ඒබ්‍රහම් ටී කොවුර්

priyal_hdp

Active member
  • Jan 2, 2009
    315
    38
    28
    ඒබ්‍රහම් ටී කොවුර්

    ඒබ්‍රහම් ටී කොවුර්ගේ පරිවර්තන E-books තියෙනවනම් කියන්න
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    httpsdoc0c14docsviewerg.jpg


    httpsdoc0c14docsviewergd.jpg



    httpsdoc0c14docsviewerg.jpg


    httpsdoc0c14docsviewerg.jpg


    httpsdoc0c14docsviewerg.jpg


    httpsdoc0c14docsviewerg.jpg


    httpsdoc0c14docsviewerg.jpg


    httpsdoc0c14docsviewerg.jpg
     

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    Machan oaka oluwa winaasa karanawa, agamika hageem nathi karanawa, oaka waradie kiyala piliaragena thiyenne. Issara kaalo fonseka oaka pathurawapu kenek. Passe eyaama piligaththa oaka waradie kiyala. Kiyawaddi hithenawa aththane kiyala. Ahu wenna epaa. Mamath oawa kiyewwa issara. Tharaha wennepa kiwwata :)
     
    Last edited:

    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    Machan oaka oluwa winaasa karanawa, agamika hageem nathi karanawa, oaka waradie kiyala piliaragena thiyenne. Issara kaalo fonseka oaka pathurawapu kenek. Passe eyaama piligaththa oaka waradie kiyala. Kiyawaddi hithenawa aththane kiyala. Ahu wenna epaa. Mamath oawa kiyewwa issara. Tharaha wennepa kiwwata :)
    :yes::yes:
    ඔයවගේ දේවල් දේවල් බොහොමයක් මානසික අබාද නිසා ඇතිවෙන දේවල් . නමුත් හැමදේම බහුතිකව දකින්න පිළිගන්න ගියිත් අමාරුවේ . මොකද විද්‍යාව කියන්නේ ඉතාම සිවල්ප දැනුමක් ඉන් එහාට ගිය අපේ බවුතික ශරීරයට ඇසට මනසට ගෝචර නොවෙන බොහෝ දේවල් මේ විශ්වයේ තියනව . ඒවා අවබෝදකරගන්න දකින්න ගොඩක් දියුනුකරපු මනසක් ඕනේ.
     

    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    ඔව් මචන්.මාත් කොවුර්ගෙ සිලුමිණේ ගියපු ලිපි පෙල කියෙව්වා...මිනිහා හෙන වැඩකාරය වගේ සියලුම අද්භුත,නොපෙනෙන සියල්ලම මානසික විකාර නිසා සිදුවන දේවල් බව ඔප්පු කරනවා...පියවි ඇසට නොපෙනෙන යක්ෂ,ප්‍රේත ආදි බලපෑම් විස්වාස කරන්නේ නෑ..
    මේකෙන් අපේ බෞද්ධ සමාජයට වැරදි මතයක් ගියා කියලයි මට හිතෙන්නෙ.
     

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    muuwa adahapu kattiyak idala thiyenawa issara. un passe piligaththa waradi bawa. widyaawen hemadeyakma maninna bea
     

    M.RIZ

    Member
    Mar 30, 2009
    2,007
    171
    0
    ඔබේ හදවතේ
    මේකෙ පිටු 79ක් තියනවා...මම මුල පිටු කිහිපය තමයි පෝස්ට් කලේ...
    වෙලාව ලැබෙන හැටියට ඉතිරි පිටු පෝස්ට් කරන්නං:D:yes:

    pdf කරලා මීඩියා ෆයර් ඒකට අප්ලෝඩ් කරන්න