ඒලකිරි බයිසිකල් club

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    21 යි මචං..

    front shock, double disk break, shimano 21 speed ,aluminium frame

    මමත් බයේ බං පදින්නේ... ඒත් පුරුදු වුනහම ගානක් නෑ.. මම මේ අවුරුදු 12කින් විතර බයිසිකල් පදින්නේ...

    WOW marune ban... :cool: ow eka aththa bycle ekak paagaddi maruma aathal ekak enne...:yes: ඔව් ඇත්ත.. ඇඟට හොඳ ව්‍යායාමයක් තමයි බයිසිකල් පදින එක... මටත් ආසා හිතුනා බන් බයිසිකලයක් ගන්න.... mokadda place eka gaththu?
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    :yes::yes:

    මමත් ව්‍යායාමෙට තමයි ගත්තෙ මචං...
    ලුමාලා බම්බලපිටිය ශෝ රූම් එකෙන් ගත්තෙ...
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මම බයිසිකල් පදිනකොට කකුල් දෙක හැඩල් එකේ වදිනවා බං....:(:(
    ඒ නිසා පයින් යන්නේ...
    දවසක් යටට අඳින්නේ නැතිව කලබලේට පැදලා රබුටන් ඇටේකුත් තලුන බං...
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මම බයිසිකල් පදිනකොට කකුල් දෙක හැඩල් එකේ වදිනවා බං....:(:(
    ඒ නිසා පයින් යන්නේ...
    දවසක් යටට අඳින්නේ නැතිව කලබලේට පැදලා රබුටන් ඇටේකුත් තලුන බං...

    :lol::lol:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඇත්තටම මට පොඩි කාලේ ඉඳල තියෙන ලොකුම දුකක් තමයි මට බයිසිකලයක් නැති එක... අනික් හැමදේම ලැබුනත් මට බයිසිකලයක් ලැබුනේ නෑ... එක පාරක් පොඩි කාලේ මහරගම නිසාන් කියලා කඩේකට ගිහින් බයිසිකලේ 20ක් කියලා හැරිලා ආවා.. තිබ්බ ලොකුම ආසාව තමා වෙසක් කාලෙටයි අවුරුදු කාලෙටයි ඕකෙන් ගම වටේ රවුම් ගහන එක... ඉතින් මට ඒ ආසාව නම් ඉෂ්ඨ කර ගන්න බැරි උනා.... :D

    same here bn :(:(
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මේක මම ගන්න තැන පොර කිව්වේ මචන්ලා
    කට්ටිය ටව්න් වල ඒහේම බයිසිකල් පදිනවානම් අනිවාරෙන්ම

    • බෙල් ඒකක්
    • පිටුපස රතු පාට reflectors
    තියෙන්න ඹනාලු
    taillightsafety.jpg

    ffd0bfff-b702-4f1c-870f-ed5cfa87e11a.jpg

    තව මේ වගේ දෙවල් තියෙනවානම් ටිකක් හොයලා කියන්න
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    GT එකෙක් සෙට් උනෝ. 27,000.
    ඩිස්ක් නැ. hard trail

    මම ගන්නව යකෝ ඒක.Giant එකක් තිබේ 32,000 කියපි.
     
    • Like
    Reactions: IDG

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    මම බයිසිකල් පදිනකොට කකුල් දෙක හැඩල් එකේ වදිනවා බං....:(:(
    ඒ නිසා පයින් යන්නේ...
    දවසක් යටට අඳින්නේ නැතිව කලබලේට පැදලා රබුටන් ඇටේකුත් තලුන බං...

    :lol::lol::lol:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    GT එකෙක් සෙට් උනෝ. 27,000.
    ඩිස්ක් නැ. hard trail

    මම ගන්නව යකෝ ඒක.Giant එකක් තිබේ 32,000 කියපි.
    වටිනවා බොලව් 25කට වගේ බස්සන්න ට්‍රයි ඒකක් දිලා බලපන්
    hard trail තමා හොදම
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ඇත්තටම මට පොඩි කාලේ ඉඳල තියෙන ලොකුම දුකක් තමයි මට බයිසිකලයක් නැති එක... අනික් හැමදේම ලැබුනත් මට බයිසිකලයක් ලැබුනේ නෑ... එක පාරක් පොඩි කාලේ මහරගම නිසාන් කියලා කඩේකට ගිහින් බයිසිකලේ 20ක් කියලා හැරිලා ආවා.. තිබ්බ ලොකුම ආසාව තමා වෙසක් කාලෙටයි අවුරුදු කාලෙටයි ඕකෙන් ගම වටේ රවුම් ගහන එක... ඉතින් මට ඒ ආසාව නම් ඉෂ්ඨ කර ගන්න බැරි උනා.... :D
    Apinm oya okkoma kala.ridei :lol:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    බයිසිලකලේ බයිසිකලේ දුප්පත් අපගේ බයිසිකලේ // :cool: