ඒළකිරි අවුලක්

KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
Pvdprasad said:
මචන් ප්රයන්න ගහන්නෙ කොහොමද
මචන් PRA thama ප්රයන්න
ඒත් එක එලකිරි word filter එකේ bug එකක් හින්ද පේන්නේ ප්**Please do not spam**ර
ඔන්න ඔහොමයි!
එක ඉක්මනින් admin fix කරයි:)
 

samithasrimal

Member
Jun 24, 2008
968
6
0
Kohomada oyala unicode walin sinhala type karanne.. ?? please mata kiyala denna eka karanne kohomada kiyala.. man unicod dala tiyenne eth man danne naha kohomada type karanne kiyala.... thanks...
 

Pvdprasad

Member
Nov 8, 2008
269
3
0
Matara/Pitabeddara
KHz said:
මචන් PRA thama ප්රයන්න
ඒත් එක එලකිරි word filter එකේ bug එකක් හින්ද පේන්නේ ප්**Please do not spam**ර
ඔන්න ඔහොමයි!
එක ඉක්මනින් admin fix කරයි:)
හොදයි මචන් එහෙනම් සුභ රැයක්:dull:
 

thulithasajeewa

Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    මට උදවු කරපු, ඒ වගේම උදවු කරන්න මේ thread එකට ආපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තූතියි!!!!:) :) :)

    මගේ අකුරු ප්රමාණ වෙනස් කරන්න බැරි අවුල දැන් හරි..
    ඒත් මට තාම IE වල සිංහල කොටන්න බෑ බිංදු අවුල නිසා. මම අපේ මධුරගෙ මෘදුකාංගය දා ගත්තෙ නෑ. මොකද මට සිංහල කොටන්න පුළුවන් නිසා. නැතුව ලොකුකමකට නෙවෙයි. මධුරගෙ මෘදුකාංගයේ සමහර අකුරු කොටන්න යතුරු පුවරුවේ අකුරු කිහිපයක් යොදා ගන්න වෙනවනේ. අනිත් එක ඒ විදිය පුරුදු උණොත් ඔෆිස් එකේදි මට සිංහල කොටනකොට පැටලෙනවා. ඒකයි....
     
    Last edited: