කැරපොත්තො ගැන ඔබ නොදත් කරුණු 9ක්.
කැරපොත්තන්ට තනිකම දැනෙන අතර ඔවුන් බොහෝ කල් තනිකර තැබීමෙන් ඔවුන්ට විවිධ රෝග සෑදේ.
කැරපොත්තන්ට අසල්වාසීන් ඉන්නවලු. ඔවුන්ට අසල්වාසීන් හඳුන ගන්නත් පුළුවන්ලු.
හිස නැති කරපොත්තන්ට සති ගණනක් ජීවත් විය හැක. ඔවුන් මියදෙන්නේ හිස සිඳීම නිසා අතිවෙන තුවාලයකින් නොවේ, කුසගින්නේ සිටීමෙනි.
2013දී අයිස් වල ජීවත්විය හැකි කැරපොතු විශේශයක් සොයාගන්නා ලදි.
අභ්‍යවකාශයේ හැදෙන්නට ඉඩ දුන් කැරපොත්තන් පෘථවියේ උන්ට වඩා වේගවත්, ශක්තිමත්, ඉක්මන් හා දරුණු වේ.
කැරපොත්තන් උන්ගේ සම ඉවත් කරයි.(සර්ප විශේෂ හැව අරිනව වගේ දෙයක්)
කැරපොත්තන් බිහිවූයේ ඩයිනෝසරයන් බිහිවන්නට වසර මිලියන 120කට පෙරය.
ලෝකයේ වෙසෙන අධෝවාත පිටකරන සතුන් අතර කැරපොත්තන් ප්රමුඛ වේ.
කුප්පමේනිය ස්වභාවික කැරපොත්තන් විකර්ශකයකි.
Pattakatha staff
කැරපොත්තො ගැන ඔබ නොදත් කරුණු 9ක්.
බලනකොට කොල්ලොත් නිකන් කැරපොත්තො වගේනේ.

මාරයිනේ +