Great post. as always. +rep added
prabaths Well-known member Sep 4, 2007 1,492 184 63 Jan 9, 2013 #41 Great post. as always. +rep added
sujeewahms Well-known member Nov 27, 2008 1,811 765 113 Narammala Jan 9, 2013 #42 එල වැඩක් මගෙන් රෙප් 7 ක්
Nebuchadnezzer Well-known member Jun 11, 2007 9,489 811 113 773H Jan 9, 2013 #44 පට්ට... හත්වරක් දූෂණය (රේප්) කරන ලදි..
kites Well-known member Feb 18, 2010 7,881 1,679 113 Jan 9, 2013 #45 thnxx mcho rep denna balu ubanam patta wada karayek
NiyamaSinhalaya Well-known member Jul 17, 2008 11,164 13,852 113 පෘථිවිය Jan 9, 2013 #47 Oya malaysia sheet genna ganna ona kenek innawanam kiyanna, mama wede karala dennam.
tharo Well-known member Jul 25, 2007 2,937 557 113 නුගේගොඩ නැත්නම් Jan 9, 2013 #49 ado sira machan!! REP+
Dreams001 Member Dec 6, 2008 15,966 939 0 - ElaKiri Radio - Jan 9, 2013 #50 Elane >thnx yaluwa +7 rep. watina thred tikak.
asanka10 Well-known member Jun 25, 2007 13,115 496 113 7'03'13.84" N 79'55'30.67 E Jan 9, 2013 #53 menna thread .. rep 7+
Randike Mendis Well-known member Oct 16, 2010 17,253 1,143 113 S.K Jan 9, 2013 #56 උඹ කොහොමත් වැඩ්ඩා නේ.. වෙනස් විදියක වැඩක් කරලා තියෙන්නේ..වැඩේ අගෙයි... මම දන්න කෙනෙක් ඔය විදියට සීලිමක් ගහන්න කිය කිය හිටියා මේ නූල වහාම යවන්න ඕන.. බලන් මේ විදියට කරන්න කියලා... සෑහෙන්නම ෆිනිෂින් හොඳට වැඩේ තියෙනවා.. බොහොම ස්තූතියි අපිත් එක්ක බෙදා ගත්තට 5+ ADDED (මම බැලුවේ දැන්..Electricity Board එකේ ජොබක් දෙවනවද නැත්තම්.නිවාස සංවර්ධන අධිකාරියේ ජොබක් දෙනවද කියලා..අරදවසක් කියපු එකම තමා... ) Reactions: dinumadushan
උඹ කොහොමත් වැඩ්ඩා නේ.. වෙනස් විදියක වැඩක් කරලා තියෙන්නේ..වැඩේ අගෙයි... මම දන්න කෙනෙක් ඔය විදියට සීලිමක් ගහන්න කිය කිය හිටියා මේ නූල වහාම යවන්න ඕන.. බලන් මේ විදියට කරන්න කියලා... සෑහෙන්නම ෆිනිෂින් හොඳට වැඩේ තියෙනවා.. බොහොම ස්තූතියි අපිත් එක්ක බෙදා ගත්තට 5+ ADDED (මම බැලුවේ දැන්..Electricity Board එකේ ජොබක් දෙවනවද නැත්තම්.නිවාස සංවර්ධන අධිකාරියේ ජොබක් දෙනවද කියලා..අරදවසක් කියපු එකම තමා... )
harry 7 Member Dec 1, 2010 144 28 0 colombo Jan 9, 2013 #57 Useful Good Tread Reactions: dinumadushan
dial1 Well-known member Jul 11, 2006 3,137 737 113 ViRtUaL wOrLd Jan 9, 2013 #59 හැමදාම වගේ වටින ලිපියක්. රෙප් 8ක් දෙන ලදි. Reactions: dinumadushan