ඒලෙවල් ලියද්දි ආතල් අත්දැකීම්

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    මම ඒලෙවල් ලියන කාලෙ අන්තිම අවුරුද්ද ඉස්කෝලෙ ගියෙ නෑ එහෙන් මෙහෙන් පන්ති ගියාට හරියකට ගියෙ නෑ. ඉතිං ඒලෙවල් ලියන්න සති දෙකක් තුනක් තියල පොලිටිකල් කරපු සෑර් කෝල් එකක් දාල පංතියක් දානව එන්න කිව්ව. හම්මටසිරි ගියාම ලියෝනව දවසට රචනා ප්‍රශ්න එහෙම 10 12 වෙන්න MCQ 1000ක පොතකුත් කරා ඒ ටික් කාලෙට ඔන්න දැන් ඉතිං විභාගෙ ලියනව ආතල්ම ප්‍රශ්න 4ක් තියෙන්නෙ ඇවිල්ල ලියනව ලියනව හම්මට කටපාඩං දැන් අර ඩයල් එක ලියෝලම ලොකු අකුරෙන් ලියාගෙන ලියාගෙන යනව කොල ඉල්ල ඉල්ල දැන් අනික් උන්ට රත්වෙලා වගේ මම ලියන ලිවිල්ලට උන් පේපර් ආයි බලනව මෙච්චර මූ ලියන්නෙ මොනාද කියල.
    පස්සෙ අමුනනකොට තමා ජාතක පොත වගේ තඩි අකුරෙන් හයියෙන් හයියෙන් ලියපුව . එහෙමම දීල ආව රිසාල්ට් එක S 2i A1 i කොහෙටවත් නැති එකක් 🤣🤣🤣 උබලගෙ ආතල් අත්දැකීම් නැද්ද ඔය වගේ
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    යන ගමං බුක්ෂොප් එහෙකට ගියා ඉරේසර් එකක් ගන්න. කඩේ එකා මාරු 10 ක් ඉල්ලුවා. දහයෙ ඒව තිබුනෙ නෑ ලඟ. මූ කියපි නැත්තං දෙන්න බෑලු පස්සේ පහ කාසි දෙකක් තිබිල ඒක දුන්න පරක්කුත් වෙන හින්දා ඒපාර අහනව ඒක දහයක් නෙමෙයිද කියලා. ඔහොමයි සිංහලුන්ගෙ බිස්නස් කෙරිල්ල 😡
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ආතල් නෑ. කෙල්ල පුදුම වදයක් දුන්නෙ පාඩම් කරන්න කියල 😂😂
     

    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    ආපෝ කතා කරල වැඩක් නෑ ඒ ගැන නම්. අන්තිම දවසෙ ලමයි 20ක් විතර ගහ ගත්තා. අන්තිමට පොලිසි යන්න වුනා ගහ ගත්ත උන් නිසා.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    ආතල් නෑ. කෙල්ල පුදුම වදයක් දුන්නෙ පාඩම් කරන්න කියල 😂😂
    අහින්සක තනිකඩ අපෙ හිත් රිදවන්ඩ එපා ය්කූ. මොන ත්‍රෙඩ් එකේ බැලුවක් කෙල්ලගෙ වයිෆ්ගේ හොඳමනේ කියවන්නේ. ඉදලා හිටලා වැරදිත් කියපන් අපේ හිත් හැදෙන්ඩ
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    අහින්සක තනිකඩ අපෙ හිත් රිදවන්ඩ එපා ය්කූ. මොන ත්‍රෙඩ් එකේ බැලුවක් කෙල්ලගෙ වයිෆ්ගේ හොඳමනේ කියවන්නේ. ඉදලා හිටලා වැරදිත් කියපන් අපේ හිත් හැදෙන්ඩ
    Meke varadi kiyanna 1000k vithara innavane.. 😂😂 ithin hondak kivvama mokada venne 😂
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,650
    3,535
    113
    අපේ හිටියා තුසිත කියලා ෆුල් කොමිටල් ඩයල් එකක් Accounting වල උදේ තියන පේපර් එකට 12ට විතර ඇවිල්ලා. ඉස්කෝලේ මු නිකන් ඇවිද ඇවිද ඉන්නවා දැකලා අපි හෝල් 1කේ හිටපු සර්ට කීවා. පොර අරූට අඩගහලා පේපර් එක දුන්නා ලියපන් කියලා. මේකා පැයබාගයක් පේපර් එක ලියද්දි කාලේ ඉවරයි. මූ 12ට ඇවිල්ලා තියෙන්නෙත් වලක් බැහැලා 1.00ට පේපර් එක තියනවා කියලා. කියන්න සන්තෝෂයි එදයින් පස්සේ පොරව දැක්කේ නෑ. 2004 න් පස්සේ. දැන් ගම්පහ පැත්තේ ඉන්නවලු.
     

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    පිවිතුරු ආදරේ ගෙදරට මාට්ටු වෙලා කුරුණෑගල ගියපු ඔක්කොම ක්ලාස් නවත්තලා නුවර ක්ලාස් යන්න සෙට් උනා. AL පලවෙනි අවුරුද්ද කුරුණෑගල ක්ලාස් ගියා. දෙවෙනෙ අවුරුද්ද නුවර ක්ලාස් ගියා. කොහොමද ආතල් එක ඉස්කෝලෙ ඇරිල බස් එකේ නුවර ගිහින් ක්ලාස් එකට පරක්කු වෙලා යනකොට හැමදාම. පස්සෙ එහෙනුත් පොඩි ලයින් එකක් ගහගෙන හිටිය මම ගියපු ක්ලාස් ඔක්කොටම ආපු කෙල්ලෙක් එක්ක 😉
     
    • Like
    Reactions: Jack London

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,894
    22,235
    113
    Kaer Morhen
    thewitcher.com
    1 ලියද්දි පන්තියේ පළවෙනිය දෙකක් ඉස්සරහින් හිටියේ. මට ඉස්සරිහින් හිටියේ හිත හොද මෝඩයෙක්, ඒක බදිනවත් එක්ක ඊලග මාසේ. මේ යකා අරුගෙන් MCQ ටික බලලා කොපි කරා කියල මාට්ටු වෙයි කියල උත්තර වෙනස් කරලා පිටි පස්සට එවල තියෙන්නේ කැරි මුසලය. මේ යකා කිව්වෙත් ඔක්කොම විබාගේ ඉවර වෙලා, කවුරුට් කැම්පස් ගියේ නැ, 2 ලියද්දි මට එහා පැත්තෙන් වැටුනේ පළවෙනිය මන් ඉතින් රබර් ඇහැ දාල ගහගත්තා ටිකක්. කැම්පස් ආව ඒ පාර. ගියේ නෑ හැබැයි.
    (දැන් 14ක් ඩොකා ලා, IT උනුත් ඉන්නවා 80%ක් ම කැම්පස්, එකෙක්වත් වල නැ අනිත් 20% ජොබ් වල. අන්තිමය තේ බිස්නස් කරනවා. ඊට කලින් ඒකා Ireland වල වැඩ)