ඊයේ මම යාලුවෙක්ගෙ බයික් එක හදන්න ගිය කඩේ තිබ්බේ මේක.. විකුනන්නේ නෑලු. මෑන්ගේ ගෑනිගෙලු බයික් එක. අන්තිමේදී ඌ කියනවා 70ක් දීපන්ලු...ගානකට ආවනම් මම ඒ වෙලාවේම අරන් එනවා.
![]()

Machan is this made by Lumala?