ඒලකිරි ඉස්සර තිබුන හැටි

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    @Jack_Sparrow 😳🤪

    Screenshot_20200913-093121_Chrome.jpg
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,780
    9,150
    113
    ඒ කාලෙ ඇක්ටිව් කෙල්ලො දෙතුන් දෙනෙකුත් හිටියා මේකෙ...දැන් ලොකර් රූම් එකක් උනාට 😁.
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඒ කාලේ හිටපු උන් දැන් නෑ බං. දැන් ඉන්න හු@තල මෙළෝ රහක් නෑ.
    ඒ කා⁣ලෙ හිටපු උන් ඉන්නවා තාම... උදාහරන මම තුමා...
     
    • Like
    Reactions: D_Mad and sannsa

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    අලුත එන උන්ට බලා ගන්න හොදයි
    මම 2006/07 වගේ ඉදන් ඉන්නේ.
    ඉස්සරලම අවේ iraj ගේ අලුත් සින්දු ඩවුන්ලෝඩ් කර ගන්න. 😍
    දැන් ඉරාජ් ලට වදින තරමක් මඩ වදින්නේත් මේකෙන්. :ROFLMAO: :ROFLMAO:
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    me theme aka melo rahak ne.. thibuna aka hodatama hodai
    තිම් එක නම් එච්චර ලොකු අවුලක් නෑ බන්. මේක ඉස්සර එකට වැඩීය හොදය්. ඉස්සර ෆොටෝ එකක් දැම්මත් සමහර අයට පෙන්නෙ නෑ. ඒත් දැන් ෆොටෝ කෙලිම දාන්නත් පුලුවන්, ලින්ක් එකක් විදියට දාන්නත් පුලුවන්. ඉස්සර තීම් එකේ අමුතු ගැම්මක් තිබුනා තමයි. ඒත් මට නම් තියන ලොකුම අවුල රෙප් ක්‍රමය නැති කරපු එක. ඒක තිබුන නම් ගොඩක් වටිනවා.
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    chater oii lajja hitenenawa
    e kale hena bolandai api :ROFLMAO:
    ඇයි බන් ඉස්සර එළකිරියේ හිටියේ හෙන පොෂ් මිනිස්සු. කුණුහරුපයක් කිව්වත් කියන්නෙ ඉංග්‍රීසියෙන්. හැමෝම කතා කරන්නෙත් ඉංග්‍රිසියෙන්. ඉස්සර කඩ්ඩෙන් කතා කරපු උන් , දැන් සුද්ද සිංහලෙන් කතා කරනවා.

    ඒ මද්දිවට වලි දාගන්නවා ඉවරයක් නෑ. පොඩි දෙයක් අල්ලගෙන රණ්ඩු වෙන අයත් මෙකේ හිටියා

    යාළුවෙක් කියපු නිසා මාත් මේකට ආවේ ඉංග්‍රීසි පොඩ්ඩක් ඉගෙන ගන්න කියලා. :lol: :lol: :lol: :lol: :lol: