මම ඒලෙවල් ලියන කාලෙ අන්තිම අවුරුද්ද ඉස්කෝලෙ ගියෙ නෑ එහෙන් මෙහෙන් පන්ති ගියාට හරියකට ගියෙ නෑ. ඉතිං ඒලෙවල් ලියන්න සති දෙකක් තුනක් තියල පොලිටිකල් කරපු සෑර් කෝල් එකක් දාල පංතියක් දානව එන්න කිව්ව. හම්මටසිරි ගියාම ලියෝනව දවසට රචනා ප්රශ්න එහෙම 10 12 වෙන්න MCQ 1000ක පොතකුත් කරා ඒ ටික් කාලෙට ඔන්න දැන් ඉතිං විභාගෙ ලියනව ආතල්ම ප්රශ්න 4ක් තියෙන්නෙ ඇවිල්ල ලියනව ලියනව හම්මට කටපාඩං දැන් අර ඩයල් එක ලියෝලම ලොකු අකුරෙන් ලියාගෙන ලියාගෙන යනව කොල ඉල්ල ඉල්ල දැන් අනික් උන්ට රත්වෙලා වගේ මම ලියන ලිවිල්ලට උන් පේපර් ආයි බලනව මෙච්චර මූ ලියන්නෙ මොනාද කියල.
පස්සෙ අමුනනකොට තමා ජාතක පොත වගේ තඩි අකුරෙන් හයියෙන් හයියෙන් ලියපුව . එහෙමම දීල ආව රිසාල්ට් එක S 2i A1 i කොහෙටවත් නැති එකක්

උබලගෙ ආතල් අත්දැකීම් නැද්ද ඔය වගේ
පස්සෙ අමුනනකොට තමා ජාතක පොත වගේ තඩි අකුරෙන් හයියෙන් හයියෙන් ලියපුව . එහෙමම දීල ආව රිසාල්ට් එක S 2i A1 i කොහෙටවත් නැති එකක්
