ඒ ඉන්ද්‍රජිත් ඔවුන්ට ලබා දුන් විශ්වාසයයි - 2

Indrajith Gamage

Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    හායි මචන්ලා, අදත් වැදගත් දෙයක් අරන් ආවා.

    මේ මම දාන්නෙ කලිනු‍‍ත් දාපු සිව්මිණි ගැන තමයි. පොළොන්නරුවෙන් ආපු පුෂ්පිකාට වඩා රත්තරන් කෙල්ලෙක් කියන thread එකේ වැඩි විස්තර කියලා තියෙනවා. මෙතනින් බලන්න පුළුවන්.

    https://elakiri.com/threads/1984311/

    හැබැයි අද කියන්නෙ ඒ ගැන නෙවෙයි, රට තුළ ඉබේම ඇති වෙමින් පවතින හැදියාව ගැන.

    උඹලා කවුරුත් පිළිගන්නවා ඇති එක කාලයක් තිබ්බා මේ රටේ කෙල්ලෙක් දණිස්ස පේන්න ඇඳලා ගියා නම් සෙවලයෝ පෝලිමක් කෙළ හල හලා බලාගෙන ඉන්න. තව හූ තිය තිය, විසිල් ගගහා වාතයක් වෙන. දෙයියනේ කියල දැන් ඒ ජාතියෙ උන් අපි අතරින් තුරන් වෙමින් ඉන්නෙ.

    මේ ඒකට හොඳ සාක්ෂියක්. බලහන් මේ වීඩියෝ එක. මේ ළමයා පලපු ඇඳුමක් ඇඳගෙන යන්නෙ. ඒ වගේම ඇතුළට ඇඳලා ඉන්නෙත් ගොඩක් දිග දෙයක් නෙවෙයි. මීට අවුරුදු කීපයකට කලින් මෙහෙම කෙල්ලෙක්ට පාරෙ යන්න නිදහස තිබුණද?



    ඒ විතරක් නෙවෙයි, බලන්න අර වීඩියෝ එකේ ඉන්න කොල්ලො දෙන්නයි බල්ලයි. සිව්මිණිට එයාගෙ ගමන යන්න දීලා උන් උන්ගෙ පාඩුවේ යනවා.

    අන්න ඒ නිදහස ඇති කරන එකයි මට අවශ්‍ය. මේ එළකිරියෙ අල්ලන අඩව්වෙ එක අරමුණක් ඒ. කෙල්ලෙක්ගෙ ඇඟක් දකින එකේ මැජික් එක නැති සමාජයක් බිහි වෙන්න ඕන. ඒ කියන්නෙ කැමති කෙල්ලෙක්ට කැමති දෙයක් ඇඳන් නිදහසේ ඉන්න ලැබෙන තත්ත්වයක් ඇති වෙන එකට.



    දැන් සිව්මිණි මෙහෙම ගියා කියලා වෙන කවුරුවත් එහෙම යන්න ඕනමයි කියල දෙයක් නෑ. ඒ තමන්ගෙ කැමැත්ත. තමන් ඇත්තටම කැමති දිගට අඳින එකට නම් එහෙම අඳින්න. හැබැයි කොටට අඳින්න ආසාව තියාගෙන බමුණු මතධාරීන්ගෙ අවශ්‍යතාවට අකමැත්තෙන් දිගට ඇඳන් යන්න වෙන තත්ත්වයක් තියෙන්න බෑ. අන්න ඒකයි මෙතන වැදගත්ම දේ. තමන්ට කැමති විදිහට ඉන්න හැම කෙල්ලටම නිදහස තියෙන්න ඕන.



    අන්න එහෙම තත්ත්වයක් ඇති වුණ දවසට මේ පුංචි රට ගොඩක් ලස්සන වෙයි. 👍

    එහෙනම් තවත් වැදගත් thread එකකින් හමු වෙමු.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,662
    100,940
    113
    ඔහොම නෙවෙයි හෙළුවෙන්ම ගියත් මේ දවස් වල නන් ලේසියකට මොකෙක්වත් ලගට එනන් එකක් නෑ කොරෝන නිසා.

    අනික ඉතින් මේකි එහෙමටම ලස්සනකුත් නෑනෙ. ඉෆෙක්ට්ස් නිසා සුදුවට පෙනුනට ඇත්තට දැකපු උන්ට දෙයක් නැතුව ඇති.
     

    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,395
    3,718
    113
    මොනර තැන්න
    Screenshot from 2021-07-16 23-37-22.png
     

    nima123

    Well-known member
  • May 3, 2013
    518
    443
    63
    හායි මචන්ලා, අදත් වැදගත් දෙයක් අරන් ආවා. 02
     

    rama_d

    Well-known member
  • Nov 28, 2014
    574
    674
    93
    හායි මචන්ලා, අදත් වැදගත් දෙයක් අරන් ආවා 03

    ඒ ඉන්ද්‍රජිත් ඔවුන්ට ලබා දුන් විශ්වාසයයි​

     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    උන් දෙන්න කොලු සීන් එකේ ඇත්තේ බන්. ඉන්ද්‍රජිත් ඔවුන්ට ලබාදුන් විශ්වාසයයි.
    මූ ඔය වටෙන් එන්නෙ කොලුසීන් එකට තමයි
     

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    ඔය කෙල්ලට වීව්ස් අරන් දෙන්නම් කියලා මේ කිඹිසිබා පොරොන්දු වෙලා...
    තොපිත් ඉතින් ඌට රැවටිලා ඕවා බල බල ඉදපල්ලා...
    ඒ ඉන්ද්‍රජිත් පඩංගු සුත්තියන්ට ලබා දුන් ආත්ම විශ්වාසයයි....
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    ඒ ඉන්ද්‍රජිත් ඔවුන්ට ලබා දුන් විශ්වාසයයි??????

    @Indrajith Gamage pahadiliuwa kiyapan balanna uba dunna wishwasaya monada kiyala???? a wishwasaya dunna thread eke link eka poddak dapanko???

    P.S. wal wataran liyanne natuwa ketiyen uththare depan pls