"ඒඩ්ස්‌" නිෂ්පාදනය කළ ලෙඩක්‌ද?

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,964
    1
    9,775
    113
    Gampaha
    මචන් අපැහැදිලි තැන් කීපයක් තියෙනව.. මේකත් අර ගැබ් ගැනීම් වළක්වන පෙත්ත වගේ ගන්න ඕන එකක්ද? ඒ කිව්වෙ ලිංගික එක් වීමකින් පසු ශර්ර්‍ර ගත වීමේ උපකල්පනය මතද? කාල සීමවක්ද නැත්නම් හැමදාම ගන්න ඕනෙද?
     

    Diego97

    Member
    Nov 15, 2008
    11,302
    644
    0
    Panadura
    wow its a very nice thing to hear such great news.. but is there any side effects that this pharmaceutical company isn't willing to reveal .. we will have to wait and see...
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පෘථිවියට සේරම වෛරස් භූමුකම්පා,සුනාමි එවන්නේ පිටසක්වල ජීවීන් වන අප විසින් පමනයි.අපේ අනු දනෙඋමක් නොමැතිව කිසිම වෛරසයක් පෘථිවියට එන්නේ නෑ.මේවා අපි කරන්නේ ඔයාලගේ ඇස්ට්‍රල් පරිණාමය වේගවත් කිරීමටයි.ඔයාලගේ ජීව සහ ඇස්ට්‍රල් පරිණාමයට මේවා ඕනී.