මාසයක් වගේ ඇතුලත දෙතුන් වතාවක් උණ හැදුනොත් ඒඩ්ස්ද 
මට දැන් මේ මාසෙ දෙවනි වතාවටත් උණ
ඒඩ්ස් වලට නේද ප්‍රතිශක්තීකරණ පද්ධතිය වැඩ කරන්නැතුව ගිහිං ලේසියෙන් ලෙඩ බෝවෙන්නෙ

මට දැන් මේ මාසෙ දෙවනි වතාවටත් උණ

ඒඩ්ස් වලට නේද ප්‍රතිශක්තීකරණ පද්ධතිය වැඩ කරන්නැතුව ගිහිං ලේසියෙන් ලෙඩ බෝවෙන්නෙ

kale hari mchn
dan ithin karanna deyak naa hitha hadaganin