ඒගොල්ලන්ට ත් බැරි උනොත්?

dilshanniranga

Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    මගේ අදහස මේ පාර JVP එක ජනාධිපතිවරනෙන් දිනලා මහමැතිවරණය න් සභාග ආණ්ඩුවක් හදයි.

    (මේක කඩේ යන thread එකක් නෙවෙයි, just my prediction, JVP බැරි නම් LTTE හරි ඇවිල්ලා රට හදලා මිනිස්සුන්ට සහනයක් වෙනවනම් මට එච්චරයි)

    දැන් ඔහොම JVP එක බලයට ඇවිල්ලා, බැරි වෙලාවත් උන්ටත් බැරි උනොත් හරියට ආණ්ඩු කරන්න.. මොකද වෙන්නේ?

    එතකොට රටේ ප්‍රධාන පක්ෂ ඔක්කොම fail වෙලා ඉවරයි. වෙන පක්ෂ කණ්ඩායම් එහෙම පේන මානේක ක්ත් නැහැ.

    මගේ ප්‍රශ්නය, එහෙම උනොත් ඊළඟ ඡන්ද වලදී මිනිස්සු මොනවා කරයිද? ඡන්දෙ වර්ජනය කරයිද? නැත්තම් සිංහලුන්ට දීලා වැඩක් නෑ කියලා දෙමළ නායකයෝ පත් කරගනී ද?
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,544
    9,028

    JVP fail unoth aai yuddayak thama enne. Habai unge IT society ekanam patta decipline.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,607
    125,064
    113
    දෙහිවල
    දැන් ඔහොම JVP එක බලයට ඇවිල්ලා, බැරි වෙලාවත් උන්ටත් බැරි උනොත් හරියට ආණ්ඩු කරන්න.. මොකද වෙන්නේ?
    මුවාගේ පස්සෙන් තිස්ස, තිස්සගේ පස්සෙන් මුවා :lol:
     
    • Haha
    Reactions: dilshanniranga

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,375
    2,421
    113
    නරේන්ද්‍ර සිං මෝඩි යටතේ නව පාලනයක් ගේනවා
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,124
    34,705
    113
    අනුරයියා දින්නොත් අයෙ සභාග ආණ්ඩු හදන්න ඕනේ නෑ. පාර්ලිමේන්තු චන්දෙන් මාලිමාවට 150ක් විතර ගන්න පුලුවන්.
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    දැන් ඔහොම JVP එක බලයට ඇවිල්ලා, බැරි වෙලාවත් උන්ටත් බැරි උනොත් හරියට ආණ්ඩු කරන්න.. මොකද වෙන්නේ?
    ලංකාවේ(දකුණු ආසියාවේම) දේශපාලනය දුවන සිස්ටම් එක තාම ගොඩාක් අයට තේරිලා නෑ. පුලුවන්නම් අඩුම 1948 ඉඳන් වත් දේශපාලනය ගැන හොයලා බැලුවා නම් තේරෙනවා JVP වගේ පක්ෂයකට ලංකාවේ චන්දෙන් පත් උනත් වැඩිකල් ආණ්ඩු කරන්න බැරි බව.
     
    • Sad
    Reactions: Honda.putha