ඒවා එහෙමයි ලු

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,030
    1
    8,865
    113
    -~උලක් උඩ-~
    ♥-Aurora-♥;9373750 said:
    මෙයාගෙයි මේ ත්‍රෙඩ් එකේ කරුණු වලයි සම්බන්ධයක් මට හොයා ගන්න බැරි උනානෙ! :confused:
    ඇමරිකාවෙ කිසිම නමකට q අකුර ඇතුලත් නැතිලු :rolleyes:
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    [FONT=&quot]░▒▓█▀▄▀▄▀▄█▓▒░[/FONT]::[FONT=&quot]★[/FONT][FONT=&quot]♥ ☻[/FONT] SUPER[FONT=&quot] ☻[/FONT]GREAT [FONT=&quot]☻ ♥[/FONT][FONT=&quot]★[/FONT]::[FONT=&quot]░▒▓█▀▄▀▄▀▄█▓▒░[/FONT][FONT=&quot][/FONT]

    samahara ava boru kiyala mata hithenava
    eth vade nam sera

    වවුලො තමං ඉන්න ගුහාවට රිංගනකොට හැම වෙලේම වමට හැරෙනවලු
    හැරවීම වමෙන් වගෙලු.....


    මරු පෝස්ට් එකලු.
    ඔක්කොම සේව් කර ගත්තලු
    තැන්කූ කිව්වලු.
    ඒ මදිවට රෙප් හිටන් දුන්නලු....:-)

    • ඇල්බට් අයින්ස්ටයින් එයගේ බිරිඳගෙන් වෙන්වෙලා නෑනා කසාද බැන්දලු :P:baffled:

    • yo yo එක මුලින්ම බාවිතා උනේ ආයුධයක් ලෙසලු
    Api nam wena dewal walatath bawithaa kala :P

    • හවායන් alphabet එකේ ඔක්කොම අකුරු 12 යිලු :eek::):rolleyes:

    • පුරානයේදී ග්‍රීසියේ කාන්තාවකගේ වයස ගනන් කලේ විවාහයෙන් පසුව සිටලු :shocked::P:rofl::baffled::angry::sorry:

    වැඩේ එලකිරිළු......

    ගින්දර මචා එළ කතා ටික

    :):):)