dan keeyak wenawada ban mekak.
14,800 una ban. aurudu 10ta kalin aiyage puthata aran dunna 6800 k wage une mathaka vidihata.dan keeyak wenawada ban mekak.
ow mamath nayekta aran dunna 7000i awurudu 6kata witara kalin.14,800 una ban. aurudu 10ta kalin aiyage puthata aran dunna 6800 k wage une mathaka vidihata.

අනේ මංද.දන්න කෙනෙක් කියපන්කො බං ඇඉ මේ ලුමාලා පාපැදියට SPORTS BICYCLE කියන්නේ කියලා ?
![]()
![]()
![]()
ඕකේ ටයර් හීනී ස්ටෑන්ඩර්ඩ් එකට වඩා,තව හැන්ඩ්ල් එක වක්‍රවෙලා තියෙන්නේ පහලට( මේකේ නන් ෆැල්ට්) ඒක තමයි මම දැකලා තියෙන වෙනස්කම්.ඔවගෙන් තමා ගමේ සයිකල් රේස් පදින්නේ."පෙට්‍රල් එනතුරු සයිකල් ක්ලබ්" කියල අලුතින් පටන්ගත්තනං හරි..
අනේ මංද.
සමහර විට, ෆ්ලැට් හැන්ඩ්ල් තිබුණ සයිකල් එන්න කලින්, ස්ටෑන්ඩඩ් සයිකලේ තිබුණ කාලෙම ආපු රෝද පොඩි හුරුබුහුටි පෙනුම තිබුණ සයිකලයක් නිසා වෙන්න ඇති....
කොහොම වෙතත් ස්පෝට් සයිකලේ කියලම කිවුවෙ නැත්තං විංකලේ බාස්වත් අඳුරන්නෙ නෑ....
I am using it.බොලා strava app එක use කරනවද? ඒ මගුල ඩේටා ඔන් කරන්න එපැයි. අනික යන්න කලින් app එක ඕපන් කරලා රෙකෝඩ් දෙන්නත් ඕන..![]()
යන්න කලින් ඕපන් කරන්නයි ඩේටා ඕන් කරන්නයි ඕන නේද?I am using it.
record karanna one.යන්න කලින් ඕපන් කරන්නයි ඩේටා ඕන් කරන්නයි ඕන නේද?
පූටාර් එකේ ය්න්න කලින් ඉතින් ඇප් එක ඕපන් කරම්ම මතක් වෙන්නත් එපැයි.record karanna one.
nathnam app ekata diwas nane uba mona activity eka karanawada kiyala.
eka button eken puluwanne karanna.
Data on eka nam sure na. samaharawita ona athi. mage nam 24 hours data on eka nisa danne na.