ඒබ්‍රහම් ලින්කන් ගැන ඔබ නොදත් කරුණු 9ක්... (තත

naraka lamai

Member
Aug 30, 2014
108
221
0
ඒබ්‍රහම් ලින්කන් ගැන ඔබ නොදත් කරුණු 9ක්... (තත




ලින්කන් විශාදයෙන් පෙළුනු අතර කිසිදා පිහියක් තිබෙන දෙසක වත් නොසිටියේ ඔහු ඔහුටම ඇන ගනී යන බියෙනි.


ඒබ්‍රහම් ලින්කන් යනු අවසරලත් බාර්ටෙන්ඩර් කෙනෙකි.



ලින්කන්ගේ ඝාතනයවූයේ නළුවෙක් අතිනි. රසවත්ම දෙය නම් ලින්කන් ඔහුගේ රසිකයෙක් වීමය.



ලින්කන් ඇමරිකාවේ කාන්තාවන්ට ඡන්ද අයිතිය ලබාදීමේ ප්‍රමුඛයෙකු විය.



ලින්කන්ගේ බල්ලා වූ ෆිඩෝද ඝාතනය කළේය.



ඒබ්‍රහම් ලින්කන් උපාධිදාරියෙකු නොවීය.



ලින්කන් සීක්‍රට් ස(ර්)විස් එක ඇතිකලේ ඔහු ඝාතනය කල දවසේය.



ලින්කන් සහ චාල්ස් ඩාවින් යන දෙදෙනාම ඉපදුනේ එකම දිනයේය.



ඒබ්‍රහම් ලින්කන් ඝාතනය කිරීමට පෙර ඔහු එය සිහිනෙන් දැක තිබුනේය.






තවත් මේ වගේ කතා,

 
Last edited:

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ''ඒබ්‍රහම් ලින්කන් ඝාතනය කිරීමට පෙර ඔහු එය සිහිනෙන් දැක තිබුනේය''

    ඒක නම් ඇඬෙනම සීන් එක බන් :sorry: