එයා සිල්වත් කෙනෙක් නම් , ඉතා හොදට සිහිය පවත්වනවා නම් , සිතුවිලි දමනය කරල ධ්‍යාන වඩනව නම් අප්පමාදීව ධර්මයේ හෑසිරෙනවා නම් භාවනාවේ ඈලී වසනවා නම් ,සමාධිමත් සිතින් යුතු නම් , හුදකලා ජීවිතයෙන් සතුටු වෙයි නම්, අන්න එයාට තමයි " භික්ෂුව " කියන්නෙ.
බොහොම පින්. නමුත් ගැටලුව තමයි මේ වගේ දේවල් එළකිරි එකේ බොහෝ දෙනෙක් කියවන්නේ නැති එක
