ඒඩ්ස් කිව්වම ඒ ගැන නොදන්න කෙනෙක් නෑනේ...

35811

Member
Oct 16, 2010
180
2
0
ඒඩ්ස් කිව්වම ඒ ගැන නොදන්න කෙනෙක් නෑනේ...

ඒඩ්ස් කිව්වම ඒ ගැන නොදන්න කෙනෙක් නෑනේ...
හැමෝම දන්නවනේ ඒක ගොඩක් භයානක රෝගයක් බව.
මේ ඡායාරූපයේ තියෙන්නේ ඒඩ්ස් රෝගයෙන් වැලකෙන්න උපදෙස් දෙන්න හදපු ගොඩාක් නිර්මාණාත්මක දැන්වීමක්,බලන්න දැන්වීමෙන් දෙන පණිවිඩේ ඔයාලටත් තේරෙනවද කියලා.

Uploaded with ImageShack.us
 
Attachments

  • 392243_294223830616801_193218727383979_772469_170747868_n.jpg
    392243_294223830616801_193218727383979_772469_170747868_n.jpg
    17.7 KB · Views: 58
Last edited:

Orionstar

Banned
Jul 14, 2011
529
13
0
මේ වසර තුල පිටසක්වල ජීවින්ගේ පැමිනිමත් සමගම මේ වගේ ලෙඩ රෝග වලට ප්‍රථිකාර ලැබෙනවා. කොන්ඩම් වගේ දේවල් පලදින්න ඕනී නෑ.
 
Nov 4, 2011
23
5
3
මේ වසර තුල පිටසක්වල ජීවින්ගේ පැමිනිමත් සමගම මේ වගේ ලෙඩ රෝග වලට ප්‍රථිකාර ලැබෙනවා. කොන්ඩම් වගේ දේවල් පලදින්න ඕනී නෑ.

මරුනේ...

උඩ පැන පැන සොට් එක දෙයි අපේ උන්..:lol: