රට පුරා ව්‍යාප්ත වෙමින් ඇති කොරෝනා වෛරසයෙන් රට බේරා ගැනීම සඳහා වෛද්‍ය එලියන්ත වයිට් මහතා විසින් විශ්ව ශක්තියෙන් බල ගැන්වූ පැන් කල හතරක් ගංගාවන් වෙත මුදාහැර ඇත.
එලියන්ත වයිට් මහතා විසින් මාදු ගඟට ද, ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් කළු ගඟට ද, ඇමති උදය ගම්මන්පිල මහතා විසින් කැලණි ගගටද, ප්‍රසන්න රණතුංග මහතා විසින් කැළණි ගගටද මෙම කළ සතර මුදාහැර ඇතැයි මවුරට වෙබ් අඩවිය වාර්තා කරයි.
එමෙන්ම සෙසු දිස්ත්‍රික්ක වල මැති ඇමතිවරුන්ටද පැන් කළ ලබාදී ඇති බවත් ඒවා එම ප්‍රදේශයන්හි ගංගා ඇලදොලවලට මුදාහරින ලෙස දැනුම් දී ඇති බවත් වාර්තාවේ සඳහන්ය.
ඒලියන්ත වයිට් මහතා කුණ්ඩලිනී ශක්තියෙන් කොරෝනා වෛරසය පරාජය කරන බවටද මෑතකදී වාර්තා පල විය
https://lankacnews.com/ඒලියන්ත-වයිට්-කුණ්ඩලිනී/
I posted this out of humour just couldn't help that our society is Soooo Cheaap and DUMB