ඒලෙවල් ලියද්දි ආතල් අත්දැකීම්

ඔයාගේ රිසල්ට් එක කොහොමද? දැන් මොනවද කරන්නේ? 😿😿🤕
BBC ආර්ට් කලේ.. සොප්ට්වෙයා ඉන්ජිනියර් කෙනෙක් වෙන්න ඕනෙ වෙලා එක අවුරුද්දයි ක්ලාස් ගියේ..😞 අනිත් අවුරුද්දෙ ඉදන් ප්‍රයිවට් කැම්පස් එකකට ජොයින් උනා.. ඊට පස්සෙ ගවර්මන්ට් ඒවත් කරා. ඩිවලොපර් කෙනෙක් විදියට වැඩ කරා.. දැන් ගෙදර. සෝචනීයයි.. 😌🥴 හැබැයි ලොකුවට පාඩම් කරෙත් නැතුව මට ආපු රිසාල්ට් එකට මට සතුටුයි.. 😊
 
RedProMaxxa_2

Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113

    කන්ග්‍රට්ස් නම්කියෝ! තමන් කැමති දේ කරන්න, කැමති ගමන යන්න! 🌹🙏
     
    • Love
    Reactions: Geshi95
    කන්ග්‍රට්ස් නම්කියෝ! තමන් කැමති දේ කරන්න, කැමති ගමන යන්න! 🌹🙏
    කැමති දේවල් කරා ඉස්සර දැන් නම් ටිකක් සීමා වෙලා.. වෙලාවකට අපරාදෙ කියලත් හිතෙනවා.. ඒත් වෙලාවකට ඒකත් හොදයි. :):yes:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,187
    20,790
    113
    හස්තිශෛලපුර
    මට දෙවෙනි දවසෙ ID එක ගෙනියන්න අමතක වෙලා.. තැපැල් හැදුනුම්පත තිබුනෙ. ඒපාර ඉතින් රත් වෙලා හිටියෙ. යාලුවො ටිකක් එක්ක ගිහින් මිස් කෙනෙක්ට කියුවා.. ඒ මිස් ශාලාදිපතිද කවුද එක්කෙනාට කියුවා.. මම හිතුවෙ ඉවරයි විභාගෙ ලියන්න වෙන්නෙ නෑ කියලා. (ID එක මතක් උනේ exam එක ලියන්න යනකොට අනිත් ලමයි ගන්නකොට :sorry: ).ඒ සර් ඇවිත් ඉතින් ගෙනාවෙ නැත්නම් සද්ද නැතුව ඉන්න එපැයි කියලා මොකුත් ගානක් නැතුව විහිලුවට වගේ කියලා ගියා මගේ කොන්ඩෙත් අවුල් කරගෙන.ඒ කාලෙ මන් රෝසි කට් කපලා හිටියෙ 😂 විභාගෙ වෙලාවෙ මගෙන් ගත්තෙ නෑ ID එක. මම ඊට පස්සෙ දවසෙ ගෙනැත් පෙන්නුවා.. :yes:

    සවුත්ලන්ඩ් ගියපු යාලුවෙක්ට නම් ඔහොම වෙලා අම්මට කියලා අයි ඩී එක ගෙන්නගෙන විභාගෙටත් පරක්කු වෙලා ගිහින් තියෙන්නෙ.. එහේ හිටපු අය බැනලා සිහිය නැද්ද කියලා. ඒ ලමයා බය උන පාරට විභාගෙත් හරියට ලියා ගන්න බැරි වෙලා.. හැබැයි කැම්පස් ගියා.. 😌
    nat geo desert GIF by National Geographic Channel
     
    ඇයි ඉතින් සොෆ්ට්වෙයාර් ෆීල්ඩ් එකේ හිටියෙ නැත්තෙ?
    බෝයි ෆ්‍රෙන්ඩ්ගෙ බිස්නස් වලට උදව් කරන් ඉන්නවා.. මට රස්සාවක් කරන්න දෙන්නෙ නෑනෙ. 😞 තරහටත් එක්ක එයාට සිස්ටම් හදනවා.. 😂🥴
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    කැමති දේවල් කරා ඉස්සර දැන් නම් ටිකක් සීමා වෙලා.. වෙලාවකට අපරාදෙ කියලත් හිතෙනවා.. ඒත් වෙලාවකට ඒකත් හොදයි. :):yes:
    It's totally okay, sis!
    සමහර විට ඔයාගේ හොබීස්වල ඔයාගේ අනාගතේ ලියවිලා ඇති! (Photography, writing, blogging, or something else)
    බෝයි ෆ්‍රෙන්ඩ්ගෙ බිස්නස් වලට උදව් කරන් ඉන්නවා.. මට රස්සාවක් කරන්න දෙන්නෙ නෑනෙ. 😞 තරහටත් එක්ක එයාට සිස්ටම් හදනවා.. 😂🥴
    ස්ථිර ජොබක් කරන්න අමාරු නම් ඔය මම කියල තියෙන දේවල් වුනත් ඕකේ නේ? 😳
     
    It's totally okay, sis!
    සමහර විට ඔයාගේ හොබීස්වල ඔයාගේ අනාගතේ ලියවිලා ඇති! (Photography, writing, blogging, or something else)

    ස්ථිර ජොබක් කරන්න අමාරු නම් ඔය මම කියල තියෙන දේවල් වුනත් ඕකේ නේ? 😳
    ඔව් හොබී එක විදියට නම් කරන්නෙ කන එක තමයි.. වර්ක් අවුට්ස් කරනවා.. ආයෙත් කනවා.. ස්ටඩීස් නම් තාම නවත්තලා නෑ.. ආස දේවල් ඉගෙනගන්නවා.. :)
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    බෝයි ෆ්‍රෙන්ඩ්ගෙ බිස්නස් වලට උදව් කරන් ඉන්නවා.. මට රස්සාවක් කරන්න දෙන්නෙ නෑනෙ. 😞 තරහටත් එක්ක එයාට සිස්ටම් හදනවා.. 😂🥴
    meka anuradhara dekkoth adai thread dada
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    ඔව් හොබී එක විදියට නම් කරන්නෙ කන එක තමයි.. වර්ක් අවුට්ස් කරනවා.. ආයෙත් කනවා.. ස්ටඩීස් නම් තාම නවත්තලා නෑ.. ආස දේවල් ඉගෙනගන්නවා.. :)
    කන එක අඩු කරන්න බබා. නැත්තම් මටනෙ ප්‍රස්නේ
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,596
    6,171
    113
    අපි ඒ ලෙවෙල් කාලෙ කලේ ෆිල්ම් බලපු එකයි එහෙ මෙහේ ඇවිදපු එකයි.. :eek:
    අපේ කඩයක් තිබුන ඒ දවස්වල කොල්ලො ටික හවසට සිගා එහෙම ගහන්නෙ ඔතනට සෙට් වෙලා (මම ඇරෙන්න. මම සිගා ගහන්නෙ නෑ)
    ඉතින් statistics පේපර් එක ලියන දවසෙ විභාගෙ පටන් අරන් විනාඩි 5ක් ගියේ නෑ එළියෙ හිටපු වෙන සබ්ජෙක්ට් එකක් කරන එකෙක් මහා හයියෙන් 'ඕයි වරෙන් කඩේට යන්න' කියල කෑ ගහනව ඇහුන විතරයි අපි දෙන්නෙක් ඇරෙන්න සෙට් එකේ අනිත් 3න් දෙනෙක්ම එක්සෑම් හෝල් එකෙන් නැගිටල ගියා යන්න.. :lol:
    පේපර් එක ලියපු මම විතරක් පාස් උනා..
    ඒත් මේ වෙනකොට අර නැගිටල ගියපු 3න් දෙනාම ඔසී ඉන්නෙ..
    මාත් එක්ක එක්සෑම් හෝල් එකේ පේපරේ ලියපු පොරත් මිඩ්ල් ඊස්ට් හොඳ ජොබක් කරනව
    මම විතරයි ලකේ පංකාවේ ඉන්නෙ :baffled:
    So those 3 may have passed in next year and followed higher education well, and then moved to Australia?
     
    Last edited:

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    ආතල් නෑ. කෙල්ල පුදුම වදයක් දුන්නෙ පාඩම් කරන්න කියල 😂😂
    අහින්සක තනිකඩ අපෙ හිත් රිදවන්ඩ එපා ය්කූ. මොන ත්‍රෙඩ් එකේ බැලුවක් කෙල්ලගෙ වයිෆ්ගේ හොඳමනේ කියවන්නේ. ඉදලා හිටලා වැරදිත් කියපන් අපේ හිත් හැදෙන්ඩ
    ඔව් ඕයි...මූ එලවලා දාන්න තියෙන්නෙ මේකෙන්...අපිට හෙමින් සීරුවෙ මූ රිද්දවන්නෙ...😂😂
    එක්කො පවුල මුගෙ අකවුන්ට් එකෙක් ඇක්සස් වෙලා බලනව මූ මොනවද මේකෙ දාන්නෙ කියල...🤔

    ඒ ලෙවල් කරන කාලෙ කරපු මගඩි වැඩ නං සෑහෙන්න තියෙනව..

    එග්සෑම් ලියද්දි පිටිපස්සෙ එකෙක් හැමවෙලේම උත්තර අහනව .. මලම පැනල "ඉඳා ඕන හැටියට ලියල දීපිය" කියල ඌට පේපර් එකම දුන්න. සද්දෙ ටිකක් වැඩි වුනා කියල තේරුනේ හෝල් එකේ මිසුත් ඇවිල්ල බැලුවම... කිසි අවුලක් වුනේ නෑ... මට A, බලාගෙන ලියපු එකාට C 😂
    ------ Post added on Jan 25, 2023 at 5:33 AM
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567

    Wife log venava bn meken. Jeppangen gema illanava 😂😂 ahala inna man banun ahanne
     
    • Haha
    Reactions: PrasangaSPerera

    CLAYFACE

    Well-known member
  • Dec 17, 2010
    2,649
    2,428
    113
    30
    San Quentin State Prison
    බෝයි ෆ්‍රෙන්ඩ්ගෙ බිස්නස් වලට උදව් කරන් ඉන්නවා.. මට රස්සාවක් කරන්න දෙන්නෙ නෑනෙ. 😞 තරහටත් එක්ක එයාට සිස්ටම් හදනවා.. 😂🥴
    oyata boyfriend gen hari karadara wage ney, upset giyapu welawaka mata msg ekak danna , api katha karamu
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    සමහර විට ඔයාගේ හොබීස්වල ඔයාගේ අනාගතේ ලියවිලා ඇති!

    ඔව් හොබී එක විදියට නම් කරන්නෙ කන එක තමයි.. වර්ක් අවුට්ස් කරනවා.. ආයෙත් කනවා..
    a0e368d658be1cfb2214848a139e487f.jpg
     
    • Haha
    Reactions: PrasangaSPerera