ape gedara ekek innawa uta mona dunnath kanne na. nikan bath witharai kanne.ලෙඩ වැඩි වෙන්නත් හේතුව පෝෂණ ඌනතාව





යකෝ, ඩොක්කු ලඟ උණට බේත් නෑ.උඹලත් මේක නිතර අහන වාක්‍යක් ද?
මම දැන් මාස 5ක් විතර තිස්සේ මේක එක එක මිනිස්සු කියනවා අහලා තියෙනවා. මාත් එක එක්කෙනා එක්ක කියලා තියෙනවා.
හෑල්ල:::
වට පිටවේ හැම එකාටම වගේ උන. කහිනවා. හෙම්බිරිසාව. මම ඉන්නේ බන් ටිකක් ජනාකීර්ණ හැබැයි ගමක්. දුනුවිල. අකුරනින් ඇතුලට යන්න ඕනි.
මෙහෙ බන් අහිංසක මිනිස්සු ඉන්නේ මේසන් බාස් ලා, වඩු බාස්ලා, ගස් නගින අය, ගෙවල් වල වැඩ කරන ගෑනු අරහේ මෙහෙ. high class සෙට් එකකුත් ඉන්නවා. මම touch එකේ ඉන්නේ මේ low level එකේ සෙට් එකත් එක්ක.
මේ මිනිස්සුන්ගේ පොඩි උන් හැම එකාටම කැස්ස හෙම්බිරිසාව උන. හැමදාම උන ගන්නවා බන් සතියකට සැරයක් වත්. ඉස්කෝලේ යන ළමයි වල ඉන්න පොඩි උන්ට තමි බන් වැඩිපුර එහෙම. මම මේ කියන්නේ toddlers ලා. බෙහෙත් ගන්නවා, බෙල්ල මිරිකලා ඒවා පොවනවා, හොද වෙනවා ආයේ හැදෙනවා. දැන් මේක නිකන් ground hog day වගේ වෙලා තියෙන්නේ. හැමදාම රෑට පොඩි උන් බෙරිහන් දෙනවා ඇහෙනවා බෙහෙත් පොවත්දී.
හැමෝම වගේ යන්නේ එකම ඩොකා ලා දෙන්නෙක් ගාවට.
මේ මිනිස්සු එහෙම ළමයින්ට ලොකු අවධානයක් නෑ. පිරිම උදේ ගියාම රෑ වෙන්න ගෙදර එන්නේ. ගෙවල් වල ඉන්න ගෑනු දවසින් බාගයක් ගෙවල් ඉස්සරහට වෙලා ඔප දුප දොඩවනවා. එක්කෝ කට අරගෙන දවසම TV බලනවා. ළමයි සෙල්ලම දවසම. උදේ පන්නම රැට ගෙට එන්නේ.
උන් ඔක්කොම තරගෙට කහිනවා බන් සෙල්ලම් කරද්දීත්.
-------
කොහොම හරි මම මගේ පොඩි එකී පරිස්සම් කරගෙන තියාගෙන හිටිය ගිය මාසේ වෙනකම්. සති 3කට කලින් අපේ එකිත් අපි වත්තේ හිටපු දවසක මේ පොඩි උන් එක්ක සෙල්ලම් කරන්න සෙට් උනා. අපි අකමැත්තෙන් උනත් පාඩුවේ හිටියා, මෙකී තනියමම ඉන්න නිසා. කොහොමහරි ඒ සෙල්ලම් කරලා එක දවසයි උන ගත්තා. හෙම්බිරිසව කැස්ස ඒ මොකුත් නැ. එක වඩියක් පැනඩෝල් සිරප් දුන්නා. උන බැස්ස. දවල් වෙත්දී අපහු උන ගත්තා. දැන් එතකොට wife ගේ අම්ම එහෙම කියනවා, අර ඩොකා ගාවට යන්න කියල. ගමේ හැමෝම යන එකා ගාවට. හරි කියල එක්කන් ගියා. පැනඩෝල් සිරප් එකයි, antibiotic එකකුයි, pyriton සිරපුයි දුන්නා. එකෙන් එක වඩියක් දුන්නා බන් රෑට. දීල ටික වෙලාවක් යනකොට උන එහෙම බැහැල හොදට සෙල්ලම් කර කර හිටියා. පැය දෙකක් විතර යනකොට අයෙත් උන ගත්තා බන්. මුළු ඇගම වෙවුලන්න ගත්තා බන් සිතලට. ඒ වෙලාවේ ලගම ඉස්පිරිතාලේ ජම්බුගහපිටිය. එකට අරන් ගියා ඒ වෙලේම.
හෝස්පිටල් එකේ දවස් 2ක් හිටියා. පය පහක් යන්න කලින් උන ගන්නවා. ඕක තමයි කෙස් එක. උන්ගෙන් අහපුවම කියන්නේ වෛරස් උණක් කියලා. මොකක්ද වෛරස් උන අහවට හරි උත්තරයක් දෙන්නේ නැ. හැමෝම කියන්නේ මේ දවල්වල වෛරස් උණක් තියෙනවා බබාලට. ඔයාල බල බල ඉන්නේ නැතුව ගෙනාපු එක හොදයි කියලා.
කොහොමහරි discharge කරලා ඇවිත් මම FBC එකකුයි full urine ටෙස්ට් එකකුයි කරගෙන බැලුවා. ඒවා නොර්මල් අවුලක් නැ කිව්වා. second opinion ගන්න හිතාගෙන හිටියා. අද තමයි ඩොකෙක් ට යැවුවේ තවම response එකක් නැ.
කොහොමහරි බන් අද අයෙත් උන. පැනඩෝල් සිරප් බීල පැය 5 යනකොට ආයේ උන ගන්නවා. මම හෙටට අපේ pediatrician චැනල් කරනවා. ඒ නිසා හොස්පිටල් අරන් ගියේ නැ. කෙල්ලට එහෙම ලොකු අමාරුවක් නැ . tempreture එක වැඩි වෙකොට අපි තෙත මාත්තු කරලා පැනඩෝල් සිරප් පැය 6න් 6ට දෙනවා.
හැබැයි මේ පාර කෙල්ල expose උනේ නැ ගමේ පොඩි එවුන්ට. අපි හැබැයි ගිය සතියේ නුවර එළියේ ගිහින් ආව. එත් අපි ගෙදරම හිටියේ කොහොවත් public place වලට ගියේ නෑ, නැ ගෙවල් දෙකක ගියා ඒ ගෙවල් දෙකේම පොඩි උන් හිටියා. හැබැයි උන් අපේ ගමට කිලෝම්ටර් ගානක් ඈත. එතකොට තමයි හිතුනේ මේක මෙහෙ විතරක් සින් එකක් නෙමෙයි කියල.
උම්බලගේ පැති වලත් එහෙමද? පොඩි උන් ඉන්න උන් කියපල්ලකෝ.
ubalage gedara kema chora athi. uyanna therenne nathuwa athi, ekata lamayata banala wadak naape gedara ekek innawa uta mona dunnath kanne na. nikan bath witharai kanne.![]()


virus infection ekath ekka bacteria infectionuth enawa ugura thuwala unama. ey hethuwa nisa thamai samahara dokku oya wade karanne.යකෝ, ඩොක්කු ලඟ උණට බේත් නෑ.
ඇරත් වෛරස් උණට antibiotics ලියන්නෙ මොන මීහරකද ?
දේශීය පාරම්පරික හෝ ආයුර්වේද වෛද්‍යවරයෙක් ගෙන් ළමයට බේත් අරන් දීලා බලහං ආයෙ අවුරුදු ගාණකට උණක් එයිද කියලා...

මාස්ක් නොදා පඬි සුද්දො වෙන්න ගියහම ඔහොම තමා..අපිට නම් ඉහෙන් බහින ලෙඩක් නෑ ඵළියට යනකොට මාස්ක් දාන නිසා.පොඩි උන්ටත් උඹලගේ ඩස්ප කැවුම් ගති පුරුදු නොකර මාස්ක් අරන් දීපල්ල දාන්න තව අවුරුද්‍දක්වත් යනකන්.පිරිසිදුකම පුරුදු කරපල්ලා.ඵතකොට ඔය කිසි ලෙඩක් නෑ.
ubalage gedara kema chora athi. uyanna therenne nathuwa athi, ekata lamayata banala wadak na
ape gedetta eha gedara podi ekek hitiya. uuta uge amma baninawa hamadama uyana melo deyak kanne na kiyala
uu gedarin panala awilla saren sare ape gedarin kanawa uuge ammalata bana bana, unge gedara uyanne maha gong kaama kiya kiya![]()
ethakota ube immunity system eka weak wenawane. virus walata oroththu dena samanya antibodies wath hadenne naha. T-cells kammali kamata niwadu gannawa. Memory cells vacation yanawa.මාස්ක් නොදා පඬි සුද්දො වෙන්න ගියහම ඔහොම තමා..අපිට නම් ඉහෙන් බහින ලෙඩක් නෑ ඵළියට යනකොට මාස්ක් දාන නිසා.පොඩි උන්ටත් උඹලගේ ඩස්ප කැවුම් ගති පුරුදු නොකර මාස්ක් අරන් දීපල්ල දාන්න තව අවුරුද්‍දක්වත් යනකන්.පිරිසිදුකම පුරුදු කරපල්ලා.ඵතකොට ඔය කිසි ලෙඩක් නෑ.

ඉතිං ඊට වඩා ලේසි සාර්ථක ප්‍රතිකාර ක්‍රම තියෙනවා නේhabai ugura lunu wathuren hoda hoda hitiyanam eka shape wela yanawa. eeth ape harak kemathie neh tablet ekak beela relax eke inna![]()
dan obathuma hamadama kiyanne prathishakthi wardhanaya thamai prathikaraya wage ewane. ekai oyawa tag kare.ඉතිං ඊට වඩා ලේසි සාර්ථක ප්‍රතිකාර ක්‍රම තියෙනවා නේ
කොහෙද එහෙම කියල තියෙන්නේ ?dan obathuma hamadama kiyanne prathishakthi wardhanaya thamai prathikaraya wage ewane.
ඕන තරම් තියෙනවාekai oyawa tag kare.
ehema nemeida? eetawada honda prathikara nadda?
සිංහල බේත් තියෙනවා , දවස් 3න් හරි යයි.Day 3 update
Ugura sampurna thuwala wala wage.
Eye raa 2 witara wenakam una tibba..
Kisima kamak kanna ba..
Nitarama kassak enwa.. papuwata mahansi wage.
Mek adu wenna kochara kal yawida ban![]()
මට ඔය උණේ හැදුනේ දෙසැම්බර් වල. පොඩි එකෙක්ගේ concert එකකට ගිහින්. දවස් දෙකක් සහලෝලා උණ. නින්දක් නෑ. එපා වෙලා හිටියේ. ගෙදර ඔක්කොටම හැදුනා පස්සේ. ඒකත් එක්ක හැදුන කැස්ස තාම තියෙනවා.
කැස්සට බේත් ගත්තා පස්සේ. එත් හොද උනේ නෑ. අයිස්ක්‍රීම් එකක් කන්න බෑ, කූල් එකක් බොන්න බෑ. නෑව ගමන් ආයේ හැදෙනවා. ඔය මොකක් හරි එකක් කරොත් පපුවෙ සෙම ඇවිස්සෙනවා. නින්දක් නෑ රැට සූස් සූස් ගගා පපුව.දෙසැම්බර් ඉදලා තාම බොන්නෙ උනුවතුර.මහන්සි වෙලා වැඩක් කරන්න බෑ අමාරුයි.
මම නම් හිතන්නේ කොරොනද කොහෙද.ඩොකා නම් කිව්වේ H1N1 virus එකක් කියලා.එපා වෙලා ඉන්නේ. දැන් නම් හිතාගෙන ඉන්නේ ඩර්ඩර්න්ස් එකෙ Full Body Checkup එකක් කරලා Consultant කෙනෙක්ට පෙන්නන්න.
Lunu wathuren ugura gargle karapan..dawasata 3,4 serayak, nidaganna kalinuth gargle karala nida ganin, pahuwadaa negitinakota ridilla adui ethakota, rapidene ganin pain ekata.Day 3 update
Ugura sampurna thuwala wala wage.
Eye raa 2 witara wenakam una tibba..
Kisima kamak kanna ba..
Nitarama kassak enwa.. papuwata mahansi wage.
Mek adu wenna kochara kal yawida ban![]()
මට ඔය උණේ හැදුනේ දෙසැම්බර් වල. පොඩි එකෙක්ගේ concert එකකට ගිහින්. දවස් දෙකක් සහලෝලා උණ. නින්දක් නෑ. එපා වෙලා හිටියේ. ගෙදර ඔක්කොටම හැදුනා පස්සේ. ඒකත් එක්ක හැදුන කැස්ස තාම තියෙනවා.
කැස්සට බේත් ගත්තා පස්සේ. එත් හොද උනේ නෑ. අයිස්ක්‍රීම් එකක් කන්න බෑ, කූල් එකක් බොන්න බෑ. නෑව ගමන් ආයේ හැදෙනවා. ඔය මොකක් හරි එකක් කරොත් පපුවෙ සෙම ඇවිස්සෙනවා. නින්දක් නෑ රැට සූස් සූස් ගගා පපුව.දෙසැම්බර් ඉදලා තාම බොන්නෙ උනුවතුර.මහන්සි වෙලා වැඩක් කරන්න බෑ අමාරුයි.
මම නම් හිතන්නේ කොරොනද කොහෙද.ඩොකා නම් කිව්වේ H1N1 virus එකක් කියලා.එපා වෙලා ඉන්නේ. දැන් නම් හිතාගෙන ඉන්නේ ඩර්ඩර්න්ස් එකෙ Full Body Checkup එකක් කරලා Consultant කෙනෙක්ට පෙන්නන්න.
ඩොක්කුන්ගෙන් influenza වලට බේත් ගන්නෙ අමු ගවයෙක්ම තමයිuba ethin danne ochchara tamai![]()
![]()
Pissuda ban. ehenam mama kanne. mamath samanyen kama rahata hoyana ekek.ubalage gedara kema chora athi. uyanna therenne nathuwa athi, ekata lamayata banala wadak na![]()