ඒලෙවල් ලියද්දි ආතල් අත්දැකීම්

RedProMaxxa_2

Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    Wife log venava bn meken. Jeppangen gema illanava 😂😂 ahala inna man banun ahanne
    මොනවාද බං ඔච්චර බය වෙන්නේ? මම නම් බැන්දහම ගෑනිට බය වෙන්නේ නැහැ. වෙන කෙල්ලෝ එක්ක මගේ අත්දැකීම් ගැන ත්‍රෙඩ් දානවා ඇට්ටි හැලෙන්න, කිරියේ. ඒ කරලා වයිෆ්ටත් කියනවා බලන්න කියල. ඇයි එයා මට මොනවා කරන්නද? හුහ්! නොදකින්! උඹත් එකයි, ප්‍රසංගත් එකයි, සෝලෝ රයිඩරුත් එකයි! :ROFLMAO: :ROFLMAO:

    බැන්දට පසු
    අවුලක් නැහැ! දවස් දෙකක් විතරයි අයිසීයූ එකේ හිටියේ. 🤕🤕

    @windows_ubuntu උඹට තේරුනා නේද ඇයි මූ හොඳ විතරක් කියන්නෙ කියල...😂

    පවුලට බැන්නොත් හැලි වලං ටික මුගේ ඔලුවෙ නෙ..😂😂
    හැලි වලං? හුහ්! මම බැන්දහම මගේ ගෑනි එහෙම කළොත් නම් මම එක රැයක් වහලේ යට ඒකිව තියාගන්නේ නැහැ, එළියේ ගිහිල්ල බුදියගන්නවා! :ROFLMAO::ROFLMAO:
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    Exam දින පැටලිලා සබ්ජෙක්ට් එකට කලින් දවසේ exam hall එකට ගිහින් වාඩි වෙලා හිටපු උන් නැද්ද.
    මන් දන්න කෙල්ලෙක් එහෙම කරා
    උදේ තියන එකට හවස ආපු උන් හිටිය
     

    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,150
    3,095
    113
    බෝයි ෆ්‍රෙන්ඩ්ගෙ බිස්නස් වලට උදව් කරන් ඉන්නවා.. මට රස්සාවක් කරන්න දෙන්නෙ නෑනෙ. 😞 තරහටත් එක්ක එයාට සිස්ටම් හදනවා.. 😂🥴
    Kauda Kasun da?

    Eya poddak restrictions danawa wadi neda?
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,559
    8,798
    113
    දැන්නම් හිතෙනවා ඉතිං අවන්කවම කැප වෙලා වැඩ කරනම් හොද රිසල්ට් එකක් දන්නා තිබ්බ කියලා...
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,014
    15,491
    113
    New Zealand
    යන ගමං බුක්ෂොප් එහෙකට ගියා ඉරේසර් එකක් ගන්න. කඩේ එකා මාරු 10 ක් ඉල්ලුවා. දහයෙ ඒව තිබුනෙ නෑ ලඟ. මූ කියපි නැත්තං දෙන්න බෑලු පස්සේ පහ කාසි දෙකක් තිබිල ඒක දුන්න පරක්කුත් වෙන හින්දා ඒපාර අහනව ඒක දහයක් නෙමෙයිද කියලා. ඔහොමයි සිංහලුන්ගෙ බිස්නස් කෙරිල්ල 😡
    මම එතන හිටිය නම් ඒ උට්ටගේ කණ පැලෙන්න දෙනවා. සිම් හලුන්ට බිස්නස් කරන්න බෑ කියන්නේ ඕකනේ
     
    • Sad
    Reactions: kevin_levin

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මම එතන හිටිය නම් ඒ උට්ටගේ කණ පැලෙන්න දෙනවා. සිම් හලුන්ට බිස්නස් කරන්න බෑ කියන්නේ ඕකනේ
    Ubath u wagema ekekne. :lol: Uba kana palanawa. eetapasse polisi yanawa, nadu yanawa, remand yanawa.
    ethanin eliyata bahala awith aye kadeta noya hitiyama iwarai.