ඒලියන්ත වයිට් කුණ්ඩලිනී ශක්තියෙන් කොරෝනා පැරදීම අරඹයි.

saraprobe

Well-known member
  • Dec 27, 2006
    2,360
    217
    63
    රට පුරා ව්‍යාප්ත වෙමින් ඇති කොරෝනා වෛරසයෙන් රට බේරා ගැනීම සඳහා වෛද්‍ය එලියන්ත වයිට් මහතා විසින් විශ්ව ශක්තියෙන් බල ගැන්වූ පැන් කල හතරක් ගංගාවන් වෙත මුදාහැර ඇත.

    එලියන්ත වයිට් මහතා විසින් මාදු ගඟට ද, ඇමතිනී පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් කළු ගඟට ද, ඇමති උදය ගම්මන්පිල මහතා විසින් කැලණි ගගටද, ප‍්‍රසන්න රණතුංග මහතා විසින් කැළණි ගගටද මෙම කළ සතර මුදාහැර ඇතැයි මවුරට වෙබ් අඩවිය වාර්තා කරයි.

    එමෙන්ම සෙසු දිස්ත්‍රික්ක වල මැති ඇමතිවරුන්ටද පැන් කළ ලබාදී ඇති බවත් ඒවා එම ප්‍රදේශයන්හි ගංගා ඇලදොලවලට මුදාහරින ලෙස දැනුම් දී ඇති බවත් වාර්තාවේ සඳහන්ය.

    ඒලියන්ත වයිට් මහතා කුණ්ඩලිනී ශක්තියෙන් කොරෝනා වෛරසය පරාජය කරන බවටද මෑතකදී වාර්තා පල විය



    https://lankacnews.com/ඒලියන්ත-වයිට්-කුණ්ඩලිනී/


    I posted this out of humour just couldn't help that our society is Soooo Cheaap and DUMB
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    කොරෝනා පාලනේ කරන්න දැම්මෙ නාකි මයිනගෙ රාජකීය වෙදාව :lol:

    රට පාලනේ කරන්න දාන්නෙ නාකි මයිනග රාජකීය මන්තරකාරි ඤානක්කව :lol:

    රටක් විදියට හරියයිද
     

    Similar threads