ඒලකිරි බයිසිකල් club

ML1987

Well-known member
  • Mar 31, 2018
    2,650
    1
    4,498
    113
    Matale
    Untitled.jpg

    mage podi ekaata aran dunne last week..
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    "පෙට්‍රල් එනතුරු සයිකල් ක්ලබ්" කියල අලුතින් පටන්ගත්තනං හරි..
    දන්න කෙනෙක් කියපන්කො බං ඇඉ මේ ලුමාලා පාපැදියට SPORTS BICYCLE කියන්නේ කියලා ?

    fitted.jpg
    fitted.jpg
    fitted.jpg
    අනේ මංද.

    සමහර විට, ෆ්ලැට් හැන්ඩ්ල් තිබුණ සයිකල් එන්න කලින්, ස්ටෑන්ඩඩ් සයිකලේ තිබුණ කාලෙම ආපු රෝද පොඩි හුරුබුහුටි පෙනුම තිබුණ සයිකලයක් නිසා වෙන්න ඇති....

    කොහොම වෙතත් ස්පෝට් සයිකලේ කියලම කිවුවෙ නැත්තං විංකලේ බාස්වත් අඳුරන්නෙ නෑ....
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    "පෙට්‍රල් එනතුරු සයිකල් ක්ලබ්" කියල අලුතින් පටන්ගත්තනං හරි..

    අනේ මංද.

    සමහර විට, ෆ්ලැට් හැන්ඩ්ල් තිබුණ සයිකල් එන්න කලින්, ස්ටෑන්ඩඩ් සයිකලේ තිබුණ කාලෙම ආපු රෝද පොඩි හුරුබුහුටි පෙනුම තිබුණ සයිකලයක් නිසා වෙන්න ඇති....

    කොහොම වෙතත් ස්පෝට් සයිකලේ කියලම කිවුවෙ නැත්තං විංකලේ බාස්වත් අඳුරන්නෙ නෑ....
    ඕකේ ටයර් හීනී ස්ටෑන්ඩර්ඩ් එකට වඩා,තව හැන්ඩ්ල් එක වක්‍රවෙලා තියෙන්නේ පහලට( මේකේ නන් ෆැල්ට්) ඒක තමයි මම දැකලා තියෙන වෙනස්කම්.ඔවගෙන් තමා ගමේ සයිකල් රේස් පදින්නේ.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,203
    1
    101,022
    113
    34
    Kalutara
    බොලා strava app එක use කරනවද? ඒ මගුල ඩේටා ඔන් කරන්න එපැයි. අනික යන්න කලින් app එක ඕපන් කරලා රෙකෝඩ් දෙන්නත් ඕන.. 😣
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    යන්න කලින් ඕපන් කරන්නයි ඩේටා ඕන් කරන්නයි ඕන නේද?
    record karanna one.
    nathnam app ekata diwas nane uba mona activity eka karanawada kiyala.
    eka button eken puluwanne karanna.

    Data on eka nam sure na. samaharawita ona athi. mage nam 24 hours data on eka nisa danne na.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,203
    1
    101,022
    113
    34
    Kalutara
    record karanna one.
    nathnam app ekata diwas nane uba mona activity eka karanawada kiyala.
    eka button eken puluwanne karanna.

    Data on eka nam sure na. samaharawita ona athi. mage nam 24 hours data on eka nisa danne na.
    පූටාර් එකේ ය්න්න කලින් ඉතින් ඇප් එක ඕපන් කරම්ම මතක් වෙන්නත් එපැයි.
     
    • Haha
    Reactions: Honda.putha