එල මචන් යන්ඩ ඔනා බලන්ඩ සෙල් එකකට නිවාඩු වෙලවකඹව් මචන් දැන් අලුතෙන් හොයාගෙන තියෙන්නේ රිම් සයිස් ඒක හොදම ඒක කියලා හැම අතින්ම
http://www.giant-bicycles.com/en-in/technology/27.5.technology/94/

එල මචන් යන්ඩ ඔනා බලන්ඩ සෙල් එකකට නිවාඩු වෙලවකඹව් මචන් දැන් අලුතෙන් හොයාගෙන තියෙන්නේ රිම් සයිස් ඒක හොදම ඒක කියලා හැම අතින්ම
http://www.giant-bicycles.com/en-in/technology/27.5.technology/94/

2 පාරක් හිතපන් හොදේ ගන්න කලින් 60-70ක් නේඑල මචන් යන්ඩ ඔනා බලන්ඩ සෙල් එකකට නිවාඩු වෙලවක![]()

මේක මම ගන්න තැන පොර කිව්වේ මචන්ලා
කට්ටිය ටව්න් වල ඒහේම බයිසිකල් පදිනවානම් අනිවාරෙන්ම
තියෙන්න ඹනාලු
- බෙල් ඒකක්
- පිටුපස රතු පාට reflectors
![]()
![]()
තව මේ වගේ දෙවල් තියෙනවානම් ටිකක් හොයලා කියන්න
අනේ මන්දා බන් ඒක නම් දැන් කොහොමද දන්නේ නැ
මම ගොඩාක් වෙලාවට බොරලැස්ගමුව පොලිස්සිය ඉස්සරහින් යනවා traffic මහත්තුරු බලාගෙන ඉන්නවා ගොනාපට් හිනාවක් දාලා ෂේප් ඒකේ මාරු වෙනවා
පාර පනින්නේ නම් බයික් ඒක අරගෙන කහ ඉරේ ඇවිදගෙන යනවා බන් නැත්තම් උන් කැ ගහනවා![]()






අම්මේ ඹය 2 නම් අනිවාරෙන් ඹනේ කියලා කිව්වා මචන් මහා ගානක් නැනේපදින්න නම් ලයිසන් ඕන නෑ බන්
ඒත් කෝච්චියේ කොහාටහරි යවනවා නම් ලයිසන් ඕන
අපෝ බෙල් එකයි අර කෑල්ලයි ඕනද
අද මාමට මම උදේ කිව්වා බෙල් එකක් ගේන්න කියලා
රිෆ්ලෙක්ටරේ ගලවලා අයින් කලා සීට් එක පහත් කරන්න දැන් කොහෙද දන්නේ නෑ
![]()
අම්මේ ඹය 2 නම් අනිවාරෙන් ඹනේ කියලා කිව්වා මචන් මහා ගානක් නැනේ
බයික් ඒකේ පොටො ටිකක් දාපන්කො බලන්න
ගෙදර ගියාම මතක් කරලා පොටො දපන් හොදේ බලන්නමේවා නැතුව අල්ලලා අපිට දඩ කොලයක්ද බන් දෙන්නේ
නැත්තම් බයික් එක අරන් ගිහින් දඩ කොලයක් දෙනවද
පොලිස් කාරයට එපා වෙයිනේ බන් පොලිසියට පැදන් ගිහින් ඕක
මේ වගේ දම් පාට එකක් බන් ගෙදර ගිහින් දාන්නම්
පැඩල් වල රිෆ්ලෙක්ටර්ස් තිබ්බට හරි යන්නේ නැද්ද
ගෙදර ගියාම මතක් කරලා පොටො දපන් හොදේ බලන්න
අනේ මන්දා බන් මටත් තවම සෙට් වෙලා නැ මම ඹය ටව්න් ඒකට ඉදලා හිටලා යනවා බයික් ඒකේ



කටු කෙරුවාව සාර්තක වෙනවද බන් මම නම් ඹය බර සිනි ගැන ඹනාවට වඩා හිතන්නේ නැඅදවත් පදින්න බලන්න ඕන
බයික් පැදිල්ල අඩු උනා බන්
චීන කට්ටක් ගහන්න කියලා බැලුවේ ඇග අඩුවෙන්න
![]()
කාලෙකට රතු පාටයි..
කාලෙකට නිල් පාටයි..
කාලෙකට පුල්ලි පුල්ලි ..
කාලෙකට විවිද කෑලි ..
කාලෙකට හැන්ඩ්ල් එකට පොල්ලක්..
කාලෙකට ඉස්සරහට ලයිට් දෙකක්..
කාලෙකට පස්ස පැත්තෙන් ලගේජ් එකක්..
කාලෙකට අතුරුදහන් මඩ්ගාර්ඩ් දෙකක්
වෙසක් කාලෙට LED තෝරන් වගේ..
අවුරුදු කාලෙට සද්දයක් නෑ බබා වගේ..
වහින කාලෙට ගෙට ගන්න බෑ යකා වගේ ..
නිවාඩු කාලෙට පැදල පැදල ලෙඩා වගේ ..
අවෑමෙන් වසර ගණනක ඉතා දීර්ඝ කාලයක්..
අහවර වී පාසලේ ආතල් වසර දහ තුනක්..
අවශේෂ ෆ්රේම් එකයි රෝද දෙකයි හැන්ඩ්ල් එකක්
ආගිය අතක් නැහැ උඹ දැන් වසර දහ නවයක්..
බයිසිකල් ගැන කියවල හිතට හරිම අමාරුයි මචන්ලා.. AL කරලා ඉවර වෙනකම් පැදපු බයිසිකලේ වික්කෙත් නැහැ එත් ගෙදරත් නැහැ.. ඒ බයිසිකලේ පේන්ට් ගහන්න ඇති විසි තිස් වතාවකට වඩා.. පුංචි කාලේ පැදපු චොපර් බයිසිකලේ නම් තාම තියනවා ඊළඟ පරම්පරාවේ එකෙකුගේ දර මඩුවක තාම. අපොයි බයිසිකල් නිසා තාත්තාගෙන් කාපු කෝටු පාරවල් මතක් වෙද්දී බයිසිකල් දිහා හැරිලාවත් බලන්න හිතෙන්නේ නැහැ.
එත් අන්තිම වතාවට මෙහෙදී දුකට සැපට පිහිට උණු බයිසිකලේ දැන් ලංකාවේ ගෙදර පදින්න කෙනෙක් නැතුව මල කනව. ඉස්කෝලේ කාලේ කරපු හැම දඟ වැඩක්ම , බලු වැඩක්ම , හැම රහසක්ම එකක් නෑර කව්රුහරි කෙනෙක් දන්නවනම් ඒ බයිසිකලේම විතරයි...


මගේ අදහස නම් GIANT 27.5 ඒකක් ගනින් ඒක තමා දැන් මාකට් 68+
![]()
With a smart and lightweight ALUXX aluminium frame built to optimize its 100-millimetre suspension fork, ATX offers a stable and comfortable ride. Equally at home on a gravel path or more challenging trails, it’s outfitted with quality components for a fun, reliable ride
Features:
ALUXX Grade Aluminum FrameSR Suntour XCT Fork with 100mm travel
Shimano 21 speed drivetrain
Tektro M300 mechanical disc brakes
Giant CR70 joytech wheel set
Rs.68,800
පදින්න නම් ලයිසන් ඕන නෑ බන්
ඒත් කෝච්චියේ කොහාටහරි යවනවා නම් ලයිසන් ඕන
අපෝ බෙල් එකයි අර කෑල්ලයි ඕනද
අද මාමට මම උදේ කිව්වා බෙල් එකක් ගේන්න කියලා
රිෆ්ලෙක්ටරේ ගලවලා අයින් කලා සීට් එක පහත් කරන්න දැන් කොහෙද දන්නේ නෑ
![]()
අනේ මන්දා බන් ඒක නම් දැන් කොහොමද දන්නේ නැ
මම ගොඩාක් වෙලාවට බොරලැස්ගමුව පොලිස්සිය ඉස්සරහින් යනවා traffic මහත්තුරු බලාගෙන ඉන්නවා ගොනාපට් හිනාවක් දාලා ෂේප් ඒකේ මාරු වෙනවා
පාර පනින්නේ නම් බයික් ඒක අරගෙන කහ ඉරේ ඇවිදගෙන යනවා බන් නැත්තම් උන් කැ ගහනවා![]()
fb page ඒකේ දාලා තිබුනේ ඒහේනම් දැන් ගාන අඩු වෙලාද දන්නැ 52යි නම් මරුනේඋඹ කෝල කරලද මේකේ ප්රයිස් එක ඇහුවේ.. මට 52 යි කියව්වෙත් ම්කමද කොහෙද බං...


ඒක කොහේන්ද බන් කරන්න ඹනා කරන විදිය දන්නවානම් කියා දියල්ලාකොමේ ලගදි මොරටුවේ අල්ලලා තිබ්බ බං බයිසිකල් ලයිසන් නැතුව... ගිහිල්ලා ලයිසන් කරන් එන්න කියලා අයි.ඩී එක තියාගත්තලු...
Sira????උඹ කෝල කරලද මේකේ ප්රයිස් එක ඇහුවේ.. මට 52 යි කියව්වෙත් ම්කමද කොහෙද බං...


poddak confrim karapanko....https://www.facebook.com/Giantsrilanka/photos_streamSira????poddak confrim karapanko....
ඒක කොහේන්ද බන් කරන්න ඹනා කරන විදිය දන්නවානම් කියා දියල්ලාකො

ගොඩ දවසකින් දැක්කේ මචන්![]()