21 යි මචං..
front shock, double disk break, shimano 21 speed ,aluminium frame
මමත් බයේ බං පදින්නේ... ඒත් පුරුදු වුනහම ගානක් නෑ.. මම මේ අවුරුදු 12කින් විතර බයිසිකල් පදින්නේ...
WOW marune ban...
ow eka aththa bycle ekak paagaddi maruma aathal ekak enne...
ඔව් ඇත්ත.. ඇඟට හොඳ ව්‍යායාමයක් තමයි බයිසිකල් පදින එක... මටත් ආසා හිතුනා බන් බයිසිකලයක් ගන්න.... mokadda place eka gaththu?




