හායි මචන්ලා, අදත් වැදගත් දෙයක් අරන් ආවා.
මේ මම දාන්නෙ කලිනුත් දාපු සිව්මිණි ගැන තමයි. පොළොන්නරුවෙන් ආපු පුෂ්පිකාට වඩා රත්තරන් කෙල්ලෙක් කියන thread එකේ වැඩි විස්තර කියලා තියෙනවා. මෙතනින් බලන්න පුළුවන්.
https://elakiri.com/threads/1984311/
හැබැයි අද කියන්නෙ ඒ ගැන නෙවෙයි, රට තුළ ඉබේම ඇති වෙමින් පවතින හැදියාව ගැන.
උඹලා කවුරුත් පිළිගන්නවා ඇති එක කාලයක් තිබ්බා මේ රටේ කෙල්ලෙක් දණිස්ස පේන්න ඇඳලා ගියා නම් සෙවලයෝ පෝලිමක් කෙළ හල හලා බලාගෙන ඉන්න. තව හූ තිය තිය, විසිල් ගගහා වාතයක් වෙන. දෙයියනේ කියල දැන් ඒ ජාතියෙ උන් අපි අතරින් තුරන් වෙමින් ඉන්නෙ.
මේ ඒකට හොඳ සාක්ෂියක්. බලහන් මේ වීඩියෝ එක. මේ ළමයා පලපු ඇඳුමක් ඇඳගෙන යන්නෙ. ඒ වගේම ඇතුළට ඇඳලා ඉන්නෙත් ගොඩක් දිග දෙයක් නෙවෙයි. මීට අවුරුදු කීපයකට කලින් මෙහෙම කෙල්ලෙක්ට පාරෙ යන්න නිදහස තිබුණද?
ඒ විතරක් නෙවෙයි, බලන්න අර වීඩියෝ එකේ ඉන්න කොල්ලො දෙන්නයි බල්ලයි. සිව්මිණිට එයාගෙ ගමන යන්න දීලා උන් උන්ගෙ පාඩුවේ යනවා.
අන්න ඒ නිදහස ඇති කරන එකයි මට අවශ්‍ය. මේ එළකිරියෙ අල්ලන අඩව්වෙ එක අරමුණක් ඒ. කෙල්ලෙක්ගෙ ඇඟක් දකින එකේ මැජික් එක නැති සමාජයක් බිහි වෙන්න ඕන. ඒ කියන්නෙ කැමති කෙල්ලෙක්ට කැමති දෙයක් ඇඳන් නිදහසේ ඉන්න ලැබෙන තත්ත්වයක් ඇති වෙන එකට.
දැන් සිව්මිණි මෙහෙම ගියා කියලා වෙන කවුරුවත් එහෙම යන්න ඕනමයි කියල දෙයක් නෑ. ඒ තමන්ගෙ කැමැත්ත. තමන් ඇත්තටම කැමති දිගට අඳින එකට නම් එහෙම අඳින්න. හැබැයි කොටට අඳින්න ආසාව තියාගෙන බමුණු මතධාරීන්ගෙ අවශ්‍යතාවට අකමැත්තෙන් දිගට ඇඳන් යන්න වෙන තත්ත්වයක් තියෙන්න බෑ. අන්න ඒකයි මෙතන වැදගත්ම දේ. තමන්ට කැමති විදිහට ඉන්න හැම කෙල්ලටම නිදහස තියෙන්න ඕන.
අන්න එහෙම තත්ත්වයක් ඇති වුණ දවසට මේ පුංචි රට ගොඩක් ලස්සන වෙයි.
එහෙනම් තවත් වැදගත් thread එකකින් හමු වෙමු.