKia

    Well-known member
  • May 3, 2023
    513
    817

    Poddak pediatrician kenekta pennala balanna, ape sister in law ge podi eka tath okma thibba, beheth gaththama hari yanawa, ethakota natanawa, aye una enawa, ohoma sathi dekak withara thibba, passe pediatrician pennuwa, podi ekata pneumonia thibba

    ------ Post added on May 9, 2023 at 8:10 PM
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,650
    3,535
    113
    පුතාටත් ඉස්කෝලෙන් බෝ වෙලා ඊයේ..... බෙහෙත් ගත්තත් උණ බහින්නේ මෙහීට. පැය 6 යනොකට ආපහු උණ. පොරට එකතැනකට වෙලා ඉන්නත් බෑනේ. අමාරුවෙන් එකතැනකට කරලා තියාගත්තා. දියර ජාති වැඩිපුර දුන්නා. දැන් නම් ටිකක් උණ බැහැලා. තෙම තෙම උණ බැස්සුවේ.