this construction projects temporary suspensionTerminal 2 එකේ Arrival Departure passengerල mix නොවෙන්න තියෙන්නේ. එක නිසා floor දෙකකට තියෙන්නේ Terminal එක. එකේ උඩ floor එකේ passenger drop or take වාහන වලට යන්න ගහන්නේ ගුවන් පාලම.
View attachment 210870
View attachment 210871View attachment 210872
ඔකද අර නයා ගිහිපු වගේ ඉස්සරහින් ගහන්නේ ? පාරෙ යන ගමන් දැක්කේTerminal 2 එකේ Arrival Departure passengerල mix නොවෙන්න තියෙන්නේ. එක නිසා floor දෙකකට තියෙන්නේ Terminal එක. එකේ උඩ floor එකේ passenger drop or take වාහන වලට යන්න ගහන්නේ ගුවන් පාලම.
View attachment 210870
View attachment 210871View attachment 210872
අඩෝ පිස්සු දොඩවන්න එපා ඕක පට්ට ව්‍යාපෘතියක් මේ ලංකාවේ දේශපාලන හැති කරේ වැඩ නිසා තාවකාලිකව නතර කලා...ඔකද අර නයා ගිහිපු වගේ ඉස්සරහින් ගහන්නේ ? පාරෙ යන ගමන් දැක්කේ
Unfortunately, Yesthis construction projects temporary suspension

ඕක ramp එකක් bridge එකක් නෙමේනෙඒයාපෝට් ඒකේ ගුවන් පාලමක්ද ගහන්නේ අර ?
Yapඔකද අර නයා ගිහිපු වගේ ඉස්සරහින් ගහන්නේ ? පාරෙ යන ගමන් දැක්කේ
හේතුව මොකක්ද මචන් ?this construction projects temporary suspension
ඔව් බං. ලංකාවට වෙච්ච පට්ට පාඩුවක්අඩෝ පිස්සු දොඩවන්න එපා ඕක පට්ට ව්‍යාපෘතියක් මේ ලංකාවේ දේශපාලන හැති කරේ වැඩ නිසා තාවකාලිකව නතර කලා...
මොකක්ද කියලා හිතාගන්න බෑ පලාතම කවර් වෙලා තියෙන නිසා දැක්ක ගමන් හිතුනා කොමිස් වලට අටවපු ඒකක් කියලාඕක ramp එකක් bridge එකක් නෙමේනෙ
JAICA funded project ekak. Debt default unama nathara unata apahu September walin passe patan gannawa. Local funds walin karagena yanawa samahara ewa danata.හේතුව මොකක්ද මචන් ?
හේතුව දිග කතාවක් බං... කොහොම උනත් ලබන අවුරුද්දේ ආයේ වැඩපටන් ගනිවි කියලා හිතනවා....