ඒල්ලෙන සිවිලිමක් ගහමු Malaysia සිවිලිමක්

dinumadushan

Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    උඹ කොහොමත් වැඩ්ඩා නේ..
    වෙනස් විදියක වැඩක් කරලා තියෙන්නේ..වැඩේ අගෙයි...
    මම දන්න කෙනෙක් ඔය විදියට සීලිමක් ගහන්න කිය කිය හිටියා
    මේ නූල වහාම යවන්න ඕන..
    බලන් මේ විදියට කරන්න කියලා...
    සෑහෙන්නම ‍ෆිනිෂින් හොඳට වැඩේ තියෙනවා..
    බොහොම ස්තූතියි අපිත් එක්ක බෙදා ගත්තට
    5+ ADDED


    (මම බැලුවේ දැන්..Electricity Board එකේ ජොබක් දෙවනවද නැත්තම්.නිවාස සංවර්ධන අධිකාරියේ ජොබක් දෙනවද කියලා..අරදවසක් කියපු එකම තමා... :lol::lol::lol: )


    :shocked::shocked::shocked::shocked::shocked::shocked:
     
    • Like
    Reactions: gayendra9*9

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    උඹ නම් මාර පොරක් මචන්. සෑහෙන්න talented කෙනෙක් වගේ. අපි නොහිතන දේවල් තමයි උඹටත් හිතෙන්නේ.අපේ ගෙදර නම් සීලිම ගහලා. ඒක නිසා try කරන්න බෑ. නැත්තන් අනිවා උත්සාහ කරනවා
     

    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    උඹ නම් මාර පොරක් මචන්. සෑහෙන්න talented කෙනෙක් වගේ. අපි නොහිතන දේවල් තමයි උඹටත් හිතෙන්නේ.අපේ ගෙදර නම් සීලිම ගහලා. ඒක නිසා try කරන්න බෑ. නැත්තන් අනිවා උත්සාහ කරනවා

    :cool::cool: Thanks Comment ekata
     

    Rosswell

    Well-known member
  • Jan 25, 2012
    1,003
    99
    48
    mara porak neh... machan transparent board ehema tiyenewada ? hiru eliya enna hadanna puluwan widiyata ? :)