ඒව බලව

pathumputha

Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    1629444955390.png
     
    • Love
    Reactions: Solo Rider

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    කව්ද මේ ඤානක්කා
    ගෝටත් මේවා පිලිගන්නජාතියෙ එකෙක්ද
     
    • Haha
    Reactions: Solo Rider

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    කව්ද මේ ඤානක්කා
    ගෝටත් මේවා පිලිගන්නජාතියෙ එකෙක්ද
    අනුරාධපුර හොස්පිටල් එකේ වැඩකරපු ඇටෙන්ඩන්ට් කෙනෙක්. මිනිහා මැරිලා වැලේ වැල් නැතිව ඉද්දි දිෂ්ටියල් ආවේශ වෙලා. දැන් ලමයි ඉගෙනගන්නෙ UK වල. අනුරාධපුරයේ හොටෙල් එකල් ගහනවා මේ ගෑණිට තරු පහේ. ආමි උන් තමයි හදන්නේ.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අනුරාධපුර හොස්පිටල් එකේ වැඩකරපු ඇටෙන්ඩන්ට් කෙනෙක්. මිනිහා මැරිලා වැලේ වැල් නැතිව ඉද්දි දිෂ්ටියල් ආවේශ වෙලා. දැන් ලමයි ඉගෙනගන්නෙ UK වල. අනුරාධපුරයේ හොටෙල් එකල් ගහනවා මේ ගෑණිට තරු පහේ. ආමි උන් තමයි හදන්නේ.
    හීකෙයි
    සිරාවටම
    මුන්ද බං රට දියුණූ කරන්නෙ
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    හීකෙයි
    සිරාවටම
    මුන්ද බං රට දියුණූ කරන්නෙ
    මොනවා කරන්නද. මේ රටේ ඉපදෙන්න අපි හැමෝම ලොකු පවක් කරලා තියෙනවා.
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    අනුරාධපුර හොස්පිටල් එකේ වැඩකරපු ඇටෙන්ඩන්ට් කෙනෙක්. මිනිහා මැරිලා වැලේ වැල් නැතිව ඉද්දි දිෂ්ටියල් ආවේශ වෙලා. දැන් ලමයි ඉගෙනගන්නෙ UK වල. අනුරාධපුරයේ හොටෙල් එකල් ගහනවා මේ ගෑණිට තරු පහේ. ආමි උන් තමයි හදන්නේ.
    රතු නූල් බලකායේ සෙට් එක
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    රතු නූල් බලකායේ සෙට් එක
    මම ජෙප්පෙක් නෙමෙයි බං. මම චන්දේ දුන්නෙත් සූටින් ට තමයි. කොටින්ම හයිවේ එක්සිට් එක ගාව එදා පැයක් තැප්පා බ්ලොක් එක නිසා.
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මම ජෙප්පෙක් නෙමෙයි බං. මම චන්දේ දුන්නෙත් සූටින් ට තමයි. කොටින්ම හයිවේ එක්සිට් එක ගාව එදා පැයක් තැප්පා බ්ලොක් එක නිසා.
    රතු නුල් බලකාය කිව්වේ ජෙපි සොන්නලුන්ට නෙමේ.

    ඥානා අක්කගේ රතු නූල් බැදගත්ත කට්ටිය ගැන.

    දැන් රට පාලනය කරන්නේ ගෝඨාද, ඥාණක්කාද? ජනපතිව මෙහෙයවන කවුද මේ ඥාණක්කා.? රතු නුල් කල්ලිය ගැන හෙළිදරව්ව මෙන්න (ඡායාරූප)

    135230681-217071846624640-1044011887553447532-n.jpg

    135388338-217071953291296-227955295499212197-n.jpg

    135311633-217071873291304-8819303842360103310-n.jpg

    135674785-217071936624631-8694267416525708554-n.jpg

    135285583-217071949957963-5294451586359365008-n.jpg
     
    • Wow
    Reactions: Roxxy2K

    අපොයි