ඒත් උඹ ඊයෙ අපෙන් සමු අරන්ලු....

Welusumana

Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    මගෙත් එක්ක මෙහෙ හිටිය යාළුවෙක්ගෙ මල්ලි ගැන මම ලිව්වෙ.
    මගේ යාලුවා එයාගේ මල්ලි ගැන හරියට අපිට කියලා තුබුනා...ඒ සහෝදරත්වය ගැන අපිත් සතුටු උනා....
    පසුගිය 11 වෙනිදා ඒ මල්ලි යාළුවෙක් හම්බ වෙන්න ගිහින් මෝටර් බයික් එකේ ආපහු එන කොට ගෙවල් කිට්ටුවම තැනක එක ලයිට් කනුවක හැප්පිලා.
    මේක උනේ රෑ නිසා ගෙදර අය දන්නෙත් නෑ.වෙන වාහනයක් මෙයාව හොස්පිට්ල් ගෙනියලා.පස්සෙ තමයි ගෙදර අය දන්නෙ.
    අයි.සී.යූ එකේ දවස් 2ක් ඉඳලා ...ඩොක්ස් ලා කිව්වලු බේර ගන්න බෑ කියලා...කරන්න පුලුවන් හොඳම දේ තමයි එයාගේ අවයව දන් දෙන එක කියලා.
    ඒක ඒ විදිහටම කරන්න සිදු කලාලු.
    මේක උනේ කෝට්ටෙ පැත්තෙ.

    :(:(:(
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,192
    1,795
    113
    Badulla

    නිවන් සුව ලැබේවා

    :(:(:(:(:(:(
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කොයි තරම් දෙයක් ද ඒ වගේ පුණ්‍ය ක්‍රියාවකට අපේ ජිවිතය නැති වුන
    අවස්ථාවේදි වුනත් දායක වෙන්න ලැබෙනවා නම්..
    ඒත් මේ වගේ දුකක්, ජිවිතයක්..
    කොයි කාටත් අහිමි වෙන්න එපා කියලා මම ප්‍රාර්ථනා කරනවා..