ඒලකිරි බයිසිකල් club

Rosantha

Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මේක මම ගන්න තැන පොර කිව්වේ මචන්ලා
    කට්ටිය ටව්න් වල ඒහේම බයිසිකල් පදිනවානම් අනිවාරෙන්ම

    • බෙල් ඒකක්
    • පිටුපස රතු පාට reflectors
    තියෙන්න ඹනාලු
    taillightsafety.jpg

    ffd0bfff-b702-4f1c-870f-ed5cfa87e11a.jpg

    තව මේ වගේ දෙවල් තියෙනවානම් ටිකක් හොයලා කියන්න

    අනේ මන්දා බන් ඒක නම් දැන් කොහොමද දන්නේ නැ
    මම ගොඩාක් වෙලාවට බොරලැස්ගමුව පොලිස්සිය ඉස්සරහින් යනවා traffic මහත්තුරු බලාගෙන ඉන්නවා ගොනාපට් හිනාවක් දාලා ෂේප් ඒකේ මාරු වෙනවා
    පාර පනින්නේ නම් බයික් ඒක අරගෙන කහ ඉරේ ඇවිදගෙන යනවා බන් නැත්තම් උන් කැ ගහනවා
    :rolleyes::yes:

    පදින්න නම් ලයිසන් ඕන නෑ බන්
    ඒත් කෝච්චියේ කොහාටහරි යවනවා නම් ලයිසන් ඕන

    අපෝ බෙල් එකයි අර කෑල්ලයි ඕනද
    අද මාමට මම උදේ කිව්වා බෙල් එකක් ගේන්න කියලා
    රිෆ්ලෙක්ටරේ ගලවලා අයින් කලා සීට් එක පහත් කරන්න දැන් කොහෙද දන්නේ නෑ

    :baffled::baffled::baffled::oo::oo::oo:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    අම්මේ ඹය 2 නම් අනිවාරෙන් ඹනේ කියලා කිව්වා මචන් මහා ගානක් නැනේ
    බයික් ඒකේ පොටො ටිකක් දාපන්කො බලන්න
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මේක කලින් මට මතකයි ත්රේඩ් ඒකක දාලා තිබුනා මතකයි මේව‍ා බලලා තාප්ප දිගේ ඒහෙම යන්න ඒපා හොදේ
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අම්මේ ඹය 2 නම් අනිවාරෙන් ඹනේ කියලා කිව්වා මචන් මහා ගානක් නැනේ
    බයික් ඒකේ පොටො ටිකක් දාපන්කො බලන්න

    මේවා නැතුව අල්ලලා අපිට දඩ කොලයක්ද බන් දෙන්නේ
    නැත්තම් බයික් එක අරන් ගිහින් දඩ කොලයක් දෙනවද
    පොලිස් කාරයට එපා වෙයිනේ බන් පොලිසියට පැදන් ගිහින් ඕක

    1394340267_offer_IMG_20140308_173229328_HDR.jpg

    මේ වගේ දම් පාට එකක් බන් ගෙදර ගිහින් දාන්නම්
    පැඩල් වල රිෆ්ලෙක්ටර්ස් තිබ්බට හරි යන්නේ නැද්ද
     
    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මේවා නැතුව අල්ලලා අපිට දඩ කොලයක්ද බන් දෙන්නේ
    නැත්තම් බයික් එක අරන් ගිහින් දඩ කොලයක් දෙනවද
    පොලිස් කාරයට එපා වෙයිනේ බන් පොලිසියට පැදන් ගිහින් ඕක

    මේ වගේ දම් පාට එකක් බන් ගෙදර ගිහින් දාන්නම්
    පැඩල් වල රිෆ්ලෙක්ටර්ස් තිබ්බට හරි යන්නේ නැද්ද
    ගෙදර ගියාම මතක් කරලා පොටො දපන් හොදේ බලන්න
    අනේ මන්දා බන් මටත් තවම සෙට් වෙලා නැ මම ඹය ටව්න් ඒකට ඉදලා හිටලා යනවා බයික් ඒකේ
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ගෙදර ගියාම මතක් කරලා පොටො දපන් හොදේ බලන්න
    අනේ මන්දා බන් මටත් තවම සෙට් වෙලා නැ මම ඹය ටව්න් ඒකට ඉදලා හිටලා යනවා බයික් ඒකේ

    අදවත් පදින්න බලන්න ඕන
    බයික් පැදිල්ල අඩු උනා බන්
    චීන කට්ටක් ගහන්න කියලා බැලුවේ ඇග අඩුවෙන්න

    :dull::dull::dull:
     
    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    අදවත් පදින්න බලන්න ඕන
    බයික් පැදිල්ල අඩු උනා බන්
    චීන කට්ටක් ගහන්න කියලා බැලුවේ ඇග අඩුවෙන්න

    :dull::dull::dull:
    කටු කෙරුවාව සාර්තක වෙනවද බන් මම නම් ඹය බර සිනි ගැන ඹනාවට වඩා හිතන්නේ නැ
    උදේට පැය බාගයක් බයික් ඒකේ රව්මක් දානවා ඒකත් මැද ගියර් ඒකක දාලා පාගනවා අම්බානෙට
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කාලෙකට රතු පාටයි..
    කාලෙකට නිල් පාටයි..

    කාලෙකට පුල්ලි පුල්ලි ..
    කාලෙකට විවිද කෑලි ..

    කාලෙකට හැන්ඩ්ල් එකට පොල්ලක්..
    කාලෙකට ඉස්සරහට ලයිට් දෙකක්..
    කාලෙකට පස්ස පැත්තෙන් ලගේජ් එකක්..
    කාලෙකට අතුරුදහන් මඩ්ගාර්ඩ් දෙකක්

    වෙසක් කාලෙට LED තෝරන් වගේ..
    අවුරුදු කාලෙට සද්දයක් නෑ බබා වගේ..
    වහින කාලෙට ගෙට ගන්න බෑ යකා වගේ ..
    නිවාඩු කාලෙට පැදල පැදල ලෙඩා වගේ ..

    අවෑමෙන් වසර ගණනක ඉතා දීර්ඝ කාලයක්..
    අහවර වී පාසලේ ආතල් වසර දහ තුනක්..
    අවශේෂ ෆ්‍රේම් එකයි රෝද දෙකයි හැන්ඩ්ල් එකක්
    ආගිය අතක් නැහැ උඹ දැන් වසර දහ නවයක්..

    බයිසිකල් ගැන කියවල හිතට හරිම අමාරුයි මචන්ලා.. AL කරලා ඉවර වෙනකම් පැදපු බයිසිකලේ වික්කෙත් නැහැ එත් ගෙදරත් නැහැ.. ඒ බයිසිකලේ පේන්ට් ගහන්න ඇති විසි තිස් වතාවකට වඩා.. පුංචි කාලේ පැදපු චොපර් බයිසිකලේ නම් තාම තියනවා ඊළඟ පරම්පරාවේ එකෙකුගේ දර මඩුවක තාම. අපොයි බයිසිකල් නිසා තාත්තාගෙන් කාපු කෝටු පාරවල් මතක් වෙද්දී බයිසිකල් දිහා හැරිලාවත් බලන්න හිතෙන්නේ නැහැ.

    එත් අන්තිම වතාවට මෙහෙදී දුකට සැපට පිහිට උණු බයිසිකලේ දැන් ලංකාවේ ගෙදර පදින්න කෙනෙක් නැතුව මල කනව. ඉස්කෝලේ කාලේ කරපු හැම දඟ වැඩක්ම , බලු වැඩක්ම , හැම රහසක්ම එකක් නෑර කව්රුහරි කෙනෙක් දන්නවනම් ඒ බයිසිකලේම විතරයි...

    නියමයි බං... :cool::cool:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මගේ අදහස නම් GIANT 27.5 ඒකක් ගනින් ඒක තමා දැන් මාකට් 68+:rolleyes:
    11021245_906072562748092_7076610867894100679_n.jpg

    With a smart and lightweight ALUXX aluminium frame built to optimize its 100-millimetre suspension fork, ATX offers a stable and comfortable ride. Equally at home on a gravel path or more challenging trails, it’s outfitted with quality components for a fun, reliable ride

    Features:
    ALUXX Grade Aluminum FrameSR Suntour XCT Fork with 100mm travel
    Shimano 21 speed drivetrain
    Tektro M300 mechanical disc brakes
    Giant CR70 joytech wheel set
    Rs.68,800

    උඹ කෝල කරලද මේකේ ප්‍රයිස් එක ඇහුවේ.. මට 52 යි කියව්වෙත් ම්කමද කොහෙද බං...
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පදින්න නම් ලයිසන් ඕන නෑ බන්
    ඒත් කෝච්චියේ කොහාටහරි යවනවා නම් ලයිසන් ඕන

    අපෝ බෙල් එකයි අර කෑල්ලයි ඕනද
    අද මාමට මම උදේ කිව්වා බෙල් එකක් ගේන්න කියලා
    රිෆ්ලෙක්ටරේ ගලවලා අයින් කලා සීට් එක පහත් කරන්න දැන් කොහෙද දන්නේ නෑ

    :baffled::baffled::baffled::oo::oo::oo:

    අනේ මන්දා බන් ඒක නම් දැන් කොහොමද දන්නේ නැ
    මම ගොඩාක් වෙලාවට බොරලැස්ගමුව පොලිස්සිය ඉස්සරහින් යනවා traffic මහත්තුරු බලාගෙන ඉන්නවා ගොනාපට් හිනාවක් දාලා ෂේප් ඒකේ මාරු වෙනවා
    පාර පනින්නේ නම් බයික් ඒක අරගෙන කහ ඉරේ ඇවිදගෙන යනවා බන් නැත්තම් උන් කැ ගහනවා
    :rolleyes::yes:

    මේ ලගදි මොරටුවේ අල්ලලා තිබ්බ බං බයිසිකල් ලයිසන් නැතුව... ගිහිල්ලා ලයිසන් කරන් එන්න කියලා අයි.ඩී එක තියාගත්තලු...
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    උඹ කෝල කරලද මේකේ ප්‍රයිස් එක ඇහුවේ.. මට 52 යි කියව්වෙත් ම්කමද කොහෙද බං...
    ‍fb page ඒකේ දාලා තිබුනේ ඒහේනම් දැන් ගාන අඩු වෙලාද දන්නැ 52යි නම් මරුනේ :yes::cool:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මේ ලගදි මොරටුවේ අල්ලලා තිබ්බ බං බයිසිකල් ලයිසන් නැතුව... ගිහිල්ලා ලයිසන් කරන් එන්න කියලා අයි.ඩී එක තියාගත්තලු...
    ඒක කොහේන්ද බන් කරන්න ඹනා කරන විදිය දන්නවානම් කියා දියල්ලාකො
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඒක කොහේන්ද බන් කරන්න ඹනා කරන විදිය දන්නවානම් කියා දියල්ලාකො

    මම දන්නෙත් නෑ බං... කච්චේරියෙන්ද කොහෙද ගන්න ඕනේ... රුපියල් තිහක් ද කොහෙද ගාන... :P
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,431
    2,235
    113
    Sri Lanka
    mama school yana kale mata tibuna mountain eka ekale ape paththe tibuna pattama bike eka wela tibuna matakai.
    eke nethi magulak tibune ne
    break light,horn,bell,speedo meter, eki meki hema magulama
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හොඳ බයිසිකල් ලොක් එකක් ගන්න තැනක් කියපල්ලකෝ... අද එකක් ගත්තා.. ඒකේ කේබල් එක මවුස් එකේ වයර් එකෙන් බාගයක් විතර හීනියි... වටෙන්ම ප්ලස්ටික් දාලා ගනකම් කරලා රවට්ටලා තියෙන්නේ... අපරාදෙ 350.. :angry: