කැරපොත්තො ගැන ඔබ නොදත් කරුණු 9ක්.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    kuppa menia walin karapotto elawanna puluwanda :eek: ?
    මං ඕක ට්‍රයි කරලා බැලුවා... කාමරේ කුප්පමේනියා ගස් දෙක තුනක් තියලා.. කාලකෙට කලිං..
    අපේ ගෙදර ඒ කාලෙ හිටිප පූසා ඇවිත් ක යුද්ධයක් කලා යකෝ...
    ඒ ගස් වල මූන උලනවා.. බඩගානවා.. දනගානවා.. පෙරලෙනවා.. වීදුරු බෝතලේකුත් බින්දා.. :baffled:
     
    trng

    Well-known member
  • Jul 18, 2008
    1,066
    362
    83
    කුප්පමේනිය ස්වභාවික කැරපොත්තන් විකර්ශකයකි Rampe kolath ehema neda
     
    Shanidush

    Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    මං ඕක ට්‍රයි කරලා බැලුවා... කාමරේ කුප්පමේනියා ගස් දෙක තුනක් තියලා.. කාලකෙට කලිං..
    අපේ ගෙදර ඒ කාලෙ හිටිප පූසා ඇවිත් ක යුද්ධයක් කලා යකෝ...
    ඒ ගස් වල මූන උලනවා.. බඩගානවා.. දනගානවා.. පෙරලෙනවා.. වීදුරු බෝතලේකුත් බින්දා.. :baffled:

    Puso kuppamenia kanna asay bola, un leda hoda wennath kanawa ewa, Mul thama wadiyen kanne :yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Puso kuppamenia kanna asay bola, un leda hoda wennath kanawa ewa, Mul thama wadiyen kanne :yes:
    උඹට කියන්න පූසා ගේ දෙක කලා... අන්තිමට අල්මාරියක් උඩිං තිබ්බාම මූ අල්මාරියට පැනලා ඒක උඩ තිබ්බ පෙට්ටි බිම දාලා... :rofl::lol:
     
    naraka lamai

    Member
    Aug 30, 2014
    108
    221
    0
    ela

    You must spread some Reputation around before giving it to naraka lamai again.

    :eek: මාරයිනේ +

    kuppa menia walin karapotto elawanna puluwanda :eek: ?

    -සිංහයා-;19015869 said:
    කැරපොත්තා බමප්..!!! :D+

    patta,,,,, dan yanda one Kuppamenia hoyanda :D

    rep+

    anthima eka wadagath, try karala balanna ona +

    ela ela
    You must spread some Reputation around before giving it to naraka lamai again.

    thanks hamotama.. ow ow kuppameniya hoyapalla habay pusolu(cats) wadipura hoyanne kuppameniya.
     
    naraka lamai

    Member
    Aug 30, 2014
    108
    221
    0
    ත්‍රෙඩ් එක දාපු එකාගෙන් අහලා වැඩක් නෑ
    ඌත් ඔය කොහෙන් හරි හොයලා කොපි පේස්ට් කරලා තියෙන්නේ

    Coates and Peterson's research indicates that nepatalactone is also a powerful insect repellent and that growing :nerd:catnip around your home can effectively ward off cockroaches. Nepatalactone, when extracted from catnip plants, is up to 100 times more effective as a roach repellent than DEET,:nerd: the chemical basis for many roach repellents and insecticides on the market today. A Virginia Tech. University fact sheet on catnip also notes that catnip contains other compounds that repel insects apart from nepatalactone, such as citronellal, geraniol, citral, carvacrol and pulegone.

    කරල බලල නන් නෑ බන්. මට වඩා ඉගෙන ගත්ත අය කියල තියෙන්නෙ. එකයි දැම්මෙ.

    http://community.seattletimes.nwsource.com/archive/?date=19990824&slug=2979058
    http://www.ehow.com/info_8333006_catnip-roach-repellent.html
    http://www.cbsnews.com/stories/1999/08/24/breeds/main59665.shtml
    http://www.sfp.forprod.vt.edu/factsheets/catnip.pdf
     
    Last edited:

    naraka lamai

    Member
    Aug 30, 2014
    108
    221
    0
    RB0011478.jpg

    :P:lol::lol:
     
    naraka lamai

    Member
    Aug 30, 2014
    108
    221
    0
    මං ඕක ට්‍රයි කරලා බැලුවා... කාමරේ කුප්පමේනියා ගස් දෙක තුනක් තියලා.. කාලකෙට කලිං..
    අපේ ගෙදර ඒ කාලෙ හිටිප පූසා ඇවිත් ක යුද්ධයක් කලා යකෝ...
    ඒ ගස් වල මූන උලනවා.. බඩගානවා.. දනගානවා.. පෙරලෙනවා.. වීදුරු බෝතලේකුත් බින්දා.. :baffled:

    :lol::lol::lol:
     
    NB Diamonds

    Well-known member
  • May 29, 2012
    9,115
    712
    113

    කුප්පමේනිය ස්වභාවික කැරපොත්තන් විකර්ශකයකි.

    මේක ටිකක් විස්තර කලොත් - හදාගන්න ඕනේ.