ඒලෙවල් ලියද්දි ආතල් අත්දැකීම්

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,454
    100,475
    113
    මට කොහොමටවත් කිසිම පන්තියක නැගිටල ඉන්න බෑ. අනිවා නින්ද යනවම තමා. ලියන ඒවත් කුණුහරුප තියෙන්නෙ පොතේ අන්තිමට බැරි තැන යාලුවෙක්ගෙන් පොත ඉල්ලගෙන ගිහින් ආයෙ ලියාගන්නව නෝට් එක.
    වතුර බෝතලයක් තියාන කකුලට දාගන්නව ඉස්සරහ පෙලියක්වත් සෙට් උනොත්. නැත්තන් එහා පැත්තෙ එකාට පෑනෙන් අනින්න කියනව.
     
    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    ඒලෙවල් ෆස්ට් එක කරේ ආර්ට් වලින්. කොහොම හරි ෆස්ට් එකේ මාස දෙක තුනක් යද්දි මම ක්ලාස් යන එක නතර කරා මොකද මට ඒලෙවල් එපා වෙලා තිබ්බෙ , මම ෆස්ට් ශයි එකේ ඒලෙවල් එක්සෑම් එක ලියන්න යද්දි හැමදාම ගුලියක් කාලා ගියේ (පස්සෙ කාලෙක මතක් වෙන්න කියලා එක්සෑම් හෝල් එකේදි හොරෙන් ගත්ත ෆොටෝ එකක් අමුණලා ඇති පහල ) :lol: එක සබ්ජෙක්ට් එකක් ලියලා ඉවර උන ගමන් (මට මතක විදියට geography ද කොහෙද) යාලුවො සෙට් එකක් එක්ක ඇල්ලෙ ට්‍රිප් එකක් ගිහින් කැම්පින් ගැහුවා , ආයේ සිංහල ෆස්ට් පේපර් එක ලියලා සෙකන්ඩ් පේපර් එක ලියන්නෙ නැතුව කොල්ලො සෙට් එකක් එක්ක ක්‍රිකට් ගහන්න ගියා :rofl: රිසාල්ට් එකට ආවේ එකේ S එකක් :D ඔන්න ඔහොමයි ෆස්ට් ශයි එකේ ඒලෙවල් කරේ :lol: ඒ කාලේ මතක් වෙද්දිත් ආතල් :D
    සෙකන්ඩ් ශයි එකේදී උවමනාවෙන් වැඩ ටික කරලා කොහොමහරි එලෙවල් ගොඩ දාගත්තා ;)
    20180831_103316.jpg
     
    මට දෙවෙනි දවසෙ ID එක ගෙනියන්න අමතක වෙලා.. තැපැල් හැදුනුම්පත තිබුනෙ. ඒපාර ඉතින් රත් වෙලා හිටියෙ. යාලුවො ටිකක් එක්ක ගිහින් මිස් කෙනෙක්ට කියුවා.. ඒ මිස් ශාලාදිපතිද කවුද එක්කෙනාට කියුවා.. මම හිතුවෙ ඉවරයි විභාගෙ ලියන්න වෙන්නෙ නෑ කියලා. (ID එක මතක් උනේ exam එක ලියන්න යනකොට අනිත් ලමයි ගන්නකොට :sorry: ).ඒ සර් ඇවිත් ඉතින් ගෙනාවෙ නැත්නම් සද්ද නැතුව ඉන්න එපැයි කියලා මොකුත් ගානක් නැතුව විහිලුවට වගේ කියලා ගියා මගේ කොන්ඩෙත් අවුල් කරගෙන.ඒ කාලෙ මන් රෝසි කට් කපලා හිටියෙ 😂 විභාගෙ වෙලාවෙ මගෙන් ගත්තෙ නෑ ID එක. මම ඊට පස්සෙ දවසෙ ගෙනැත් පෙන්නුවා.. :yes:

    සවුත්ලන්ඩ් ගියපු යාලුවෙක්ට නම් ඔහොම වෙලා අම්මට කියලා අයි ඩී එක ගෙන්නගෙන විභාගෙටත් පරක්කු වෙලා ගිහින් තියෙන්නෙ.. එහේ හිටපු අය බැනලා සිහිය නැද්ද කියලා. ඒ ලමයා බය උන පාරට විභාගෙත් හරියට ලියා ගන්න බැරි වෙලා.. හැබැයි කැම්පස් ගියා.. 😌
     
    Banda_23

    Well-known member
  • Nov 14, 2021
    251
    294
    63
    Kandy
    Eye 1st eka liwwa. මැඩම් කෙනෙක් හිටියේ. අවාසනාව කියන්නේ කෝපි කරන්න එකෙක් හිටියේ නෑ නේ වටේ. මං නම් 2දෙන්නෙක්ට විතර පෙන්නුවා. දැන් ඉතින් ඉතිරි ඒවත් තනියම ලියන්න එපැයි:(
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,470
    49,851
    113
    සේදවත්ත
    ලෑස්ති වෙලා පාස්පේපස් කරලා ගිය පේපර් සිස්ටම් එකම නොකියා වෙනස් කරා අලුත් ප්‍රොෆෙසර් . මීටර් ටික දාඩිය පෙරාගෙන පේපර් එක පුස්කොල පොත වගේ පෙරලනවා උන්ටත් කරගන්න බෑ. මාත් උස්සල ඒ මේ අත හරෙව්වා එකක්වත් කරන්න බෑ. එකම එක ගානක් ක්ලාස් ටීචර් පේපර් පැනල් වලට ගිහින් මේම එකක් එන්න පුලුවන් කියලා කලින් දවසේ කරා එකක්ම ආව එක විතරමයි කරේ . ඒත් S එකක් ආව . ඒ පේපර් එක බලපු මනුස්සය දෙවියෙක් . මොකද 40/200 වගේ තියෙන්න ඇත්තේ පේපර් දෙකටම. මීටර් 70% වගේ ෆේල් උන්ට අවුල් මම උන්ගෙන් බලාගෙන ගෙදර වැඩකරපු එකා පාස් 😂😂
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    මට දෙවෙනි දවසෙ ID එක ගෙනියන්න අමතක වෙලා.. තැපැල් හැදුනුම්පත තිබුනෙ. ඒපාර ඉතින් රත් වෙලා හිටියෙ. යාලුවො ටිකක් එක්ක ගිහින් මිස් කෙනෙක්ට කියුවා.. ඒ මිස් ශාලාදිපතිද කවුද එක්කෙනාට කියුවා.. මම හිතුවෙ ඉවරයි විභාගෙ ලියන්න වෙන්නෙ නෑ කියලා. (ID එක මතක් උනේ exam එක ලියන්න යනකොට අනිත් ලමයි ගන්නකොට :sorry: ).ඒ සර් ඇවිත් ඉතින් ගෙනාවෙ නැත්නම් සද්ද නැතුව ඉන්න එපැයි කියලා මොකුත් ගානක් නැතුව විහිලුවට වගේ කියලා ගියා මගේ කොන්ඩෙත් අවුල් කරගෙන.ඒ කාලෙ මන් රෝසි කට් කපලා හිටියෙ 😂 විභාගෙ වෙලාවෙ මගෙන් ගත්තෙ නෑ ID එක. මම ඊට පස්සෙ දවසෙ ගෙනැත් පෙන්නුවා.. :yes:

    සවුත්ලන්ඩ් ගියපු යාලුවෙක්ට නම් ඔහොම වෙලා අම්මට කියලා අයි ඩී එක ගෙන්නගෙන විභාගෙටත් පරක්කු වෙලා ගිහින් තියෙන්නෙ.. එහේ හිටපු අය බැනලා සිහිය නැද්ද කියලා. ඒ ලමයා බය උන පාරට විභාගෙත් හරියට ලියා ගන්න බැරි වෙලා.. හැබැයි කැම්පස් ගියා.. 😌
    කීවානම් සුටුස් ගාලා ගෙනත් දෙනවනේ බබා
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,470
    49,851
    113
    සේදවත්ත
    ලගදි නටරාජ් බෙර පෙට්ටිය ඇරියා ඒක අස්සේ ගහපු පටි ටිකයි , පැන්සලෙන් ඇලුමිනියම් යකඩේ ලියපුවයි පෑන් පැන්සල් මක්කේ රූල සැට් එකම . ආත්මෙකට පෙට්ටියක් ලග තිබ්බේ නෑ . ඒත් විභාගෙට කොපි කරන්නම වෙනම එකක් අරන් මොඩිෆයි කරා . පටි ටික නම් සෑහෙන්න වැඩක් උනා කරුනු 4-5 ලියන්න කිව්ව ඒවා ගෙඩි පිටින් ලිව්වා උගන්නපු ලෙසටම 🥲 . ඒ පෙට්ටිය අවසන් කැමැත්තට මගේ මිනිපෙට්ටියට දාන්න කියනවා
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    ලගදි නටරාජ් බෙර පෙට්ටිය ඇරියා ඒක අස්සේ ගහපු පටි ටිකයි , පැන්සලෙන් ඇලුමිනියම් යකඩේ ලියපුවයි පෑන් පැන්සල් මක්කේ රූල සැට් එකම . ආත්මෙකට පෙට්ටියක් ලග තිබ්බේ නෑ . ඒත් විභාගෙට කොපි කරන්නම වෙනම එකක් අරන් මොඩිෆයි කරා . පටි ටික නම් සෑහෙන්න වැඩක් උනා කරුනු 4-5 ලියන්න කිව්ව ඒවා ගෙඩි පිටින් ලිව්වා උගන්නපු ලෙසටම 🥲 . ඒ පෙට්ටිය අවසන් කැමැත්තට මගේ මිනිපෙට්ටියට දාන්න කියනවා
    අපේ නම් පෙට්ටි ගෙනියන්ඩ දුන්නේ නෑ. ටූල් ටික අතේ අරන් ගියේ
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    අපි ඒ ලෙවෙල් කාලෙ කලේ ෆිල්ම් බලපු එකයි එහෙ මෙහේ ඇවිදපු එකයි.. :eek:
    අපේ කඩයක් තිබුන ඒ දවස්වල කොල්ලො ටික හවසට සිගා එහෙම ගහන්නෙ ඔතනට සෙට් වෙලා (මම ඇරෙන්න. මම සිගා ගහන්නෙ නෑ)
    ඉතින් statistics පේපර් එක ලියන දවසෙ විභාගෙ පටන් අරන් විනාඩි 5ක් ගියේ නෑ එළියෙ හිටපු වෙන සබ්ජෙක්ට් එකක් කරන එකෙක් මහා හයියෙන් 'ඕයි වරෙන් කඩේට යන්න' කියල කෑ ගහනව ඇහුන විතරයි අපි දෙන්නෙක් ඇරෙන්න සෙට් එකේ අනිත් 3න් දෙනෙක්ම එක්සෑම් හෝල් එකෙන් නැගිටල ගියා යන්න.. :lol:
    පේපර් එක ලියපු මම විතරක් පාස් උනා..
    ඒත් මේ වෙනකොට අර නැගිටල ගියපු 3න් දෙනාම ඔසී ඉන්නෙ..
    මාත් එක්ක එක්සෑම් හෝල් එකේ පේපරේ ලියපු පොරත් මිඩ්ල් ඊස්ට් හොඳ ජොබක් කරනව
    මම විතරයි ලකේ පංකාවේ ඉන්නෙ :baffled:
     
    Banda_23

    Well-known member
  • Nov 14, 2021
    251
    294
    63
    Kandy
    ලෑස්ති වෙලා පාස්පේපස් කරලා ගිය පේපර් සිස්ටම් එකම නොකියා වෙනස් කරා අලුත් ප්‍රොෆෙසර් . මීටර් ටික දාඩිය පෙරාගෙන පේපර් එක පුස්කොල පොත වගේ පෙරලනවා උන්ටත් කරගන්න බෑ. මාත් උස්සල ඒ මේ අත හරෙව්වා එකක්වත් කරන්න බෑ. එකම එක ගානක් ක්ලාස් ටීචර් පේපර් පැනල් වලට ගිහින් මේම එකක් එන්න පුලුවන් කියලා කලින් දවසේ කරා එකක්ම ආව එක විතරමයි කරේ . ඒත් S එකක් ආව . ඒ පේපර් එක බලපු මනුස්සය දෙවියෙක් . මොකද 40/200 වගේ තියෙන්න ඇත්තේ පේපර් දෙකටම. මීටර් 70% වගේ ෆේල් උන්ට අවුල් මම උන්ගෙන් බලාගෙන ගෙදර වැඩකරපු එකා පාස් 😂😂
    Subject eka mkdda? Samanyen model paper eke hari aluth structure eka thibbe ndda?
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,750
    16,973
    113
    Exam දින පැටලිලා සබ්ජෙක්ට් එකට කලින් දවසේ exam hall එකට ගිහින් වාඩි වෙලා හිටපු උන් නැද්ද.
    මන් දන්න කෙල්ලෙක් එහෙම කරා

    Api exam eka liyala iwara wela gedara yaddi e subject eka liyanna ape set eke ekek enawa dakka. Uta ude hawasa patalila. Pissu huttek.
    Awulak na u campus giyeth na api campus giyeth na 🤣
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    අපිත් එක්ක හිටපු එකෙක් ඉකොන් හොඳට පාඩම් කරල උගෙන් කීප දෙනෙක්ම කොපි ගැහුව එම සී කිවූ පේපර් එක..
    ඒත් මූ ටිකක් අමාරුවෙන් වගේ වාඩිවෙලා හිටියෙ.. දෙපැත්ත බල බල..
    එක්සෑම් එක ඉවර උන ගමන් ඩයල් එක හෙන හදිසියෙන් වගේ දුවල ගියා බස් එකට..
    වෙනදට සෙට් එකම අපේ ගෙදර ගිහින් පහුවෙලා ගෙවල් වල යන්නෙ..
    මන් පස්සෙ ඇහුවම ඌ කියනව ඌට බෝකක් සෙට් වෙලා ඉඳල තියෙන්නෙ..
    පොර ඉස්කෝලෙ ටොයිලට් වලට යන්න බයේ ගෙදර දුවල :baffled:
    අපරාදෙ පොර ඒ සබ්ජෙක්ට් එක ෆේල්
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950