ඒලකිරි බයිසිකල් club

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    දැන් ඉතිං ගනිංකෝ ඩිෆෙන්ඩර් එකකුත් බයික් පදින්න යන්න... :lol:

    ඩිෆෙන්ඩර් එක පැත්තකින් තියපන්කො අර උඩ තියෙන බයික් එකට වත් හින මවාගනන් :no:
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    මේ මගෙ වන්ඩිය :)
    IMG_2233.JPG
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    අඩෝ මාත් සෙට් උනෝ.
    මේක වටින නූලක් !
    කියවලා ගොඩක් දේ දැනගත්තා ! :yes:
    උඩට ! rep+

     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    එල භාන්ඩේ... :) උඹ ඕක මයිඩීල් ඔෆර් එකටද ගත්තේ..? මම ඕක බලලත් ගත්තේ නෑ බං.. දැන් නම් අපරාදේ කියලා හිතෙනවා.. :sorry:

    නෑ මචං මේක ඊට වඩා පරණ model එකක්:)
    H2 HUMMER ATB 26 Wsus
    මාත් ගිහින් බැලුව බං. අර disk brake එහෙම තිබ්බ එකනේ ? ඒක මැලේසියන් ලු නෙහ් ?
    Chinese spare parts ලු තියෙන්නේ කීවා :nerd:
    මට ඒක නිසා ඇල්ලුවේ නෑ.කොහොමත් 23,000ක් තිබ්බේ නෑ :no:

     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    නෑ මචං මේක ඊට වඩා පරණ model එකක්:)
    H2 HUMMER ATB 26 Wsus
    මාත් ගිහින් බැලුව බං. අර disk brake එහෙම තිබ්බ එකනේ ? ඒක මැලේසියන් ලු නෙහ් ?
    Chinese spare parts ලු තියෙන්නේ කීවා :nerd:
    මට ඒක නිසා ඇල්ලුවේ නෑ.කොහොමත් 23,000ක් තිබ්බේ නෑ :no:


    හැම එකේම චයිනීස් බඩු නේද තියෙන්නෙ..? මම ගත්තේ ලුමාලා එකක්.. එකෙත් ටියුබ් ටයර් එහෙම ච්යිනීස්.. මම පස්සේ DSI tube දාගත්තා.. අර චයිනීස් මගුලට පැච් එකක් දාන්නවත් බෑ..
     

    sinhaba

    Active member
  • Mar 4, 2013
    582
    72
    28
    පට්ට Thread එක, මට තියෙන්නෙ Lumal Walt එකක්,අරන් මාස 2යි. 15 කට ගත්තෙ. 12 කටවත් විකුනලා දාගන්න try එකක් දෙන්න ඔනේ. Tomahawk එකක් ගන්න තමා හිතන් ඉන්නෙ. ikman එකේ 15-25 අතරේ තියෙන ඒවා හොදයිද ?

    Lumala.jpg
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,166
    1,300
    113
    ගඟ ළඟ
    ඉස්සර ඉස්කෝලේ ගිඑ ඉතිං බයිසිකලේ තමයි..ඒ එකක තතගේ හැම්බර් බයිසිකලේ..මටත් වැඩිය බරයි..හැබැයි පදුන්නම් සුපිරියි..ඊට පස්සේ තමයි හීරෝ එකක ගත්තේ..
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    පට්ට ත්‍රෙඩ් එක. මාත් මෙහෙ පදින්න ගත්ත පොඩි වංඩියක්. මම මුලින් හිටපු ගෙදර ඉඩ නෑ. ඒ හින්ද දුක සේ ගත්තෙ දෙකට නමන්න පුලුව්න් එකක්. දැන් නම් ඒක දීල වෙන එකක් ගන්නත් හිත හිත ඉන්නෙ. ගත්ත ගානත් එක්ක මේක දෙන්න අමාරු ඇති කියල හිතෙනව හොද ගානකට.

    tern_d8_profile.jpg
     

    HashiniBM

    Member
    Mar 12, 2016
    863
    62
    0
    Ape thaththa mata awurudhu 8k withara unama bicycle ekak aran dunna padinna
    ara watenawata depaththe rodha thiyena ekak :P