ඒඞ්ස් නසන බෙහෙත ලංකාවෙන්

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,744
    12,771
    113
    ඒඞ්ස් නසන බෙහෙත ලංකාවෙන්

    ඒඞ්ස්, ඩෙංගු නසන
    බෙහෙතට එරෙහිව
    රැහේ උන්ම කකුලෙන් අදී


    408776_498205583574464_847289691_n.png

    ඒඞ්ස්, ඩෙංගු, වැනි ප්රබල
    රෝගී තත්ත්වයන් සඳහා නිට්ටාවට සුවකරන
    ඖෂධ සොයාගත් බවට මතුවෙමින් පවතින
    තත්ත්වයන් හමුවේ සමස්ත ආයුර්වේදය ම හෑල්ලූවට
    ලක්වෙමින් තිබෙන බව රජයේ ආයුර්වේද වෛද්ය
    නිලධාරීන්ගේ සංගමයේ මාධ්ය ලේකම් වෛද්ය පී.
    ඞී. ලම්බියස් මහතා සඳහන් කළේ ය.
    මේ නිසා මේ වැනි දේ පවසමින් ජනතාව
    නොමගයවන වංචනික පුද්ගලයන් සිදුකරන
    ප්රතිකාර ක්රම ගැන සහ සඳහන් කරන නව
    සොයාගැනීම් පිළිබඳ ව සොයා බලා එම
    පුද්ගලයන්ට එරෙහි ව ගත හැකි ක්රියා මාර්ග
    ගැනීමට බලධාරීන් කටයුතු කළ යුතු බව ද ඒ
    මහතා පවසා සිටියේ ය.
    ආයුර්වේද මූලික
    ග්රන්ථවල සඳහන් ඖෂධ
    සඳහා පේටන්ට් බලපත්ර
    පුද්ගල නාම
    යටතේ ලබාගත නො හැකි
    වුවත් බොහෝ වංචනික
    පුද්ගලයන් මේ වැනි
    ඖෂධ සඳහා ද පුද්ගල
    නාම යටතේ පේටන්ට්
    බලපත්ර ලබාගෙන
    තිබෙන බව ද මාධ්ය
    ලේකම්වරයා සඳහන්
    කළේ ය.
    එසේ ම නව
    සොයා ගැනීමක් සිදු
    කිරීමේ දී විද්යාත්මක
    ලෙස පරීක්ෂණ සිදුකිරීම
    සඳහා පිළිගත්
    ක්රමවේදයක් පවතින
    බවත්, එය කෙටි
    කාලයකින් සිදුකළ හැකි
    ක්රියාවක් නො වන බවත්
    හෙතෙම පවසා සිටියේ ය.
    එහෙත්
    වර්තමානයේ බොහෝ දෙනා
    කෙටි කාලීන
    ක්රියා මඟින් විවිධ
    සොයා ගැනීම් සිදුකළ බව
    සඳහන් කරමින් රෝගී
    ජනතාවගේ ජීවිත
    අනතුරට පත්කරමින්
    සිටින බව ද ලම්බියස්
    මහතා කියා සිටියේ ය.
    මෙවැනි පුද්ගලයන්
    සිදුකරන මෙම
    ක්රියා නිසා සමස්ත
    ආයුර්වේදයට දැඩි
    කැලලක් ඇති වෙමින්
    තිබෙන බවත්,
    මේ නිසා මේ තත්ත්වය
    වළක්වා ගැනීමට
    බලධාරීන් වහා ම කටයුතු
    කළ යුතු බවත් ඒ
    මහතා වැඩිදුරටත්
    පවසා සිටියේ ය.
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    mae ganita pissu munen penawa lab ekakatwath gihilla nethi patak...billion ganan invest karala aids walata medicine ekak research karanne...ayuruvede hodai tama...but oya gahakin kola kadegan behet hadala eka parata hodawenawa kiyana eka moda wedak research karanne nethuwa..
     

    sudnish

    Well-known member
  • Jan 22, 2008
    5,687
    624
    113
    Sundara Venisiya!!!!!!
    mae ganita pissu munen penawa lab ekakatwath gihilla nethi patak...billion ganan invest karala aids walata medicine ekak research karanne...ayuruvede hodai tama...but oya gahakin kola kadegan behet hadala eka parata hodawenawa kiyana eka moda wedak research karanne nethuwa..
    hama detama hama ledakatama beheth hadanne gahakin kolayak ,alayak,gediyak,malak,pottak aran tama kolla!
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Athakota pita rata samagam wala beheth , doctors la niyama karanne research karaladha ? Mama danna vidiyata nam tie gaha gatthu kattiyak [sales Representative] avilla private western doctor ekka talk ekak danawa. Wadima unoth 10 minutes whithara. Eta passe ama western medicines leddunta private western doctor digatama denawa.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    Athakota pita rata samagam wala beheth , doctors la niyama karanne research karaladha ? Mama danna vidiyata nam tie gaha gatthu kattiyak [sales Representative] avilla private western doctor ekka talk ekak danawa. Wadima unoth 10 minutes whithara. Eta passe ama western medicines leddunta private western doctor digatama denawa.
    :yes: ehema awilla gedarata tile tika daala dennam araka karala dennam kiyala marketing paara daala doctor ta gema denawa.

    eetapasse doc ta sallith denawa. ea madiwata phamercy walatath okun awilla wade denawa.

    anthimata mokuth nodanna samanya minihagen thamai okkomalla gaana kapaaganne..

    doc kaaraya eetapasse liyannema ea pitarata ekaage euneg brand names walin.

    aniwa beheth aragena pharmacy ekata giyahama doca mona brand eken liwwath spc eken denna kiyala laabeta illaganna :yes:

    nikan boruwata haalpaaruwanta salli gewanna one na :no:
    patta laabai ethakota.
    phamercy eke ekaath karu kuru gaanawa eka denakota ambarenawa lolz.. spc nattan gihin wena ekakin illaganilla.
    nattan rajaye oushada sansthawen gattanam hari (osu salakin)
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඕක බොරුවක්.ඒඩ්ස් වගේ ලෙඩක් සම්පූර්ණයෙන්ම හොද කරන්න කවදාවත් බැහැ .
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    hama detama hama ledakatama beheth hadanne gahakin kolayak ,alayak,gediyak,malak,pottak aran tama kolla!

    eka atta tamai mchn+chemicals ,but HIV kiyanne body eka athule 10 years witara hide wela eliyata ena virus ekak...eka mehema masa 6kin 10 people research ekak karala prove karala hoda wenawa kiyala mae behet ganna kiyana eka moda wedak...muscles,una,hembirisawa wage newe,Hiv cells wala hidden wenawa eka 100% ain karanna beri hindai tama medicine hoyanne...
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Aids walata medic hoyana eka lesi ne but accidents are possible in science . Tamanam full cure ekak netha control only .. 10 to 12 yrs life can be acheaved with medic manhitanne. Endhost disease:dull:
    -------Accidents are possible in science. That is true. It may be a great innovation. Prathisakthi karanaya soya gatthe accidently as I remember. may be wrong. Rubber walkanise kirima nam soya gatthe accidently.
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,836
    3,862
    113
    USA
    සිරාවට අර්යුවේද ක්‍රම වලින් ඒඩ්ස් වලට බෙහෙතක් හොයාගන්නවා නම් අපිටත් ආඩම්බරයි. ලංකාවේ
    මිනිස්සු හැටියට.
    ඒත් ඉතින් මෙහෙම එකපාරටම බෙහෙත් හොයාගත්තා කිව්වහම නම් එක විහිළුවක් වෙනවා තමා.
    ටෙස්ට් ක්‍රම දෙකක් හැරෙන්ඩ ලංකාවේ තාම ගොඩක් දියුණු ක්‍රමත් නැ ඒඩ්ස් පොසිටිව්ද කියලා චෙක්
    කරලා බලන්ඩ. general hospital එකේ වැඩ කරන අය ඉන්නවනම් දන්නවා ඇතිනේ seen එක.
    ඔය ටෙස්ට් දෙක කරන්නෙත් ඒඩ්ස්‌ මර්දන ඒකකයේ විතරයි.

    අවුරුදු ගානක් (අවුරුදු 10 කට වැඩි ගානක් උනත්) ඇගේ තිබිලා අයෙත් ලෙඩේ එන්ඩ පුළුවන් ඒ හින්දා
    අවුරුදු ගානක් පරීක්ෂණ කරන් නැතුව ඒඩ්ස් නගටිව් වෙනවා කියන්ඩනම් බැ කොහොමත්. දාලා තිබ්බේ
    මාස ගානක් කල පරික්ෂන කියලා.

    දැනට කොහොමත් රෝගය පාලනය කරගෙන කිසිම අවුලක් නැතුව කාටවත් බෝවෙන්නෙත් නැතුව
    ජීවත් වෙනඩ පුළුවන් බෙහෙත් නම් ලංකාවෙත් දෙනවා. මේ බෙහෙත් දෙන්ඩ පටන් ගන්න කලේ
    ලංකාවේදී ටෙස්ට් කරොත් ඒඩ්ස් තියනවාද කියලා හොයාගන්ඩත් බැ
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mama danna vidiyata Mea Ayurveda doctor ge father sarpa visa veda mahathek. Dengue walata wagema Aid walatath doctor mea sarpa visa mardanaya karana plants magin paryeshanaya karanawa athi.
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    මම බටහිර වෛද්‍යවරයෙක්.

    එඩ්ස් පාලනයට මිල අඩු ආයුර්වේද/සිංහල බෙහෙත් හදන්නේ නම් එය ඉතාම ප්‍රයෝජනවත් වනු ඇත. දැනට පවතින්නේ retro-viral මාෆියාවකි. ඉතා මිල අධික බෙහෙත් ගිල්ලවන අතර ඖෂධ සමාගම් අධික ලාභ උපයති.

    නමුත් මෙම වෛද්‍යවරිය පිළිගත් නීති වලට පිටින් කටයුතු කර ඇත. ඖෂධ හා විලවුන් පනත අනුව ලියාපදිංචි නොකළ ඖෂධ ප්‍රචාරණයට ලක් කළ නොහැක. මැය එම නීතිය ප්‍රසිද්ධියේ කඩ කරමින් තමාගේ ඖෂධය ලියාපදිංචි කර නැති බව තමාම කියමින් එය ප්‍රචාරණය කරයි. (එය අත්හදා බලන මෙන් විවෘත ආරාධනයක්ද මෙහි ඇත.) මාස ගානකින් "නෙගටිව් වන" බවද කියයි. මේ සියළුම ක්‍රියා සදාචාර විරෝධී වේ.

    මේ තරමින් වත් එයට විරුද්ධ වීමට (
    පමාවී හෝ) සංගමයේ ලේකම්වරයා ඉදිරිපත් වීම පැසසිය යුතුය. (බටහිර වෛද්‍යවරු මොන බලු වැඩය කළත් අපේ සංගමය නම් කට අරින්නේ කළාතුරකිනි.:rolleyes:)
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඒඩ්ස් වලට බෙහෙතක් අපේ රටෙන් හොයාගත්ත කිව්වම එක අපිට ලොකු ආඩම්බරයක්. එත් ප්‍රශ්නේ තියෙන්නේ මේ හොයාගත්ත කියන බෙහෙත ගැන පරියේෂණ අද්‍යයනයක් (Reaserch Study ) සිදුවෙලා නැහැ. මොකක්හරි ලෙඩකට බෙහෙතක් හොයාගත්තනම් ඒක පිළිගත් විනිෂ්‍ය මණ්ඩලයක අදීක්ෂණය යටතේ සම්මත ක්‍රමවේදයන්ට අනුකුලව අද්‍යයනයක් කල යුතුයි. ඊට පස්සේ ඒ අද්‍යයනයන් තුලින් සතුන් යොදාගෙන අදාළ ඖෂධයේ සක්‍යතාවය සෙවිය යුතුයි. ඊට පස්සේ තමයි ඖෂදයකින් human trial එකක් කරන්න අවසර ලැබෙන්නේ. ඒ human trial එකත් සාර්ථකනම් තමයි ඒ ඖෂදය සඳහා අන්තර්ජාතිකව බලපත්‍රයක් ලබාගත හැක්කේ. ලෝකේ නිපදවෙන බහුතරයක් බෙහෙත් වලට දියුණු රටවල් වල විකිනීමට අවසර ලැබෙන්නේ තුන්වෙනි ලෝකේ රටවල්වල අඩුම වශයෙන් අවුරුදු 3 ක් වත් විකිනුවයින් පස්සෙයි.

    අපේ රටවල්වල බොන බෙහෙත් බහුතරයක් trial කරන්නේ අපේ රටවල අහිංසක මිනිස්සු. මේ විදිහට මම බෙහෙතක් හොයාගත්ත කියන එක ඕනෑම කෙනෙකුට කියන්න පුළුවන්. එත් මීට වඩා වගකීමක් ඇතුව යමක් ප්‍රකාශ කල යුතුයි. මම උඩදී කියපු ක්‍රමවේදයන්ට අනුකුලව මේ reaserch එක සිද්ද උනානම් මේ වෛද්‍යවරියට ආචාර්ය උපාදියක් පිරිනැමෙනවා තමන් විසින් කල සොයාගැනීමට. මේ කරන දෙයින් එයාට අවාසි දෙකක් සිද්ද වෙනවා.පළමු එක එයාව විහිලුවට ලක්වෙනවා. දෙවැනි එක එයා විසින් සොයාගත්තා කියන දේ වෙන කෙනෙකුට හොරා ගන්න තියන ඉඩ වැඩිවෙනවා. ලෝකේ බුද්ධිමය දේපල මංකොල්ල කන උදවිය එමටයි.

    මෙයාව දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න principal investigator කෙනෙක් හොයාගෙන මේ ගැන reaserch study එකක් කරන්න proposal එකක් ඉදිරිපත් කරන්න කියල national science foudation එකට තමුන්ගේ විශ්ව විද්‍යාලය හරහා. proposal එක හොඳනම් එයාට funds ලැබෙයි reaserch එක කරන්න.
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මේකි බොරු කියන වේසාවියක්.ඒඩ්ස් වලට බෙහෙතක් තව වසර 20කටවත් හොයා ගන්න පාටක් නෑ.සයන්ටිස්ට්ලා කරන්න පුලුවන් ඔක්කොම වගේ කරලා තාම ඒක යටපත් කරලා තියාගන්න පුලුවන්.මුන් වගේ එවුන්ට සුකලත් මදි බොරු කියලා රටම රවට්ටනවට.:frown:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    මේකි බොරු කියන වේසාවියක්.ඒඩ්ස් වලට බෙහෙතක් තව වසර 20කටවත් හොයා ගන්න පාටක් නෑ.සයන්ටිස්ට්ලා කරන්න පුලුවන් ඔක්කොම වගේ කරලා තාම ඒක යටපත් කරලා තියාගන්න පුලුවන්.මුන් වගේ එවුන්ට සුකලත් මදි බොරු කියලා රටම රවට්ටනවට.:frown:
    ------------------------------Ahema kiyanna epa. Meya Ayurveda doctor kenek. Aids kathawa patthakin thiyamu. Ath meya Dengue patients la suwa karana bawa nam south wala goda denek dannawa. Western medicine karala marenna giya Dengue patient kenek [blood plate eka 18 ta bahala thibuna] meya ge beheth walin suwa una mulinma. Mea Ayurveda doctor ge beheth depara bona kota plate eka ihala yanna patan gattha. Dengue patient suwa una. Eta passe sahena pramanayak Dengue patient la suwa kala. Hama dama visala pramanayak patients enawa meayagen beheth ganna.
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,744
    12,771
    113
    mae ganita pissu munen penawa lab ekakatwath gihilla nethi patak...billion ganan invest karala aids walata medicine ekak research karanne...ayuruvede hodai tama...but oya gahakin kola kadegan behet hadala eka parata hodawenawa kiyana eka moda wedak research karanne nethuwa..

    :yes::yes::yes::yes:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඕක බොරුවක්.ඒඩ්ස් වගේ ලෙඩක් සම්පූර්ණයෙන්ම හොද කරන්න කවදාවත් බැහැ .

    ඔයා බුද්ධාගමේ නෙමෙයි වගේ...එහෙම නම් හේතු ඵල ධර්මය ගැන අහල වත් නැතුව ඇති...:no:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    ඔයා බුද්ධාගමේ නෙමෙයි වගේ...එහෙම නම් හේතු ඵල ධර්මය ගැන අහල වත් නැතුව ඇති...:no:
    ---------yes , Aids kiyana ledeth anithya lakshanayata atulath venawa.
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    mae ganita pissu munen penawa lab ekakatwath gihilla nethi patak...billion ganan invest karala aids walata medicine ekak research karanne...ayuruvede hodai tama...but oya gahakin kola kadegan behet hadala eka parata hodawenawa kiyana eka moda wedak research karanne nethuwa..

    :yes::yes::yes:
     

    Similar threads