ඒ අතින් මහින්ද හොඳයි

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    reputation_neg.gif
    ඒ අතින් මහින්ද හොඳයි 08-09-2017 12:07 PM gon katha kiyanna epa huththo

    හුහ්..හූ.....
    හොදට ම රිදිලා......
     
    • Like
    Reactions: gayankuwait

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය


    රවි විශ්වාසභංගයට පැයක් තියල හරි ඉල්ලා අස්වෙනවා... ඒක ෂුවර්...
    ඊට පස්සේ කොමිෂමේ වාර්තාව එයි අදාල නිර්දේශත් එක්ක....
    හැබැයි මම හිතන්නේ නෑ ඒ නිර්දේශවලට අනුකුළව නඩුවක් ෆයිල් කරයි කියලා...
    ඉතිං අන්තිමට මම වැරදිකාරයෙක් කියල උසාවියකින් ඔප්පු කළේ නෑ මම සුජාතයි කියල රවි පම්පෝරි ගහයි... අපි ඇටිකෙහෙල් කාපු උගුඩුවෝ වගේ බලං ඉදියි.... :(

     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අලිමංකඩ යනවයි කියලා පාමංකඩ යනවා කියන කතාව කියලා කින්ඩි දැම්මේ රවී නෙමෙයිද,sf ටදැන් ඒවා අමතකයි :baffled:
    :rofl::rofl::rofl::rofl::lol::lol::lol: MAMA DAKKA SAKKILIMA SINHALAYEKSF KIYANNE ETH YUDDAYA WENUWEN WADA KOTASAKKARAPU MANUSSAYA NAMUTHPORAGE MOLE HEDUWAA BAN :(MAHINDATA VIRUDDA UNATA KAMAK NAHA ME YAKA RATATH KELINAWAANE :oo::oo:
    මට මතකයි ශේන් වෝනුත් ඕකට ලොකු ඩොනේශන් එකක් දුන්න
    :love:


    රවි විශ්වාසභංගයට පැයක් තියල හරි ඉල්ලා අස්වෙනවා... ඒක ෂුවර්...
    ඊට පස්සේ කොමිෂමේ වාර්තාව එයි අදාල නිර්දේශත් එක්ක....
    හැබැයි මම හිතන්නේ නෑ ඒ නිර්දේශවලට අනුකුළව නඩුවක් ෆයිල් කරයි කියලා...
    ඉතිං අන්තිමට මම වැරදිකාරයෙක් කියල උසාවියකින් ඔප්පු කළේ නෑ මම සුජාතයි කියල රවි පම්පෝරි ගහයි... අපි ඇටිකෙහෙල් කාපු උගුඩුවෝ වගේ බලං ඉදියි.... :(



    OW BAN EKABADDETH PATTA HORU INNE OYA OKKOMA HORU EKKOANKAWA NUKEKARANNA ONA :lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අසහාය නායකත්වය යටපත් කරන්ඩ බෑ කාටවත්...සිහයෙක් පාලනය කරපු කැලෑව නරියෙක් පාලනය කරන්ඩ ගියාම කොහොමද...ඔන්න ඔකයි අද රටට වෙලා තියෙන්නෙ....
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ


    රවි විශ්වාසභංගයට පැයක් තියල හරි ඉල්ලා අස්වෙනවා... ඒක ෂුවර්...
    ඊට පස්සේ කොමිෂමේ වාර්තාව එයි අදාල නිර්දේශත් එක්ක....
    හැබැයි මම හිතන්නේ නෑ ඒ නිර්දේශවලට අනුකුළව නඩුවක් ෆයිල් කරයි කියලා...
    ඉතිං අන්තිමට මම වැරදිකාරයෙක් කියල උසාවියකින් ඔප්පු කළේ නෑ මම සුජාතයි කියල රවි පම්පෝරි ගහයි... අපි ඇටිකෙහෙල් කාපු උගුඩුවෝ වගේ බලං ඉදියි.... :(




    උබ හිතන්නෙ රනිලව රැකගෙන අවුරුදු ගානක් හිටපු රවිය ගෙදර යවයි කියලද .නැගිටපන් .අපි ලන්කාවෙ ඉන්නෙ
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    උබ හිතන්නෙ රනිලව රැකගෙන අවුරුදු ගානක් හිටපු රවිය ගෙදර යවයි කියලද .නැගිටපන් .අපි ලන්කාවෙ ඉන්නෙ
    :(:(:( MAHINDA UNTH EHEMAYI
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,386
    20,805
    113
    Panadura
    අසහාය නායකත්වය යටපත් කරන්ඩ බෑ කාටවත්...සිහයෙක් පාලනය කරපු කැලෑව නරියෙක් පාලනය කරන්ඩ ගියාම කොහොමද...ඔන්න ඔකයි අද රටට වෙලා තියෙන්නෙ....

    :yes: :yes: :yes:
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    :(:(:( MAHINDA UNTH EHEMAYI

    ඒක තමයි කියන්නෙ .මිනිස්සු තාම පට්ට මෝඩයි .අපි හොරු 100කට හොද මිනිස්සු 10යි පාර්ලිමේන්තු යවන්නෙ .ඕක තේරුම්ගත්ත දවසට මේ රට ගොඩයයි
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    Mama nam chanda thiyanne nathi ekata kamathiy mokada ayeth hora kanna aluth set ekak ena nisa. Pradeshiya saba wage wisurawala niladarinta palanaya dunnama iwaray.
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    ඒක තමයි කියන්නෙ .මිනිස්සු තාම පට්ට මෝඩයි .අපි හොරු 100කට හොද මිනිස්සු 10යි පාර්ලිමේන්තු යවන්නෙ .ඕක තේරුම්ගත්ත දවසට මේ රට ගොඩයයි
    true
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඒක තමයි කියන්නෙ .මිනිස්සු තාම පට්ට මෝඩයි .අපි හොරු 100කට හොද මිනිස්සු 10යි පාර්ලිමේන්තු යවන්නෙ .ඕක තේරුම්ගත්ත දවසට මේ රට ගොඩයයි


    ලංකාවේ දේශපාලන බලය කාලෙන් කාලෙට මාරු වුණාට දේශපාලන මුහුණුවර වෙනස් වෙලා නෑ.... හැමදාම විපක්ෂයේ ඉන්නකොට සුජාතකයි... බලය ගත්තම අවජාතකයි... අපිත් මාරුවෙන් මාරුවට එකම හොද්ද ඇතිලි දෙකකට මාරු කරල රසය වෙනස් කරන්න ෆුල් ට‍්‍රයි එක දෙනවා.... :(
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    ලංකාවේ දේශපාලන බලය කාලෙන් කාලෙට මාරු වුණාට දේශපාලන මුහුණුවර වෙනස් වෙලා නෑ.... හැමදාම විපක්ෂයේ ඉන්නකොට සුජාතකයි... බලය ගත්තම අවජාතකයි... අපිත් මාරුවෙන් මාරුවට එකම හොද්ද ඇතිලි දෙකකට මාරු කරල රසය වෙනස් කරන්න ෆුල් ට‍්‍රයි එක දෙනවා.... :(

    :lol::lol::lol::lol:
     

    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    apita bayiyo kiyanawa kattiya ban namuth api mahinda hodayi kiyanne mahindalage waradi nathi nisa neme me yahapalana nadayata wada mahinda hoda nisa

    aba godama narak wegenanam enne kunuma wechcha gediya nemene thora ganne kanna e gode hodama ekane e wage thamyi mahindath:oo:



    මහින්ද යුගය… 9 වසරක මහින්ද පාලනයෙන් බිදක්…..!!
    01 හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය
    02 ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය
    03 පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය
    04 සුරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය
    05 පැලියගොඩ ගුවන් පාලම (ලෝක වාර්තාවක් පිහිටුවමින් 60දිනෙන්)
    06 දෙහිවල ගුවන් පාලම
    07 ගම්පහ ගුවන් පාලම
    08 වේයන්ගොඩ ගුවන් පාලම
    09 නුගේගොඩ ගුවන් පාලම
    10 කොළඹ වරාය පුළුල් කිරීම
    11 ඔළුවිල් වරාය
    12 හම්බන්තොට වරාය
    13 කන්කසන්තුරේ වරාය
    14 දකුණු කොළඹ වරාය ව්‍යාප්තිය
    15 ආරුගම්බේ පාලම
    16 ඉරක්කන්ඩි පාලම
    17 කින්නියා පාලම
    18 සංගුපිඩ්ඩි පාලම
    19 මනම්පිටිය පාලම
    20 මත්තල ගුවන් තොටුපල
    21 ඉරණමඩු ගුවන් තොටුපළ
    22 උමා ඔය බහු කාර්යය ව්‍යාපෘතිය
    23 යාන් ඔය ජලාශ ව්‍යාපෘතිය
    24 දැදුරු ඔය ව්‍යාපෘතිය
    25 බස්නාගොඩ ජලාශ ව්‍යාපෘතිය
    26 මොරාන ජලාශ ව්‍යාපෘතිය
    27 වෙහෙරගල ජලාශ ව්‍යාපෘතිය,
    28 රඹකැන් ඔය ජලාශ ව්‍යාපෘතිය
    29 මන්නාරමේ යෝධ වැව සංවර්ධනය
    30 මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය
    31 වේලි ඔය ව්‍යාපෘතිය
    32 කැකිරිඕබඩ ජලාශ ව්‍යාපෘතිය
    33 උඩවලව වම් ඉවුර ව්‍යාපෘතිය
    34 බ්‍රෝඩ්ලන්ඩ්ස්‌ ජල විදුලි බලාගාරය
    35 නොරොච්චෝල ලක්විජය බලාගාරය
    36 උතුරු ජනනි විදුලි බලාගාරය
    37 කෙරවලපිටිය බලාගාරය
    38 ඉහළ කොත්මලේ ජල විදුලිබල ව්‍යාපෘතිය
    39 මොරගොල්ල ජල විදුලිබල ව්‍යාපෘතිය
    40 කටුනායක අධිවේගී මාර්ගය
    41 කතරගම මාතර අධිවේගී මාර්ගය (ඉ,ප)
    42 මාතර කොළඹ අධිවේගී මාර්ගය
    43 පිටත වටරවුම් අධිවේගී මාර්ගය
    44 උතුරු දුම්රිය මාර්ගය
    45 මන්නාරම දුම්රිය මාර්ගය
    46 මුහුදු බඩ දුම්රිය මාර්ගය අධිවේගී කිරීම
    47 කතරගම මාතර දුම්රිය මාර්ගය(ඉ,ප)
    48 හම්බන්තොට හා කොළඹ නව නගර සැළස්ම
    49 උපාධිධාරීන් 50 000කට රැකියා ලබාදිම
    50 සහන මිලට (රු 50 000) යතුරුපැදි ලබාදිම
    51 පාසල් 1000 ක පරිගණක තාක්ෂණ විද්‍යාගාර ඇති කිරීම
    52 නව දුම්රිය මිල දි ගැනිම්
    53 බස් රථ 2200ක් මිලට ගැනීම
    54 නෙළුම් පොකුණ කලා රඟහල
    55 නවීකරණය වු කොළඹ ඉපැරණි ලන්දේසි රෝහල
    56 නවීකරණය වු ගාල්ල ඉපැරණි ලන්දේසි රෝහල
    57 බේරේ වැවේ ඉදිකළ පාවෙන අවන්හල
    58 නෙළුම් කුලුන
    59 මාගම්පුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව
    60 කන්කසන්තුරේ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව
    61 ආරුගම්බේ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව
    62 ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය පිහිටුවීම
    63 සාගර විශ්ව විද්‍යාලය පිහිටුවීම
    64 බෝගම්බර සිරගෙය පල්ලෙකැලේට ගෙන යෑම
    65 අධිවේගී මාර්ග ලංගම සුඛෝපභෝගී බස් රථ සේවය
    66 නුවරඑළිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය
    67 තඹුත්තේගම විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය
    68 නාරාහේන්පිට විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය
    69 පිළියන්දල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය
    70 වැලිසර විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය
    71 රත්මලාන විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය
    72 ඇඹිලිපිටිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය
    73 කුරුදුවත්ත විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය
    74 වේයන්ගොඩ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය
    75 පින්නවල ජාතික වනෝද්‍යානය
    76 සීතාවක උද්භිද උද්‍යානය
    77 හම්බන්තොට ඉදිකල වියළි කලාපිය උද්භිද උද්‍යානය
    78 බට අත කෘෂි තාක්ෂණික හා සංචාරක උද්‍යානය
    79 බත්තරමුල්ල දියත උයන
    80 බෙල්ලන්විල වැව අගය එකතු කිරීමේ ව්‍යාප්තිය
    81 රණවිරුවන් සදහා ඉදි කල අභිමංසල නිවාස ව්‍යාපෘතිය
    82 හබරාදූව රජ්‍ය සේවක නිවාස සංකීර්ණය
    83 කොළඹ පැල්පත් වාසින්ට තට්ටු ගෙවල් ලබාදිම
    84 යුධ ජයග්‍රහණය සිහිවිමට ඉදි කරන සඳහිරු සැය
    85 පාසල් ළමුන් සඳහා කිරි වීදුරුවක් වැඩසටහන (උතුරු නැගෙනහිර)
    86 දුප්පත් පාසල් ළමුන් සඳහා සපත්තු හා බෑග් ලබාදිමේ වැඩසටහන
    87 ගාල්ල ටින් මාළු කර්මාන්තශාලාව ආරම්භ කිරීම
    88 මිස්සක ඉ නැණසල වැඩසටහන
    89 අධිවේගී මාර්ගයේ ඉදි කල යුද හමුදා ලායා හෝටලය
    90 සිවිල් ආරක්ෂක බලකාය පිහිටුවීම
    91 සුනාමි අනතුරු පෙර දැනුම් දීමේ කුලුනු ඉදිකිරීම
    92 වට්ටවාන් ඉස්සන් අභිජනන මධ්‍යස්ථානය පිහිටුවීම
    93 රටම ආවරණය කරමින් දුරකථන පහසුකම් ලබාදිම
    94 උතුරු නැගෙනහිර ඇතුළු මුළු රටම, එකම විදුලි බල පද්ධතියකට සම්බන්ධ කිරීම
    95 රන්මිණි තැන්න ටෙලි සිනමා ගම්මානය
    96 i-Sri Lanka ජාල නවීකරණ ව්‍යාප්තිය
    97 ලංකාවේ පළමු IPTV සේවාව ආරම්භ කිරීම
    98 කොළඹ පදික වෙළදුන් ඉවත් කරමින් ඉදිකල ස්වයං රැකියා මධ්‍යස්ථානය
    99 18 වංගුව නුවර මහියංගණ මාර්ගය
    100 A-9, A-12, A-15, A-32, A-34, A-35 මාර්ග බිම් බෝම්බ ඉවත් කර මහජනතාවට විවෘත කිරීම හා පූර්ණ ප්‍රතිසංස්කරණය,
    මේ 70 වසරක පක්ෂයක ඉතිහාසයක් නොව 9 වසරක මහින්ද පාලනයෙන් බිදක් පමණි.



    mula mathaka nethi un amma thaththatawath salakanne ne ban
     

    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    රවිනම් කියයි මට අමතක වෙනව .........................ටිකක්
    රාජිත කියයි රවි කළදේ ලූනු.................................බිකක්
    ෆොන්සේකා කියයි තම වාසියට ...........................එකක්
    මේවා අහන ඡන්දය දෙන අපට .............................දුකක්

    :yes: