ඒලියන්ත වයිට් ගේ කෙරුවාව

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,293
    21,229
    113
    මෙහෙම වෙන්න පුලුවන්ද බන්?
    කව්ද මූට රාජකීය වයිද්‍ය පට්ටමක් දීඉල තියෙන්නෙ?
    මහින්ද රාජපක්ශ මූට වෙඩි තිබ්බලු. ???
    මහින්ද රාජපක්ශමලු රෙකමන්ඩ් කරන්නෙත්???
    ඩොකෙක් උගෙන් බෙහෙත් බීලා ගෙදර ඇවිත් මැරිලා වැටුනලු...?

     
    • Like
    Reactions: hodakolla and D_Mad

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,581
    6,159
    113
    munam kadum bidum asthi rooga sahenna hoda karala thiyenawa.
    Kawru Kohoma mada gahuwath Waddek

    https://www.bbc.com/sinhala/news/story/2011/06/110612_white_no_doctor

    Eliyantha White 'not a registered doctor'
    5ea3e7590d674d9be4582cc6f6c8e86070157686.gif


    Eliyantha White
    Mr White is not registered "either as a medical practitioner, dentist or an assistant medical practitioner"
    A high profile healer who describes himself as President Mahinda Rajapaksa’s personal physician is not a registered medical practitioner in Sri Lanka.

    Sri Lanka Medical Council’s Registrar Dr NJ Nonis told BBC Sinhala service: “The person named Eliyantha White is not registered in the Council either as a medical practitioner, dentist or an assistant medical practitioner.”

    Dr Nonis made the revelation when the BBC requested the Council’s response to people who have no qualifications allegedly prescribing banned substances to national sports personal.
     
    • Like
    Reactions: johnferna678

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගු ඇන් පි ගොන් බඩු දාන ගොබ්බ තෙර්ඩ්,

    මාලිoගව පැත්තකින් තියමුකො සචින් තෙන්දුල්කාරුත් එතකොට කියන්නෙ පචද?????තෙන්දුල්කාරුත් වයිට්ට රැවටිලාද???


    උබල වගේ මෝඩ ගොන් බඩු රන්ජ වගේ මීහරකෙක්ගෙ ගුලි කාල දගලන එක ගැන පුදුම වෙන්ඩ දෙයක් නැ..
     

    buu

    Active member
  • Nov 15, 2018
    279
    204
    43
    muge behet wala atta cn 1 tiyanwa, mona karala denawada danne nam nehe. me wage unwa wiswasa karanne nehe mama eth behet use karapu 1 dannwa
     
    • Like
    Reactions: Cenon

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    මේවත් හොයන්න

    ජපුර ටයර් එක පෙරල ලා අමාරුවුන ලමයට බෙහෙත් කරා මොකද වුනේ

    වූෂු කරපු ගෑනු ලමයට බෙහෙත් කරා මොකද වුනෙ

    චම්පික ජිප් එක වද්දල අමාරු වුන ලමයට බෙහෙත් කරාද කොහෙද.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    මේ කෙල්ල ලියුකේමියා වලින් නේ නැති වුණේ - ලියුකේමියා වලට western treatment respond කළේ නෑ. ඉතිං මේ හොරාව අල්ලන්න ඇති. ඉතිං මැරෙන එක අහන්න දෙයක් යෑ. ඒක අල්ලගෙන ගොංජා කළ දුටු කල වළ ඉහ ගන්නවා. :D :D
     
    • Like
    Reactions: pathaleiretta

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ඔය උඩින් දාල තියෙන bbc ලින්ක් එකේ තියෙන්නේ, උපුල් තරංග ට ප්රෙඩ්නිසොලෝන් කවලම් බෙහෙතක් දුන්න කියල, ඒ නිසා තරංග ban වුනා කියල doping ටෙස්ට් එකෙන් ෆේල් වුන නිසා, ඉතින් ඔය පැහැදිලිවම පෙනෙනවා නේ මේ යකාගේ විශ්ව ශක්තිය හෝ මැජික් පානය කියන්නේ බටහිර බෙහෙත් කවලම් කරපු එකක් කියල.

    දවසක හයි ප්‍රොෆයිල් තක්කඩියෙක් මේ ඉලීගල් මැජික් පාන බීල කෙලවගත්ත දවසක මිනිහ වාෂ්ප කරලා දාවී.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ගු ඇන් පි ගොන් බඩු දාන ගොබ්බ තෙර්ඩ්,

    මාලිoගව පැත්තකින් තියමුකො සචින් තෙන්දුල්කාරුත් එතකොට කියන්නෙ පචද?????තෙන්දුල්කාරුත් වයිට්ට රැවටිලාද???


    උබල වගේ මෝඩ ගොන් බඩු රන්ජ වගේ මීහරකෙක්ගෙ ගුලි කාල දගලන එක ගැන පුදුම වෙන්ඩ දෙයක් නැ..
    ow eka hari...
    ranja kiyanne ballek....
    a wagema indian team1 godak aya meyagen beth aran hoda wela tiynwa.. Sachin pawaa
     
    • Like
    Reactions: erozan

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,556
    6,857
    113
    Gedara
    හ්ම්ම්..... දෙවැනි වයිෆ්. හොටෙල් එකේ ෆොටෝස් වගේකුත් දැම්මා දවසක්. :P
    ඔව් දෙවෙනි එක්කෙනාව තමා මාත් කියන්නෙ. ඒ අක්කගෙ මහ ගෙදරත් යනවා අපි. එයාගෙ මල්ලිව මන් අන්දුරනවා
     
    • Haha
    Reactions: Thilantdm