ඒ අව්‍යාජ පරපුරට සුභ ගමන් ... 🙏😓

redhat

Well-known member
  • Aug 2, 2008
    3,124
    2,519
    113
    Redhat lab - Aukland
    ඒ අව්‍යාජ පරපුරට සුභ ගමන් ...
    🙏
    😓

    .
    ඒ සුන්දර මිනිසුන් සමුගනිමින් සිටී...
    ඒ අපූරු පරපුර මිය යමින් සිටී......
    මහා යාන වාහන... ස්මාට් දුර කථන නොව ..
    රූපවාහිනී හා විදුලියද නොමැතිව උන් ජීවත් වූහ..
    අපේ පරපුර මෙන් ..
    මහ ඉහලට ඉගෙන ගැනීමට,
    ලස්සනම කෙනා වීමට..
    ලොකුම කතාව කිරීමට...
    උන්ට වෙලාව තිබුනේ නැත.
    තාප්ප වලින් වටකොට මහා මාලිගා තැනීමට....
    නවීනතම වාහනය ගැනීමට..
    ලස්සනම ඇස් ඇති සෙල්ෆිය ගැනීමට..
    උන්ට ඇවැසි වූයේ නැත.
    රෑ වෙනතුරු
    වත්තේ..පිටියේ..
    තැන්නේ .. කුඹුරේ.. තිරිඟු යායේ..
    ඔට්ටු වූ උන් ..
    මැදියම වෙනතුරු...
    ඇඳුම් මැසූහ.. වට්ටි පෙට්ටි විවීය..
    ඒ මැසූ ඇඳුමෙන් සරලව සැරසුනු උන්ට..
    මහා නිර්මාන කරුවන්ගේ ලාංඡන ඇති..
    අමුතු ඇඳුම් ඇවැසි නොවීය.
    ලෙඩට දුකට චැනල් කරන්නට..
    උන්ට කිසිවෙකු නොසිටියහ.
    ගහට කොලට.. සතා සීපාවාට..
    ඇලට දොලට උන් සැබැවින්ම ආදරේ කලහ..
    කුරුල්ලන් ලේනුන් උන්ගේ අත් උඩට එන්නට
    කිසි විට බය නොවූහ.
    එබැවින් උන්ට ..
    ඔක්සිජන් සඳහා මරා ගන්නට ..
    මූණු ආවරණ දා හැංගෙන්නට ..
    ඇවැසි නොවීය..
    ගේ ඇතුලට නල ජලය නොලැබූ උන්..
    ඇලට දොලට, ලිඳට වැවට..
    පාරේ පයිප්පයට ගොස්
    වතුර ගෙන ආහ..
    මැක් ඩොනල්ඩ්.. කෙන්ටකි නොදත් උන්
    අල ගෙඩියකින්.. සහල් මිටකින්... තිරිඟු කරලින්
    සෑහීමකට පත් වූහ..
    උන් අපේ පරපුරට ඇල දොල බාර දෙද්දී..
    ඒවා ප්ලාස්ටික් කුණුගොඩවල් නොවීය..
    වැව් මුහුදු බාර දෙද්දී ,
    කුණු වතුරෙන් පිරී නොතිබීය..
    වත්ත පිටියේ ..
    කුරුල්ලො ගී ගැයූහ..
    අද අපි ඊලඟ පරපුරට බාර දෙන කුණු ගොඩ දැක
    උන් කඳුළු පෙරූහ..
    යුද්ධ.. සාගිනි වලට මූණ දුන්
    උන්..
    මහ උන්ට රැවටුනි..
    මේ පරපුර මිය යමින් පවතී..
    මට මගේ පරපුර ගැන ඇත්තේ කළකිරීමකි.
    උඹලාගේ පරපුර ගැන ඇත්තේ ආදරයකි.
    ලියන්නට තව බොහෝ දේ තිබුනත්..
    කියවන උඹට …
    නොලියූ දේ දැනුනු බව දනිමි.
    MS
    ©️
    010521
    පිංතූරය. සිසිලි. ඉතාලිය.
    Copied
    236244943_929417627654014_6736192270161294362_n.jpg
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,503
    25,803
    113
    අද පාරේ දුටු නාකි සීයලා බොහෝ දෙනෙක් මාස්ක් එක හරියට දාගෙන සිටියේ නැත. ඔවුන් සිත හදාගෙන සිටිනවා විය හැක.
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,777
    5,750
    113
    උබ කියන පරපුර දැන් ඉවරයි බන්. දැන් සමුගනිමින් ඉන්නේ මොක්කුද මන්දා පරපුරක්. 77 පස්සේ සෙට් එක. පොතක් පතක් නොකියවපු සෙට් එක. පරිසරය විනාශ කරපු සෙට් එක.
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ලංකාවේ උන් ගැනද වෙන රටවල උන් ගැනද කියන්නේ ?
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,659
    4,324
    113
    උබ කියන පරපුර දැන් ඉවරයි බන්. දැන් සමුගනිමින් ඉන්නේ මොක්කුද මන්දා පරපුරක්. 77 පස්සේ සෙට් එක. පොතක් පතක් නොකියවපු සෙට් එක. පරිසරය විනාශ කරපු සෙට් එක.

    Mekanam attha. Open economy ekath ekka naadi game karayo tika polim wenne.
     

    Sen-lu

    Well-known member
  • ඒ අව්‍යාජ පරපුරට සුභ ගමන් ...
    🙏
    😓

    .
    ඒ සුන්දර මිනිසුන් සමුගනිමින් සිටී...
    ඒ අපූරු පරපුර මිය යමින් සිටී......
    මහා යාන වාහන... ස්මාට් දුර කථන නොව ..
    රූපවාහිනී හා විදුලියද නොමැතිව උන් ජීවත් වූහ..
    අපේ පරපුර මෙන් ..
    මහ ඉහලට ඉගෙන ගැනීමට,
    ලස්සනම කෙනා වීමට..
    ලොකුම කතාව කිරීමට...
    උන්ට වෙලාව තිබුනේ නැත.
    තාප්ප වලින් වටකොට මහා මාලිගා තැනීමට....
    නවීනතම වාහනය ගැනීමට..
    ලස්සනම ඇස් ඇති සෙල්ෆිය ගැනීමට..
    උන්ට ඇවැසි වූයේ නැත.
    රෑ වෙනතුරු
    වත්තේ..පිටියේ..
    තැන්නේ .. කුඹුරේ.. තිරිඟු යායේ..
    ඔට්ටු වූ උන් ..
    මැදියම වෙනතුරු...
    ඇඳුම් මැසූහ.. වට්ටි පෙට්ටි විවීය..
    ඒ මැසූ ඇඳුමෙන් සරලව සැරසුනු උන්ට..
    මහා නිර්මාන කරුවන්ගේ ලාංඡන ඇති..
    අමුතු ඇඳුම් ඇවැසි නොවීය.
    ලෙඩට දුකට චැනල් කරන්නට..
    උන්ට කිසිවෙකු නොසිටියහ.
    ගහට කොලට.. සතා සීපාවාට..
    ඇලට දොලට උන් සැබැවින්ම ආදරේ කලහ..
    කුරුල්ලන් ලේනුන් උන්ගේ අත් උඩට එන්නට
    කිසි විට බය නොවූහ.
    එබැවින් උන්ට ..
    ඔක්සිජන් සඳහා මරා ගන්නට ..
    මූණු ආවරණ දා හැංගෙන්නට ..
    ඇවැසි නොවීය..
    ගේ ඇතුලට නල ජලය නොලැබූ උන්..
    ඇලට දොලට, ලිඳට වැවට..
    පාරේ පයිප්පයට ගොස්
    වතුර ගෙන ආහ..
    මැක් ඩොනල්ඩ්.. කෙන්ටකි නොදත් උන්
    අල ගෙඩියකින්.. සහල් මිටකින්... තිරිඟු කරලින්
    සෑහීමකට පත් වූහ..
    උන් අපේ පරපුරට ඇල දොල බාර දෙද්දී..
    ඒවා ප්ලාස්ටික් කුණුගොඩවල් නොවීය..
    වැව් මුහුදු බාර දෙද්දී ,
    කුණු වතුරෙන් පිරී නොතිබීය..
    වත්ත පිටියේ ..
    කුරුල්ලො ගී ගැයූහ..
    අද අපි ඊලඟ පරපුරට බාර දෙන කුණු ගොඩ දැක
    උන් කඳුළු පෙරූහ..
    යුද්ධ.. සාගිනි වලට මූණ දුන්
    උන්..
    මහ උන්ට රැවටුනි..
    මේ පරපුර මිය යමින් පවතී..
    මට මගේ පරපුර ගැන ඇත්තේ කළකිරීමකි.
    උඹලාගේ පරපුර ගැන ඇත්තේ ආදරයකි.
    ලියන්නට තව බොහෝ දේ තිබුනත්..
    කියවන උඹට …
    නොලියූ දේ දැනුනු බව දනිමි.
    MS
    ©️
    010521
    පිංතූරය. සිසිලි. ඉතාලිය.
    Copied
    236244943_929417627654014_6736192270161294362_n.jpg
    ඒකාලෙ මොලේ තිබුණ හොඳ උං ටික කලින්ම ගියා නිවට මෝඩ සෙට්එක තමයි ඉතුරු උනේ. හොඳ උං බොහොම අතලොස්සයි ඉතුරු උනේ.

    දැන් තියෙන්නේ ඒ නිවටයෝ ටික දායක කරපු සංස්කෘතියයි ජානයි තමයි. ඒකයි මම කියන්නෙ මලාට මේරට ගොඩ යන්නෙනෑ කියල.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    පට්ට බන්. මීවා කියවද්දී මතක් වෙන්නේ ගම ඈතුලේ ජිවත් වෙමින් ඉන්න අපේ අම්මලා තාත්තලා හා නැතිඋනා ආච්චිලා සියලාගේ ජිවිත :D:D:D
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    කිරියේ දැන් ඉන්න එවුන් වැඩි දෙනෙක්.....

    කවමදාවත් ලව් ලෙටර් ලියා නැත.....
    වැල පත්තරයක් කියවා රස විඳ නැත.....
    කිරල තුවක්කුවකින් වෙඩි තියල තියා දැකලවත් නැත....
    අමු අඹ කොච්චි කොටා කාලා නැත....
    වෙල් ඉපනැල්ලේ ක්‍රිකට් ගසා සරුංගල් යවා නැත.....
    මන්නොක්ක කමින් ගහෙන් බාපු රා බී නැත......
    කෙල්ලගෙන් ලියුමක් එනකම් මගබලගෙන ඉඳ නැත.....
    ඒ ලියුමෙහි සුවඳ, ඇති වාක්‍ය රසවිඳ නැත.....
    රාගයෙන් තොර ආදරය විඳ නැත......
    බස් එකේ බැටරි පෙට්ටියේ ගිහිං නැත......
    කෙල්ල එනකං බස් හෝල්ට් වල චාටර් වෙමින් අනිත් කෙල්ලොන්ට ලයින් කර නැත......
    JVP නොව්නත්, රු. 5 ට 10 ට රුසියන් නවකතා පොත් චරිතාපදාන පොත් අරන් කියවා නැත....
    ලයිබ්‍රරියේ විමර්ශන අංශයට ගොස් ටින් ටින් , අස්ට්‍රික්ස් චිත්‍ර කතා පොත් කියවා නැත.....
    තවත් බොහෝ දේ සමග ස්මරණය කළහැකි ජිවිතයේ වින්දනය කළහැකි කිසිවක් නැත.....

    ඒ අතින් 70 දශකයේ ඉපදුනු අපි වයස ගියත් වාසනාවන්තයෝ වෙමු......

    උඹලට අපේ වයසට අවහම ස්මරණය කල හැක්කේ.......


    ෆෝන්... වට්ස්ඇප් .... ලැප්ටොප්..... ප්‍රෝන් හබ් .... ෆේස් බුක්..... ටික් ටොක් ....
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    ada amma vaccine widinna gehin podi nangi witarai gedara... mama bathroom eke naana gaman hitiye
    eka parata gettuwata gahanawa nikan madawi part eken wage... monawada kia kia mata ahenna na naana nisa

    wathura eka nawattuwama mata ahenawa moo nangita kianawa ai oya horen horen balanne

    mata bathroom eke idanma amu kunuharapa tikak kiagena thuwayath daan awa thoge hathara handi kadanwa kiagena... mage bat dekak thiyenawa saale ekak ganna tama hiye

    balinnam wayasaka dial ekak.. awrudu 70 wage.. salli illanna awilla.. eth yako by force ne.. eeta oasse man banne na oya yanna yanna kiala elawagatta

    dan nam dukai.. eth uu nikan balen by force gettuth aran awilla ganunta arawa mewa kianWa

    samanyen api onama kenek awama 100k wat denawa.. ane manda oi dan nam dukaith ekka
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ඔතන තියන හැම වචනයක් ගානෙම මගේ අහිංසක බාප්පා ජිවත් වෙනවා. ☹️☹️☹️☹️ හද්ද පිටිසර ගමක ජිවත් වෙච්ච පුදුම අහිංසක මනුස්සයෙක්. මහාලොකු. දේවල් ජිවිතයෙන් නොයිල්ලපු ඒත් හිත පිරෙන්න හැමෝටම ආදරේ දීපු මනුස්සයෙක්. ඊයේ කොරෝනාට දිනුම දීලා යන්න ගිහින් ☹️☹️ මීට අවුරුදු දෙකකට කලින් මම අන්තිමට ලංකාවට ගිහින් එන දවසේ යන්නම් බාප්පේ කියලා වාහනේට නගින්න යද්දී ළගට ඇවිත් මාව බදාගෙන ඉකිගහලා අඩපු හැටි අමතක කරන්න මම මේ මොහොතේත් මාත් එක්කම ෆයිට් කරනවා. මට නොදැනුනාට ඒ අහිංසක මනුස්සයට දැනෙන්න ඇති අපිට ආයෙත් හම්බවෙන්න දවසක් නෑ කියලා ☹️☹️☹️☹️
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    උඹලට අපේ වයසට අවහම ස්මරණය කල හැක්කේ.......

    ෆෝන්... වට්ස්ඇප් .... ලැප්ටොප්..... ප්‍රෝන් හබ් .... ෆේස් බුක්..... ටික් ටොක් ....


    Smartphones
    Laptops / Consoles
    Reddit
    Elakiri
    Halo/Mass Effect/COD/NFS/CIV/Stellaris
    Ebooks
    LTTE
    Scooby doo/TIN TIN/Giripura Aththo/Soora Pappa/Crash Zone
    Coronavirus
    Zoom/Whatsapp
    eBay/Amazon/Walmart/Newegg
    Porn
    Gym/Home Gym
    3G/ADSL/4G/Fiberline

    ඕවා තමා 😅