උඹ කොහොමත් වැඩ්ඩා නේ..
වෙනස් විදියක වැඩක් කරලා තියෙන්නේ..වැඩේ අගෙයි...
මම දන්න කෙනෙක් ඔය විදියට සීලිමක් ගහන්න කිය කිය හිටියා
මේ නූල වහාම යවන්න ඕන..
බලන් මේ විදියට කරන්න කියලා...
සෑහෙන්නම ෆිනිෂින් හොඳට වැඩේ තියෙනවා..
බොහොම ස්තූතියි අපිත් එක්ක බෙදා ගත්තට
5+ ADDED
(මම බැලුවේ දැන්..Electricity Board එකේ ජොබක් දෙවනවද නැත්තම්.නිවාස සංවර්ධන අධිකාරියේ ජොබක් දෙනවද කියලා..අරදවසක් කියපු එකම තමා...)






උඹ නම් මාර පොරක් මචන්. සෑහෙන්න talented කෙනෙක් වගේ. අපි නොහිතන දේවල් තමයි උඹටත් හිතෙන්නේ.අපේ ගෙදර නම් සීලිම ගහලා. ඒක නිසා try කරන්න බෑ. නැත්තන් අනිවා උත්සාහ කරනවා

Thanks Comment ekatamara porak neh... machan transparent board ehema tiyenewada ? hiru eliya enna hadanna puluwan widiyata ?![]()